EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ අදවත් ගනින්කෝ අර මදර් බෝඩ් එක .. හෙට ගෙනල්ල දීපන් මට.. ඕක ගන්නකොට ඕකට බැක් පැනල් කෑල්ලකුත් ඉල්ල ගනින් ..අසුස් වල බැක් පැනල් එකකට එකක් වෙනස් බන් :( නැත්තන් ඩස්ට් එක පී.සී එක ඇතුලේ :eek:

    :yes::cool: හරි හරි අද දවල්ට යන්නම් මම හම්බයා හම්බ වෙලා එන්න..... :growl: ඕකුන්ට හැමිනෙන්න දෙකක් කියලා තමා එන්නේ මම...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ අලුත්ම බ්‍රේකින් නිව්ස් එක........?

    :shocked: තවම නිව්ස් නෑ.... රෑ ඉර පාන නම් මේ පැත්තට උගේ ලැපකුත් උස්සන් එනවා කිව්වා.... තවම නම් නෑ..... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ උඹලා එකෙක්වත් මට මුකුත් කිව්වේ නෑ...... මට විස්තරේ කිව්වේ ක්ලච් වොෂර් එකමයි....... :lol::lol::lol::lol:

    :rofl: :lol: හෙට නම් ඉතින් මුලු බොංගෝවම උඹට විස්තරේ කියයි...... :yes:;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ, අනාතයෝ ටික.. :P

    :shocked: ආ අනාත කොස් පොල් සීයේ...... අද හවසට මට සෙට් වෙලා, කරත්තේ තල්ලු කරන්න..... අයියෝ..... කීයකට තට්ටු වෙයිද දන්නේ නෑ....... :no: හෙට කරත්තයක් එලවන්නත් තියෙනවා......!! :rofl: :P
     
    Status
    Not open for further replies.