තරි මාමා ආවාම අහලා බලන්න ඕනෙ..
ලොකු හිට්ලර් ගෙ කාර් එකේ නේද ලෙදර් ඉන්ටීරියර් තියනවා කිව්වෙ ?
එන් 16 නරක කාර් එකක් නෙවෙයි නෙහ් ?![]()
අහපන් අහපන් බොරු නම් උගෙන්.... ඕකා බොරු එහෙම මෙතන ඈද බෑවොත්, 9 වෙනිදට දෙන්නම් ඕකට ජම්බු.....
N16 ලෙඩ නැති උනාට, ඒක ලෙඩ ගොඩක්..... ඩෑශ් බෝඩ් එකේ ලයිට් පත්තු වෙන්නේ නෑ.... මීටර් වැඩ කරන්නේ වාහනේ රත් උනහම & etc.......

හ්ම්ම්ම්.... බලපං... තාම දෙන්නා තුනදෙනා නොවිච්චි උඹට ඔච්චර අමාරු නං.. අර කොස් පොල් මාමා එහෙම රිම් එකෙං යන්ඩ එපැයි.. තරියා එහෙම ලොවෙත් නැතුව ඇති..
![]()
ලොවෙත් නෑ..... කසාද බදිනවා නම්, මාස 6ක් ඈග්‍රිමන්ට් එකක් ගහපන්, ඒ මාස 6 ඈතුලත, එකට ඉන්න බෑ වගේ කියලා හිතෙනවා නම්, ඩිවෝස් වෙන්න Ok කියලා.....

මම අහිංසකයි යකෝ..... මම යාළුවෙක්ට අරන් දෙනවා නම් අරන් දෙන්නේ, රෙකමන්ඩ් කරන්නේ, ලේලන්ඩ් එකක් නම් විතරමයි......
ආයේ ඉතින් ලාවට වගේ, නිසාන් FB-15 එකක් වගේ අරන් දෙන්න නම් උදව් කරන්න පුලුවන්..... ඔය නොදන්න වාහන වල රෙකමන්ඩ් දෙන්න යන්නේ නෑ මම.....
![]()


පේන හැටියට ඌ හොයාගෙන ගිහින් අරන් තියෙන්නෙ n16 factory reject එකක් වගේ..![]()
තරි මාමා නෙවේ, ලොකු හිට්ලර් (තරියාගේ පියාණන්) අරගෙන තියෙන්නේ N16 එක..... සුදු පාට එකකට, එච්චර ගානත් වැඩිත් එක්ක..... 
ඌ කිව්වෙ හිට්ලර් ලොක්කා ?පේන හැටියට ඌ හොයාගෙන ගිහින් අරන් තියෙන්නෙ n16 factory reject එකක් වගේ..![]()

pre nups ලංකාවෙ වලංගු නෑ බං. බැඳගත්තොත් ලිහාගන්න හෙන ගේමක් දෙන්න වෙනවා.ලොවෙත් නෑ..... කසාද බදිනවා නම්, මාස 6ක් ඈග්‍රිමන්ට් එකක් ගහපන්, ඒ මාස 6 ඈතුලත, එකට ඉන්න බෑ වගේ කියලා හිතෙනවා නම්, ඩිවෝස් වෙන්න Ok කියලා.....
![]()
![]()
අපරාදෙ මැරීඩ් ක්ලබ් 2 එකේ පෝස්ට් ටික තියෙන තැන මතක නෑ නෙහ් අම්මපා![]()
ඉතින් බලාපිය හොයාගෙන..... මම ඌත් එක්ක වාහන හොයන්න ගියා විතරයි.... ඒකත් මාළබේ පුංචි කාර් එකට..... 
අහපන් අහපන් බොරු නම් උගෙන්.... ඕකා බොරු එහෙම මෙතන ඈද බෑවොත්, 9 වෙනිදට දෙන්නම් ඕකට ජම්බු.....
![]()
N16 ලෙඩ නැති උනාට, ඒක ලෙඩ ගොඩක්..... ඩෑශ් බෝඩ් එකේ ලයිට් පත්තු වෙන්නේ නෑ.... මීටර් වැඩ කරන්නේ වාහනේ රත් උනහම & etc.......
![]()
![]()
9 වෙනිදට උඹලා මාරක ලිදක් සෙට් කරලා වගේ අර අසරණ හිට්ලර්ට.. 
යකෝ ඔය වගේ ඒවා සල්ලි දීලා ගේනවැයි ? නිකංද දීලා තියෙන්නෙ කාර් එක ? නැත්තං උගසට සින්න වෙලාද ? 
එහෙනං මහප්‍රාන 'ඌ' යන්න..තරි මාමා නෙවේ, ලොකු හිට්ලර් (තරියාගේ පියාණන්) අරගෙන තියෙන්නේ N16 එක..... සුදු පාට එකකට, එච්චර ගානත් වැඩිත් එක්ක.....
![]()

