දැන් ඔන්ලයින් එන්නේ කැෆේ එකකින්ද?ඇයි බය වුනාද? බය වෙන්න දෙයක් නෑ.අපි මේක වසර දහස් ගානක කරපු සැලසුමක්.
දැන් ඔන්ලයින් එන්නේ කැෆේ එකකින්ද?ඇයි බය වුනාද? බය වෙන්න දෙයක් නෑ.අපි මේක වසර දහස් ගානක කරපු සැලසුමක්.
සියලූම දේශ සීමා දෙසම්බර් 21 වැනිදා අහෝසියි.සියලූම ආගම් දෙසම්බර් 2 වැනිදා වෙනකොට අප අහෝසි කරනවා. සියලූම ජාතිකත්වය අහෝසියි.වර්ගවාදය අහෝසියි. පන්සල් ,පල්ලි කෝවිල් වලට ආයේ යන්න ඕන නෑ.
ඔන්න මං නං උබට බැනල නෑ. උන් ආවොත් ශේප් මන්ට් එකක් දාගන්න පුලුවන් වෙයිනේද උතුමානනි?


දැන් ඔන්ලයින් එන්නේ කැෆේ එකකින්ද?

මම පෘථිවියේ නායකයා වෙන එක අනිවාර්යයි.
මම පැනලා ගිහින් කියන මෝඩයෝ ටිකක් ඉන්නවා.මම පැනලා ගියේ නෑ.මම තවම පෘථිවිය තුල ඉන්නව.ඒ වගේම පිටසක්වල ජීවීන් එන එක 2012 වසර තුල නියතයක් බව මම වගකීමෙන් නැවතත් කියනවා.ලංකාවට පිටසක්වල ජීවීන් දර්ශනය වෙන්නේ මගේ බලය ඔබලාට පෙන්වීමටයි.



\මම පැනලා ගිහින් කියන මෝඩයෝ ටිකක් ඉන්නවා.මම පැනලා ගියේ නෑ.මම තවම පෘථිවිය තුල ඉන්නව.ඒ වගේම පිටසක්වල ජීවීන් එන එක 2012 වසර තුල නියතයක් බව මම වගකීමෙන් නැවතත් කියනවා.ලංකාවට පිටසක්වල ජීවීන් දර්ශනය වෙන්නේ මගේ බලය ඔබලාට පෙන්වීමටයි.



pitasakkala un unge DICK power eka ubata pennala wageමම කවුද කියලා දෙසම්බර් 21 වෙනිදාට බලාගන්න පුලුවන්.පූස්;14013974 said:අපොයි මේ කව්ද මේ?![]()
රතු වැස්ස, කහ වැස්ස, භූ චලන සහ අද්භූත අලෝක පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකරිත්වය ලංකාව තුල ඇති කරේ මම කියන දේවල් සත්‍ය බවට යම් ඉඟියක් දෙන්නයි.

මම කවුද කියලා දෙසම්බර් 21 වෙනිදාට බලාගන්න පුලුවන්.

ඔය කියන දේවල් එකක්වත් උනේ නැත්නම් මොකද කරන්නේ?මට කැෆේ එකක් ඕනී නෑ.මේ මෝඩයෝ මගේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා.උන් බය වෙන්න ඇති අන්තිම කාලේ ලක්ෂයක විතර හිට්ස් ඒවී කියලා.![]()
ඔයාල මුදවා ගැනීමට ගලවා ගැනීමට තමයි අපි එන්නේ.
මම කවුද කියලා දෙසම්බර් 21 වෙනිදාට බලාගන්න පුලුවන්.
පූස්;14013991 said:ඇයි මොකද ඔයා කරන්නෙ එදාට TV එකේ යනවද මොනවහරි සෝ එකක්.![]()


ඔය කියන දේවල් එකක්වත් උනේ නැත්නම් මොකද කරන්නේ?
නෑ එදාට තමා මෙතුමගේ රෙදි ගැල වෙන්න.
අපිට බල ගන්න පුලුවන් මූ ස්ත්‍රි ලින්ගද, පුරුස ලින්ගද, නැත්තන් වෙන මොකක් හරි ලින්ගද කියලා![]()
දැන් තමයි මෙයාගෙ පෝස්ට් කියෝ කියෝ ඉන්නෙ. මාර ඩයල් එකක්නේ.


