සිංහල මිල අඩු කෑම කඩවල් වල නම් දාමු ද

linkinpark_lk

Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    nugegoda handiye pol athu bath kade kiyala pot ekak thiyenawa.hariyatama nugegoda hatharaman handiya indan singer eka gawata eddi thiyenne.gaana adui kama shape
     
    • Like
    Reactions: ad.hasareli

    577

    Well-known member
  • Feb 18, 2009
    6,989
    1,293
    113
    Kandy
    කෑගල්ල නගරය ,
    1.අතුකෝරල බේක් හවුස් (කොළඹ --කෑගල්ල බස් නැවතුම අසල සහ මාකට් එක ඉදිරිපස )


    කොළඹ නුවර යන කට්ටියට මෙන්න ප්ලේස් එකක්. නියම පිරිසිදු කෑම:yes::yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    bumps maathara bath kada den hadeth thiyanawa kisi ginnak nha jobak karana kollekta kohomath loku loku then walin kannna bhane, me wage thanakin adu gaanata honda kema ekak ganna puluwan.
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කිරිබත්ගොඩ,මහර,කඩවත,ඇල්දෙනිය
    01.Sea-lion-කිරිබත්ගොඩ
    02.විජේවර්දන බේකර්ස්-කිරිබත්ගොඩ,මහර
    03.පුරසද-මහර,කඩවත
    04.ඇල්සිසිල-ඇල්දෙනිය
    05.වලව්ව-ඇල්දෙනිය
    06.Kings Food Center-මහර
    07.ප්‍රියන්ත කේටර්ස්-මහර
    08.අතුල කේටර්ස්-කඩවත
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    කුරුණැගල ගැන කියනවනම්........:D

    ඇතුගල්පුරවරයෙ ඉතින් බහුතරයක් ඉන්නෙ සින්හල බෞධයො තමා, නගරබදවනම් ගොඩක් මුස්ලිම් ප්‍රජාව ඉන්නෙ, :confused: නැත්නම් කුරුණැගල සින්හල බෞද්ධ නගරයක්.:cool::cool:... බහුතරයක් කඩ සින්හල.

    කුරුණැගල අවොත් බත් කන්න තියෙන් පොට්
    1)මාතර බත් කඩේ
    2)In and Out
    3)රණ සර​
    4)රණ සර (ඉදිරි පිට කඩේ)
    5)NJ
    6)මීගමු පාරෙ මල්කඩුවාවෙ සින්හ එක​
    7)තව කුඩා පරිමානෙන් කරන කඩ ගොඩක් තියෙනව​

    උඩින් කිව්ව ඔක්කොම ටව්මෙමයි, බස් සටැන්ඩ් එකෙ ඉදන් 100-200m දුර​.

    තෝසෙ,පරාටා කන්නත් එමමයි, පුත්තලම් හන් දියෙ තියෙන වානි විලාස් දෙමල කඩේත් ඒවට මරු
     
    • Like
    Reactions: linkinpark_lk

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    ගාල්ලේ නම් ඉතින් වැල්ලේ කඩේ තමයි
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,187
    1
    6,245
    113
    Sri Lanka
    මොරටුව - Master Wok, BLA කේටර්ස්, සදැල්ල, Sanrich, Dilaj, J
    කටුබැද්ද - මල්ලිකා
    රත්මලාන - නවලංකා, Master Wok