සල්ලි ඔනෙ නං අස්සන් කරලා වැඩ කරන්න ඕන. වැඩ වර්ජන කලාට ගෙවනවා කියලා කොහෙවත් කියලා නෑනෙ ?
ඔය උඩින් දාල තියෙන්නේ..ඔන්න ඕක ගහල තියෙනවා වොෂ් රූම් වල...WTF ??![]()


උඹ ඇත්තමද කියන්නේ.....අම්මටසිරි ඒක තමා එහෙනම් ගොඩක් IT කොම්පැනි වල වොෂ් රූම් වල චූ වල පාට දාල බොන්න ඕන වතුර ප්රමාණය දාපු නෝටිස් ගහල තියෙන්නේ...
![]()
5000![]()
5000 වල් අමතක උනා දාගෙන දාගෙන යනකොට..... වැරදුනා කාගෙන කාගෙන යනකොට..... 
හැමෝම ගෙවල් වල හිටියොත් ලෙඩ්ඩු මැරෙනවානේ. එහෙම කරන්න බෑ, අත්සන් කරලා පාවල දෙන්නත් බෑ....
හොද ලමයි......!! 
බලාගෙන හිටු. හෙට උදේට පොස්ට් මකන්න ඉඩ තියෙනවා......5000 වල් අමතක උනා දාගෙන දාගෙන යනකොට..... වැරදුනා කාගෙන කාගෙන යනකොට.....
![]()



ගිය අවුරුද්දේ මම ගිය urology lecture එකකදී තමා ඔහොම කිඋවේ බන්. ගල් හැදීම අඩුවෙන්න මොනවාද (.......) මුත්ර එක්ක පිට කරනවලු. ඒවා ගොඩක් තනුක උනාම වැඩේ කෙලවෙනවලු.
දැන් කරන්න තියෙන්නේ චූ වල පාටට අනුව වතුර බොනෙක.![]()
මගුලයි.... දැන් චූ වල පාට බලලා වතුර බීපල්ලාකෝ...... 
අම්මටසිරි ඒක තමා එහෙනම් ගොඩක් IT කොම්පැනි වල වොෂ් රූම් වල චූ වල පාට දාල බොන්න ඕන වතුර ප්රමාණය දාපු නෝටිස් ගහල තියෙන්නේ...
![]()
හුටා එහෙමත් තියෙනවද බං.....?? අපේ එකේ නම් නෑ නේ.... 
උඹ ඇත්තමද කියන්නේ.....
මම ඔහොම කතාවක් නම් දැනගෙන හිටියේ නෑ ......

හැම එකේම නෙමේ..සමහර ඒවගේ...Virtusa වගේ ඒවගේ...

ඔව් ලා පිදුරු පාටට තියාගනින්....(light straw colour)මගුලයි.... දැන් චූ වල පාට බලලා වතුර බීපල්ලාකෝ......
![]()


බලාගෙන හිටු. හෙට උදේට පොස්ට් මකන්න ඉඩ තියෙනවා......![]()
ඔව් ඔව්.... තරියා සද්ද නැතුව මාරු උනේ හොදකට වෙන්න බෑ.....

දැං පිදුරු හොයන් වරකෝ ලැට් එකේ තියාගන්න..ඔව් ලා පිදුරු පාටට තියාගනින්....(light straw colour)![]()
