පල ඩෝ යන්න...
අපි හැමදාම වැඩ කරනවා... අද ටිකක් ගොඩ දාගන්න බැරි සීන් එකක් අවා...![]()
Ay jatiye nawaththala thibba nawak wath gilunada ?

පල ඩෝ යන්න...
අපි හැමදාම වැඩ කරනවා... අද ටිකක් ගොඩ දාගන්න බැරි සීන් එකක් අවා...![]()

මොකා කිව්වා ??core switch එක crash වෙලා බං... මම හරියට දන්නෙත් නෑ ඕවා බලන්න... කරන්න ඕනේ හැම රෙද්දම කරා os එක ගන්නේ නෑ...
Ay jatiye nawaththala thibba nawak wath gilunada ?![]()

ආ මොකෝ අද ගෙදර යන්නේ නැද්ද...?
නැව් වලට හෙන ගැහුවත් මට නම් ගානක් නෑ..
network operation center එකේ core switch එකේ os crash වෙලා.. ( උඹට තේරුනාද මන්දා..)

නැව් වලට හෙන ගැහුවත් මට නම් ගානක් නෑ..
network operation center එකේ core switch එකේ os crash වෙලා.. ( උඹට තේරුනාද මන්දා..)
naw gilunama hoda danna baneමොකා කිව්වා ??
තාම වැඩ කවි අයියේ.... ඊයේ පෙරේදා දවස දෙකේ ඔෆිස් අවේ නෑනේ...... ඉතිං අද බඩුම තමයි......... මොකෝ අස්පට් එක සර්වර් එකේ......?
හුරේ....... හිට්ලර් ලොක්කාට අද නිදිමරාගෙන කල්පනා කරතහැකි.......![]()

ඕවාට warranty නැද්ද ?cisco 6503, L3 switch එකක් බං.. උදේ යනකොට ඒ රෙද්ද වැඩ කරන්නේ නෑ...
සර්වර් නෙමෙයි... නෙට්වර්ක් එකේ... මොකෝ පෙරේදා ට්‍රිපක් වත් ගියාද..?
සනීප නෑ..... 
cisco 6503, L3 switch එකක් බං.. උදේ යනකොට ඒ රෙද්ද වැඩ කරන්නේ නෑ...
umbawa othanata gaththu ekata gahanna ona qualified nathi unwa gaththata 
Na umba waraye hinda goda danna ba kiwwama baluwenaw gilunama hoda danna bane
Ane pala yanna gihin dedunuta kiyala nawa ganin![]()

අඩෝ මම ඊයේ කොහුවල ආවා... ඉස්සර බ්රේක් පෑඩ් දැම්ම බං.. ඇතුල් පැත්තේ ඒවා ලෙල්ලටම ගෙවිලා.. අර හන්දියෙ තියෙන කඩෙන් බඩු ගත්තේ..ලාෆ් එක පැත්තේ තියෙන්නෙ.. ගැරෙජ් එක තියෙන්නේ බොරලැස්ගමුව පැත්තට වෙන්න 300ම් විතර යනකොට කාර් සේල් එකක් එක්ක ඇතුලට පාරක් තියෙනවා. අන්න එතන...

ඕවාට warranty නැද්ද ?