අන්න අද කිඹුලයියා ශෝ එක කැනවයි කියලා සස්ලිට් කිව්වා... උඹ බොරුද කිව්වෙ තට්ටයො ?

මං හිතන්නෙ සස්ලිට් කරයි දිගටම...
කොහොමත් මටත් තේරුණා කිඹුලාගෙ ශෝ එක කොච්චර ජනප්‍රිය උනත් කීප දෙනෙක්ට ඒක දිරෙව්වෙ නෑ කියලා![]()
දිරවන්නේ නැති අය ඉන්නවා කියලා තේරුනු ගමන්, මම කිඹුල් මාමිට කිව්වා..... දවසක් ඔය ටික වෙයි කියලා....... 
ඔය වැලි දුන්න එකා කියලා තියෙන්නෙ සීන් එකමොකක්ද සීන් එක.......

අන්න අද කිඹුලයියා ශෝ එක කැනවයි කියලා සස්ලිට් කිව්වා... උඹ බොරුද කිව්වෙ තට්ටයො ?![]()
ග‍් ර් ර් ..... කිඹුල් මාමිව කන්න එපායේ.......
මූ මට කිව්වනේ නවත්වනවා ආයේ කරන්නේ නෑ කියලා......
කමක් නෑ..... කිඹුල් අංකල් ෂෝ එක කරනවා නම් ඉතින් අපිත් සතුටුයි.....

මං වෙලාවක් ලැබුන ගමන්ම දෙපලටම කෝල් කරනවා...
අද නං බැරි වෙයි.. පට්ට අමාරුයි බං.. මේක ගලක්ද කළු ගලක්ද මන්දා.. පේන් කිලර්ස් වලට අඩු වෙනවා ආයෙ ටිකකින් එනවා... අද උදේ ගිහිං සර්ජිකල් ආසිරි කියලා... එකක ඩොකෙක්ව චැනල් කරලා ආවා.. 6ට යන්න ඕනෙ ඒකට![]()
මචන්, කඩුවෙල, කොරතොට පැත්තේ ගල් වලක් පැත්තේ ආවා නම්, ඔය ගල කුඩු කර ගන්න තිබ්බා උඹට......

![]()
![]()
මේකෙ නම වෙනස් කොරන්ඩ ඕනෙ මැරි මැරීඩ් ක්ලබ් කියලා![]()
ඒ මොකෝ......?? 
ඔය වැලි දුන්න එකා කියලා තියෙන්නෙ සීන් එක![]()




9 වෙනිදා රෑට බලපන්කෝ MC එක.....
![]()

අඩෝ මොකද ඒ
thread එකේ post දැම්මෙ නැති උනාට අපිත් පුළුවන් හැම වෙලාවකම අහනව

ගොඩක් ඉන්නේ, පෝස්ට් නොදැම්මට, රේඩියෝව අහගෙන ඉන්න අය තමා....
කිඹුල් ශෝ එක අපේ අම්මත් අහනවා.....
ඒත් අම්මා පෝස්ට් දාන්නේ නෑ නේ.... 
විල් තෙරේ රොන්මඩ වැඩි වෙලාලු..
රොන්මඩ ටික ශ්රමදානයක් දාල සුද්ද කරන්න පුළුවන්![]()
ටිකක් අමාරු වැඩක් හැබැයි...... 
මෙන්න මූ කාඩ් එකේ ඇඩ්රස් මාරු කරලා..හිට්ලර්ගේ වැලි (පුද්ගලික) සමාගම...........![]()

හැබැයි පුතෝ තරි මාමට ලනු දීලා නං උඹට වැඩි දුර යන්න වෙන්නෙ නෑ![]()
![]()

දුර තියා ඔය ලදරම, කොළඹ වටේ කොහොම දුවනවද මන්දා...... 
මෙන්න මූ කාඩ් එකේ ඇඩ්රස් මාරු කරලා..![]()
එයා ඉතිං දොස්තර හොද හිත නෙහ්..දිරවන්නේ නැති අය ඉන්නවා කියලා තේරුනු ගමන්, මම කිඹුල් මාමිට කිව්වා..... දවසක් ඔය ටික වෙයි කියලා.......
![]()
ග‍් ර් ර් ..... කිඹුල් මාමිව කන්න එපායේ.......
මූ මට කිව්වනේ නවත්වනවා ආයේ කරන්නේ නෑ කියලා......
![]()
කමක් නෑ..... කිඹුල් අංකල් ෂෝ එක කරනවා නම් ඉතින් අපිත් සතුටුයි.....
![]()
![]()
![]()



මචන්, කඩුවෙල, කොරතොට පැත්තේ ගල් වලක් පැත්තේ ආවා නම්, ඔය ගල කුඩු කර ගන්න තිබ්බා උඹට......
![]()
විහිලු නෙවේ, ඕක ඉක්මනට පෙන්වපන් පරක්කු නොකර.......![]()






වැලි දුන්න එකා -> වැලි දුන් -> sand දුන් -> sand dun -> sanddunඒ පාර මොකක්ද අවුල....?

මැරීඩ් උනාට මුං මැරි මැරි ඉන්න අසරණ මිනිස්සු නිසා...ඒ මොකෝ......??
![]()


