අපිව මේකෙන් පහ කරාම පහ දානවා .. බැරි උනොත් මල පහ හරි දානවා ! ටින්ටිය මේක දැක්කොත් අපිට තුන පහ දානවා .. ඔන්න බලන්ටකෝ පහෙත් හැටි !!![]()
මම පස්වනක් ප්‍රීතියට පත් වුනා තරි අයියාගේ පහේ විස්තරේ අහලා.......



අපිව මේකෙන් පහ කරාම පහ දානවා .. බැරි උනොත් මල පහ හරි දානවා ! ටින්ටිය මේක දැක්කොත් අපිට තුන පහ දානවා .. ඔන්න බලන්ටකෝ පහෙත් හැටි !!![]()



මොංගල් ද ?
![]()


මොකෝ තරි අයියා වෙන්නේ කට්ටියම එකතු වෙලා උදේ පාන්දරම ඔයාව නාවනවැයි.......?![]()

මොකෝ තරි අයියා වෙන්නේ කට්ටියම එකතු වෙලා උදේ පාන්දරම ඔයාව නාවනවැයි.......?![]()




හරි හරි ඉතිං ඔය ගොරවන්නේ පුප්පන්නේ මමත් ඔයාව නාවන්න සෙට් උනේ නෑ කියලනේ....... සොරි වෙන්න ඕනේ.......![]()

Moko dedunu umbawa nawanne nadda ?![]()
එයා නාවලා තමයි මේ මට හෙම්බිරිස්සාව හැදිලා තියෙන්නේ........ 



තමන්ගෙ බිස්නස් එකට තමන්ම බැහැල වැඩ කරන්න ඕන කියලයි මමනම් හිතන්නෙ
ඔව් ඒක ඈත්ත.... ඒත් ආසයි..... බයයි...... 
ඕකට බණ කියල වැඩක් නෑ ... ඌට තේරෙයි කෙල වෙච්ච දාට ! කෙලින්ම කියනවනම් රත්නෙටයි සුරේකටයි කිසිම උවමනාවක් නෑ තමුන්ට කියල ස්ථාවාරයක් හදා ගන්න !! හැම දේම බෑ කියල තමයි මුන් දෙන්නම හිතන්නේ![]()
උවමනාවක් නෑ නෙවේ බං..... බයයි...... බයටත් වඩා, අම්මා ගේම ඉල්ලන නිසා, ජොබ අත ඈරලා, එක පාරට, බිස්නස් එකටම බහින්න විදිහක් නෑ...... 

තමන්ගේ ව්‍යාපාරය යම් ස්ථාවර මට්ටමකට එනකම් ජොබ් එකෙන් අයින් වෙන්න නම් එපා.
ව්‍යාපාරයේ ලාබය තමාගේ වියදමට ගන්නේ නැතිව එකටම යොදවන්න පුළුවන් කියන්නේ ඉක්මනට ඒක දියුණු කරගන්න පුළුවන්.![]()
මෙහෙම ආතල් එකේ, මගේ වැඩ ටිකත් කරගෙන, කැමති විදිහට නිවාඩුත් දාගෙන, පඩියකුත් ගන්න පුලුවන් ජොබ් ලැබෙනවායේ ලෙහෙසියකට.....
අපේ බොසා පව් බං......

සුභ උදෑසනක් එළකිරිය...![]()
මරණෙන් නැගිට්ටා වගේ![]()
හිටු ට්‍රයි කරන්නම, NHSL එකෙන්ම ස්කෑන් එක කරවගන්න විදිහක් හොයලා දෙන්න..... 
අනිවා මචන් !! එකෙන් ගන්න අත්දැකීම් ගොඩක් වටිනවා.. බලහන් මම ඒජන්සිය පටන් අරන් ජූලි මාසේ ඉඳන් අව්වේ කට්ට කකා වාහනේ එලෝනවා (සල්ලි කොච්චර හම්බුනත් වෙලාවකට එපා වෙන අවස්ථා තියෙනවා අව්වේ කට්ට කනකොට ).. මටත් පුළුවන් එලවන්න එකෙක් පඩියට දාන්න.. එත් වෙළඳපොල මොකක්ද මිනිස්සු කව්ද කියන එක සහ මාර්කටින් ෆීල්ඩ් එක ගැන මම තාමත් ඉගෙන ගන්න ආස නිසා බැහැලාම වැඩ...![]()

ඔව් බං.... බස් වැඩේත් ඔය වගේ තමා.... අපිම කරනවා නම්, ලාභයක් ගන්න පුලුවන්..... වෙන උන්ට දුන්නහම, කොහේ ලාභ හොයන්නද.....
අනිවා මචන් ,,උඹේ බිස්නස් කෙරුවාව නම් මචන් අදහන්න තරම් වටිනවා
ඉගෙන ගන්න එකෙකුට උඹ කරන හැටි බලාන හැදෙන්න පුලුවන්
ජයෙන් ජයම වෙන්න ඕන![]()

තරි මාමා අදහන්න වටිනවා......
ලබන ඉරිදා ඉදන් ඕකාගේ ෆොටෝ එකක් පොඩි පහන් පැලක් හදලා, එතන තියලා මල් පහන් තියන්න තමා මමත් මේ කල්පනා කරේ.....

පසුගිය පිටු කියෙව්වා...
මාගේ සුවදුක් සෙවීම වෙනුවෙන් අපමන වෙහෙසක් ගත් මැරීඩ් ක්ලබ් හී සාමාජික ඔබ සැමට මාගේ ආදර ස්තූතිය පුද කරන අතර.. වෝටර්ස් ඒජ් හි වෙඩිමක සිට වූවත් මේ නිවේදනය දැන්වූ බස් රත්නෙට විශේෂ ස්තූතිය පුද කරමි.. ( සංකපාල කියලා ඉස්පිරිතාල වල හොයපුවා ගැන පසුවට...
)![]()
අම්මෝ ඉන්ඩ බෑ ඕයි.. තාම බඩ රිදෙනවා වෙලාවකට...
අද දවල්ට තාත්තා ආවම ප්‍රයිවට් එකකට හරි ගිහින් පෙන්වන්න ඕනෙ
වෙඩිමේ හිටියේ පෙරේදා..... මූ ඊයෙත් මම වෙඩිමේ කියලා හිතාගෙන.....
යකෝ සංකපාල නෙවේ.... D.S. කියලා හෙව්වේ..... එකම දේ Surname එක මිනිපුරයට කියන්න අමතක උනා.....
නැත්නම් ඊයෙම හොයාගෙන අපි උඹව....... 
තෝ වර හොඳ වෙලා තෝත් එක්ක මට ගණුදෙනුවක් තියෙනවා![]()
මේ මොකෑ.....?? ඈහ් ?![]()

තෝ මම පසුතැවෙනවා කියල කාට හරි කිව්වද ?![]()
ආ දැන් තේරුනා සීන් එක.... මේක මේ චීත්ත සීන් එකක්.....