ලොවෙත් නෑ..... කසාද බදිනවා නම්, මාස 6ක් ඈග්‍රිමන්ට් එකක් ගහපන්, ඒ මාස 6 ඈතුලත, එකට ඉන්න බෑ වගේ කියලා හිතෙනවා නම්, ඩිවෝස් වෙන්න Ok කියලා.....
![]()
![]()
ඈහ්.. උඹ එහෙම කරලද ගෙනාවෙ ?

වැලි දුන්න එකා -> වැලි දුන් -> sand දුන් -> sand dun -> sanddun
තෙරියා ?![]()
ඔහොම වෙන්න නං මොකක් හරි කරන්න ඇති. dashboard එක පිස්සු කෙලින්නෙ මීටර කරකවන්න වත් ගහින්ද ?9 වෙනිදට උඹලා මාරක ලිදක් සෙට් කරලා වගේ අර අසරණ හිට්ලර්ට..
යකෝ ඔය වගේ ඒවා සල්ලි දීලා ගේනවැයි ? නිකංද දීලා තියෙන්නෙ කාර් එක ? නැත්තං උගසට සින්න වෙලාද ?
![]()

තරි මාමා නෙවේ, ලොකු හිට්ලර් (තරියාගේ පියාණන්) අරගෙන තියෙන්නේ N16 එක..... සුදු පාට එකකට, එච්චර ගානත් වැඩිත් එක්ක.....
![]()

ඒ මොකෝ ? එකෙක් කූරියා ගැහුවද ?දැනුයි මීටර් වුනේ....... අද ටිකක් හොල්මන් වගේ බං මට...... ඔෆිස් එකෙත් පොඩි අවුලක් උනා.......

මැරීඩ් උනාට මුං මැරි මැරි ඉන්න අසරණ මිනිස්සු නිසා...
කසාද ජීවිතයක පිටතට පෙනෙන සරළ සුගම ආනන්දනීය චමත්කාරයට වඩා ඔබ්බට ගිය ගැඹුරු යාථාර්ථයක් ඇති බව මොනවට විදහාපාන මෙවැනි ත්‍රෙඩ් ඇගයීම ජාතික අවශ්‍යතාවක්![]()

සිංහල තේරුම ප්ලීස්............සුබාවිත වෙයන්. එතකොට ඕවා තේරෙයිසිංහල තේරුම ප්ලීස්............

![]()
මෙහ්.. ලේලන්ඩ් කිව්වමයි මතක් උනේ..
අපේ ගෙවල් ලග මුදලාලියෙක් ලේලන්ඩ් එකකට සල්ලි බැදලා.. ඔන්න ගිය සතියෙ ගෙනාවා...
ඊයෙ බැලින්නං ඒකෙ පවර් ස්ටියරිං පැකින් එකකින් ඔයිල් ලීක්... දැං ඕක හදලා දෙයිද කම්පැනියෙං ?
ඔව් හදලා දෙනවා..... වොරන්ටි එකක් තියෙනවා නේ කොහොමත් බස් එකට....
අපිත් මුලින්ම ගත්ත ලේලන්ඩ් එකේ, ටැපට් කවරේ ලගින් ඔයිල් ලීක් එකක් ආවා..... දවසෙන් හදලා දුන්නා.....
පොඩ්ඩක් ඈමතුවා නම්, පැයෙන් හදලා දෙයි..... 
පේනවා නේද අහිංසක, අසරණ, දුක්බර, වේදනාබර අපේ ජීවිතේ දුක......
![]()

pre nups ලංකාවෙ වලංගු නෑ බං. බැඳගත්තොත් ලිහාගන්න හෙන ගේමක් දෙන්න වෙනවා.

ඒක තමා අවුල..... එහෙම වලංගු කමක් තිබ්බා නම් එහෙම......
