ඊයේ නම් හවස හිටිය ජන්ගියක් දාගෙන![]()
ෆෝන් ඔෆ්.... විස්තරයක් දැන ගන්න විදිහක් නෑ..... 
මේ අදවත් ගනින්කෝ අර මදර් බෝඩ් එක .. හෙට ගෙනල්ල දීපන් මට.. ඕක ගන්නකොට ඕකට බැක් පැනල් කෑල්ලකුත් ඉල්ල ගනින් ..අසුස් වල බැක් පැනල් එකකට එකක් වෙනස් බන්නැත්තන් ඩස්ට් එක පී.සී එක ඇතුලේ
![]()

හරි හරි අද දවල්ට යන්නම් මම හම්බයා හම්බ වෙලා එන්න.....
ඕකුන්ට හැමිනෙන්න දෙකක් කියලා තමා එන්නේ මම...... 
කෝ අලුත්ම බ්රේකින් නිව්ස් එක........?
තවම නිව්ස් නෑ.... රෑ ඉර පාන නම් මේ පැත්තට උගේ ලැපකුත් උස්සන් එනවා කිව්වා.... තවම නම් නෑ..... 
ඌ කවද්ද මට හොඳක් කරේ පොඩ්ඩ එහාට මෙහාට උන ගමන් ලිඳට තල්ලු කරන්න බලන් ඉන්නේ![]()
නොදකින් විතරක්.... කියලා තියෙන කැත...... 
නෑ නෑ උඹලා එකෙක්වත් මට මුකුත් කිව්වේ නෑ...... මට විස්තරේ කිව්වේ ක්ලච් වොෂර් එකමයි.......![]()
හෙට නම් ඉතින් මුලු බොංගෝවම උඹට විස්තරේ කියයි...... 

තවම නිව්ස් නෑ.... රෑ ඉර පාන නම් මේ පැත්තට උගේ ලැපකුත් උස්සන් එනවා කිව්වා.... තවම නම් නෑ.....
![]()




![]()
හෙට නම් ඉතින් මුලු බොංගෝවම උඹට විස්තරේ කියයි......
![]()



හෙට ලෝක විනාසේ පටන් ගන්නවද මන්දා.........![]()
හෙට "විරි තනාසේ" පටන් ගන්නවා......

ආ, අනාතයෝ ටික..![]()
ආ අනාත කොස් පොල් සීයේ...... අද හවසට මට සෙට් වෙලා, කරත්තේ තල්ලු කරන්න..... අයියෝ..... කීයකට තට්ටු වෙයිද දන්නේ නෑ.......
හෙට කරත්තයක් එලවන්නත් තියෙනවා......!!
