EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි බං..හොස්පිටල් එකෙන් අහල තිබ්බේ සංකපාල ඉන්නවද කියල..:lol::lol: උඹේ වාසගම මොකුත් මුන් අහල නෑ..එහෙම ඇහුවම ඉන්නවා කියයිද...:lol::lol:
    :lol: :( බලහංකො ඉතිං.. බස් රත්නෙගෙ වැඩ :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Umba ithin 64MB Mayama 128MB karapu gaman ahu wenawane :P
    6.gif
    man tarahai :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ සංකපාලායා ඉන්නවනේ.... මොකෝ බං වුනේ උඹට...? දැන් සනීපද..?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආ සංකපාලායා ඉන්නවනේ.... මොකෝ බං වුනේ උඹට...? දැන් සනීපද..?

    මමත් මේ අහන්න හිටියේ අද දවසෙම දැක්කා සංකපාල අසනීප සිද්දියක්...... එත් අහන්නවත් බැරි උනා.....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙනං පැනපං ජැටියෙන් :P

    core switch එක crash වෙලා බං... මම හරියට දන්නෙත් නෑ ඕවා බලන්න... කරන්න ඕනේ හැම රෙද්දම කරා os එක ගන්නේ නෑ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mu adamada koheda pettiya asse indala wada karala thiyenne :eek: naththan umbath rathne wage IGI Gahuwada ? :eek:

    පල ඩෝ යන්න... :frown:
    අපි හැමදාම වැඩ කරනවා... අද ටිකක් ගොඩ දාගන්න බැරි සීන් එකක් අවා... :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ සංකපාලායා ඉන්නවනේ.... මොකෝ බං වුනේ උඹට...? දැන් සනීපද..?

    Ow ban mata dan hondai...doca mage bada palala gala eliyata gaththa..thank u ahuwata :P
     
    Status
    Not open for further replies.