පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

SolarKing

Member
Feb 4, 2011
129
37
0

දැන් ඔරියන්තුමා කියන්නේ සත්‍යයක් බව ඔයාලට තේරෙනවා ඇති.
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    මම පෘථිවියේ නායකයා වෙන එක අනිවාර්යයි.

    ngakak.gif
    ngakak.gif
    ngakak.gif
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    රතු වැස්ස වෙනත් ලොවක ජීවීන්ගේ පැමිණිමක්

    December 6, 2012 at 2:33 pm | Lanka C News.

    RedRain.png
    දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වූ රතු වැස්සේ සිටි ට‍්‍රැකොලෙලොමොනාස් නමැති ක්ෂුද්‍ර ජීවින් මගින් පෘථිවියෙන් පිටත ජීවින් සිටින බවට තවදුරටත් තහවුරු වන බව බි‍්‍රතාන්‍ය බකිංහැම් තාරකා ජීව විද්‍යා අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක තාරකා භෞතික විද්‍යාඥ විද්‍යා ජෝති මහාචාර්ය නලින් චන්ද්‍රා වික‍්‍රමසිංහ පවසයි.
    මෙලෙස දෛනිකව ක්ෂුද්‍ර ජීවීන් විශාල ප‍්‍රමාණයක් මෙලොවට ඇතුළුවන බවත්, එය සාමාන්‍ය තත්ත්වයක් බවත් ඔහු සඳහන් කරයි.
    මෙම රතු වැස්සේ සිටි ක්ෂුද්‍ර ජීවීන් මගින් මිනිසුන්ට කිසිදු අහිතකරමය බලපෑමක් එල්ල නොකරන නමුත් මිනිසුන්ට අහිතකර බලපෑම් එල්ලකරන ක්ෂුද්‍ර ජීවීන්ටද මෙලෙස මෙලොවට ඇතුළුවීමට හැකියාවක් ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.
    ඉන්දියාවේ කේරළ ප‍්‍රදේශයට 2001 හා 2008 වර්ෂයේ ඇතිවූ රතු වැස්සේද මෙලෙසම ක්ෂුද්‍රජීවීන් සිටි බවත්, මෙම ජීවීන් මෙලොව හමුවන ජීවීන්ගේ ව්‍යුහයට අසමාන බව සොයාගෙන ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය. තවදුරටත් මෙම ජීවීන් පිළබඳ පර්යේෂණ ශී‍්‍ර ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය සමග සිදුකරන බවද ඔහු පවසා සිටියේය.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තව සති දෙකක් පමණයි තියෙන්නේ. ඒක නිසා හැමොම පිටසක්වල යානා ලොව පුරා මතු වෙන බව දකීවී.මේ වෙනවිටත් සඳ මතසහ අවර ග්‍රහලෝක වල පිටසක්වල යානා විශාල ප්‍රමාණයක් සූදානම්ව සිටිනවා. මේ වෙනවිට ලංකාව පුරාම මේවා ගමන් කරමින් සිටිනවා.
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    තව සති දෙකක් පමණයි තියෙන්නේ. ඒක නිසා හැමොම පිටසක්වල යානා ලොව පුරා මතු වෙන බව දකීවී.මේ වෙනවිටත් සඳ මතසහ අවර ග්‍රහලෝක වල පිටසක්වල යානා විශාල ප්‍රමාණයක් සූදානම්ව සිටිනවා. මේ වෙනවිට ලංකාව පුරාම මේවා ගමන් කරමින් සිටිනවා.

    ඔරිසන් කෝමද? ;)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ වෙනවිට මම ඉන්න ප්‍රදේශය තුල බහු ජාතික හමුදාවක් යොදවලා තියෙනවා. ඒ වගේම සෑහෙන ස්පයි ක්‍රියාකාරිත්වයක් තියෙනවා.ඒක නිසා මම ටිකක් නිශ්ශබ්දව සිටියේ.නමුත් ඔය මොනවා තිබුනත් අපෙගේ සැලස්ම ඒ විදිහටම අපි ක්‍රියාත්මක කරනවා.ඒ විතරක් නෙවෙයි තව සති දෙකකින් අප පෘථිවිය අන්තර්සක්වල තුල සෘජු පාලනයට පත් වෙනවාමයි.ඒක නිසා මම කියපු දේවල් ගැන සැකයක් ඇති කර ගන්න එපා.
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28

    :shocked::shocked:

