තව සති දෙකක් පමණයි තියෙන්නේ. ඒක නිසා හැමොම පිටසක්වල යානා ලොව පුරා මතු වෙන බව දකීවී.මේ වෙනවිටත් සඳ මතසහ අවර ග්‍රහලෝක වල පිටසක්වල යානා විශාල ප්‍රමාණයක් සූදානම්ව සිටිනවා. මේ වෙනවිට ලංකාව පුරාම මේවා ගමන් කරමින් සිටිනවා.

මේ වෙනවිට මම ඉන්න ප්‍රදේශය තුල බහු ජාතික හමුදාවක් යොදවලා තියෙනවා. ඒ වගේම සෑහෙන ස්පයි ක්‍රියාකාරිත්වයක් තියෙනවා.ඒක නිසා මම ටිකක් නිශ්ශබ්දව සිටියේ.නමුත් ඔය මොනවා තිබුනත් අපෙගේ සැලස්ම ඒ විදිහටම අපි ක්‍රියාත්මක කරනවා.ඒ විතරක් නෙවෙයි තව සති දෙකකින් අප පෘථිවිය අන්තර්සක්වල තුල සෘජු පාලනයට පත් වෙනවාමයි.ඒක නිසා මම කියපු දේවල් ගැන සැකයක් ඇති කර ගන්න එපා.

ලංකාව අල්ලන්න ගියොත් උබට කෙල වෙනව අනිවා ඩෙෆා
. උබ දන්නවනෙ අපේ ලොක්කගෙ ගැට .තව සති කීපයකින් අපි පෘථිවිය අල්ල ගත්තම ප්රජාතන්ත්රවාදය,ජන සම්මත වාදය කියලා දෙයක් පවතින්නේ නෑ.ප්රජාතන්ත්රවාදය කියන්නේ නොදියුනු ප්‍රාථමික ජීවීන්ගේ සංකල්පයක්.ඔවුන් හරි දේ 100%ක්ම නිවරදිව දන්නේ නැති නිසා ඇතිවුන සංකල්පයක්.නමුත් පිටසක්වල ජීවීන් නිවරදි දේ හරියටම දන්නවා.ඒක නිසා කලයුතු දේත් දන්නවා.නමුත් මානව හිමිකම් සහ ඔයාලගේ ජීවිතයට ඕන දේවල් තිබුනට වඩා සිය දහස් ගුනයකට එහාට ලැබේවී.ඒකේ සැකයක් නෑ. ජංගම දුරකතන ලැප්ටොප් වගේ දේවල් නොදියුනු ජීවීන්ගේ සෙල්ලම් බඩු.දියුනු ජීවීන්ට මේවා ඕනී නෑ.සන්නිවෙදනය එතරම්ම වේගවත්.ඒ වගේම නව යුගය තුල විනාශකාරි මිනිසුන් සහ සිද්දීන් නැත.ඒක නිසා ඔබලාට ගලා ඒමට තියෙන පුවත් අල්පයි..ලැප්ටොප් එක ඉස්සරහා වටිනා කාලය විනාශ නොකර,ඊට වඩා පලදායි ලෙස මේ ගැලක්ෂිය ගවේෂනය කිරීම වැනි වැදගත් දේවල් ඇත.පුවත් ගලන්නේ ප්‍රාථමික ලෝක වලින් පමනයි.ඉහල ලෝක තුල පාලන ක්‍රමය ඉතාම නිවරදි නිසා සහ තාක්ෂනය උපරිම නිසා අනතුරු සහ වැරදීම් ශුන්‍යය අගයක් ගනී.මේක නිසා සම්පූර්ණවූ ලෝකයක පැහදිලි වෙනසක් ඇත.
මරු මරු
වසර දස දහසකට පසු පෘථිවියේ පාලනය මුලුමනින්ම නැවතත් අපි තව සති දෙකකින් ලබා ගන්නවා.මරු මරු
එහෙනම් දෙසැම්බර් 21 අනිවා එනවනේ.. හැබැයි පොලු තියන්න බෑ![]()