EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    urine-chart.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සල්ලි ඔනෙ නං අස්සන් කරලා වැඩ කරන්න ඕන. වැඩ වර්ජන කලාට ගෙවනවා කියලා කොහෙවත් කියලා නෑනෙ ?

    සල්ලි ඕනි නිසා නෙමේ බන් වැඩ කරන්නේ, ලෙඩ්ඩු නිසා. අපි අමතර ඩිඋටි කරන්නෙත් බොහෝවිට යුනිට් එකේ අවශ්‍ය තාවය නිසා. නැත්නම් ඒ ගෙවන ගාන වගේ තුන් ගුණයකට ප්‍රයිවට් හොස්පිටල් එකක වැඩ කරන්න පුළුවන්.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::shocked: අම්මටසිරි ඒක තමා එහෙනම් ගොඩක් IT කොම්පැනි වල වොෂ් රූම් වල චූ වල පාට දාල බොන්න ඕන වතුර ප්‍රමාණය දාපු නෝටිස් ගහල තියෙන්නේ...:cool::cool:
    උඹ ඇත්තමද කියන්නේ.....
    මම ඔහොම කතාවක් නම් දැනගෙන හිටියේ නෑ ......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: 5000 වල් අමතක උනා දාගෙන දාගෙන යනකොට..... වැරදුනා කාගෙන කාගෙන යනකොට..... :P
    බලාගෙන හිටු. හෙට උදේට පොස්ට් මකන්න ඉඩ තියෙනවා......;):lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගිය අවුරුද්දේ මම ගිය urology lecture එකකදී තමා ඔහොම කිඋවේ බන්. ගල් හැදීම අඩුවෙන්න මොනවාද (.......) මුත්‍ර එක්ක පිට කරනවලු. ඒවා ගොඩක් තනුක උනාම වැඩේ කෙලවෙනවලු.
    දැන් කරන්න තියෙන්නේ චූ වල පාටට අනුව වතුර බොනෙක.:baffled::P

    :shocked: මගුලයි.... දැන් චූ වල පාට බලලා වතුර බීපල්ලාකෝ...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked: අම්මටසිරි ඒක තමා එහෙනම් ගොඩක් IT කොම්පැනි වල වොෂ් රූම් වල චූ වල පාට දාල බොන්න ඕන වතුර ප්‍රමාණය දාපු නෝටිස් ගහල තියෙන්නේ...:cool::cool:

    :shocked: හුටා එහෙමත් තියෙනවද බං.....?? අපේ එකේ නම් නෑ නේ.... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: මගුලයි.... දැන් චූ වල පාට බලලා වතුර බීපල්ලාකෝ...... :rofl:
    ඔව් ලා පිදුරු පාටට තියාගනින්....(light straw colour) :P:rofl:
     
    Status
    Not open for further replies.