    දැක්ක කල්......:)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තව සති කීපයකින් අපි පෘථිවිය අල්ල ගත්තම ප්‍රජාතන්ත්‍රවාදය,ජන සම්මත වාදය කියලා දෙයක් පවතින්නේ නෑ.ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ නොදියුනු ප්‍රාථමික ජීවීන්ගේ සංකල්පයක්.ඔවුන් හරි දේ 100%ක්ම නිවරදිව දන්නේ නැති නිසා ඇතිවුන සංකල්පයක්.නමුත් පිටසක්වල ජීවීන් නිවරදි දේ හරියටම දන්නවා.ඒක නිසා කලයුතු දේත් දන්නවා.නමුත් මානව හිමිකම් සහ ඔයාලගේ ජීවිතයට ඕන දේවල් තිබුනට වඩා සිය දහස් ගුනයකට එහාට ලැබේවී.ඒකේ සැකයක් නෑ. ජංගම දුරකතන ලැප්ටොප් වගේ දේවල් නොදියුනු ජීවීන්ගේ සෙල්ලම් බඩු.දියුනු ජීවීන්ට මේවා ඕනී නෑ.සන්නිවෙදනය එතරම්ම වේගවත්.ඒ වගේම නව යුගය තුල විනාශකාරි මිනිසුන් සහ සිද්දීන් නැත.ඒක නිසා ඔබලාට ගලා ඒමට තියෙන පුවත් අල්පයි..ලැප්ටොප් එක ඉස්සරහා වටිනා කාලය විනාශ නොකර,ඊට වඩා පලදායි ලෙස මේ ගැලක්ෂිය ගවේෂනය කිරීම වැනි වැදගත් දේවල් ඇත.පුවත් ගලන්නේ ප්‍රාථමික ලෝක වලින් පමනයි.ඉහල ලෝක තුල පාලන ක්‍රමය ඉතාම නිවරදි නිසා සහ තාක්ෂනය උපරිම නිසා අනතුරු සහ වැරදීම් ශුන්‍යය අගයක් ගනී.මේක නිසා සම්පූර්ණවූ ලෝකයක පැහදිලි වෙනසක් ඇත.
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මේ වෙනවිට මම ඉන්න ප්‍රදේශය තුල බහු ජාතික හමුදාවක් යොදවලා තියෙනවා. ඒ වගේම සෑහෙන ස්පයි ක්‍රියාකාරිත්වයක් තියෙනවා.ඒක නිසා මම ටිකක් නිශ්ශබ්දව සිටියේ.නමුත් ඔය මොනවා තිබුනත් අපෙගේ සැලස්ම ඒ විදිහටම අපි ක්‍රියාත්මක කරනවා.ඒ විතරක් නෙවෙයි තව සති දෙකකින් අප පෘථිවිය අන්තර්සක්වල තුල සෘජු පාලනයට පත් වෙනවාමයි.ඒක නිසා මම කියපු දේවල් ගැන සැකයක් ඇති කර ගන්න එපා.

    මචන් උබ ලෝකෙ ඇල්ලුවට කමක් නැහැ. හැබැයි උබ ලංකාව අල්ලන්න යන්න එපා
    :no::D ලංකාව අල්ලන්න ගියොත් උබට කෙල වෙනව අනිවා ඩෙෆා:yes:. උබ දන්නවනෙ අපේ ලොක්කගෙ ගැට .
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    තව සති කීපයකින් අපි පෘථිවිය අල්ල ගත්තම ප්‍රජාතන්ත්‍රවාදය,ජන සම්මත වාදය කියලා දෙයක් පවතින්නේ නෑ.ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ නොදියුනු ප්‍රාථමික ජීවීන්ගේ සංකල්පයක්.ඔවුන් හරි දේ 100%ක්ම නිවරදිව දන්නේ නැති නිසා ඇතිවුන සංකල්පයක්.නමුත් පිටසක්වල ජීවීන් නිවරදි දේ හරියටම දන්නවා.ඒක නිසා කලයුතු දේත් දන්නවා.නමුත් මානව හිමිකම් සහ ඔයාලගේ ජීවිතයට ඕන දේවල් තිබුනට වඩා සිය දහස් ගුනයකට එහාට ලැබේවී.ඒකේ සැකයක් නෑ. ජංගම දුරකතන ලැප්ටොප් වගේ දේවල් නොදියුනු ජීවීන්ගේ සෙල්ලම් බඩු.දියුනු ජීවීන්ට මේවා ඕනී නෑ.සන්නිවෙදනය එතරම්ම වේගවත්.ඒ වගේම නව යුගය තුල විනාශකාරි මිනිසුන් සහ සිද්දීන් නැත.ඒක නිසා ඔබලාට ගලා ඒමට තියෙන පුවත් අල්පයි..ලැප්ටොප් එක ඉස්සරහා වටිනා කාලය විනාශ නොකර,ඊට වඩා පලදායි ලෙස මේ ගැලක්ෂිය ගවේෂනය කිරීම වැනි වැදගත් දේවල් ඇත.පුවත් ගලන්නේ ප්‍රාථමික ලෝක වලින් පමනයි.ඉහල ලෝක තුල පාලන ක්‍රමය ඉතාම නිවරදි නිසා සහ තාක්ෂනය උපරිම නිසා අනතුරු සහ වැරදීම් ශුන්‍යය අගයක් ගනී.මේක නිසා සම්පූර්ණවූ ලෝකයක පැහදිලි වෙනසක් ඇත.
    :)මරු මරු

    එහෙනම් දෙසැම්බර් 21 අනිවා එනවනේ.. හැබැයි පොලු තියන්න බෑ:nerd:
     
    • Like
    Reactions: chimpy

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :)මරු මරු

    එහෙනම් දෙසැම්බර් 21 අනිවා එනවනේ.. හැබැයි පොලු තියන්න බෑ:nerd:
    වසර දස දහසකට පසු පෘථිවියේ පාලනය මුලුමනින්ම නැවතත් අපි තව සති දෙකකින් ලබා ගන්නවා.