පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ඇයි බය වුනාද? බය වෙන්න දෙයක් නෑ.අපි මේක වසර දහස් ගානක කරපු සැලසුමක්.
    දැන් ඔන්ලයින් එන්නේ කැෆේ එකකින්ද?
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රතු වැස්ස, කහ වැස්ස, භූ චලන සහ අද්භූත අලෝක පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකරිත්වය ලංකාව තුල ඇති කරේ මම කියන දේවල් සත්‍ය බවට යම් ඉඟියක් දෙන්නයි.
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    සියලූම දේශ සීමා දෙසම්බර් 21 වැනිදා අහෝසියි.සියලූම ආගම් දෙසම්බර් 2 වැනිදා වෙනකොට අප අහෝසි කරනවා. සියලූම ජාතිකත්වය අහෝසියි.වර්ගවාදය අහෝසියි. පන්සල් ,පල්ලි කෝවිල් වලට ආයේ යන්න ඕන නෑ.

    ඔන්න මං නං උබට බැනල නෑ. උන් ආවොත් මට ශේප් මන්ට් එකක් දාගන්න පුලුවන් වෙයිනේද උතුමානනි?
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් ඔන්ලයින් එන්නේ කැෆේ එකකින්ද?

    මට කැෆේ එකක් ඕනී නෑ.මේ මෝඩයෝ මගේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා.උන් බය වෙන්න ඇති අන්තිම කාලේ ලක්ෂයක විතර හිට්ස් ඒවී කියලා.:lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මොකද වෙන්නේ කියලා බලන්න පුලුවන්.තව ඉතාම පොඩි කාලයයි තියෙන්නේ.
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම පෘථිවියේ නායකයා වෙන එක අනිවාර්යයි.

    මම පැනලා ගිහින් කියන මෝඩයෝ ටිකක් ඉන්නවා.මම පැනලා ගියේ නෑ.මම තවම පෘථිවිය තුල ඉන්නව.ඒ වගේම පිටසක්වල ජීවීන් එන එක 2012 වසර තුල නියතයක් බව මම වගකීමෙන් නැවතත් කියනවා.ලංකාවට පිටසක්වල ජීවීන් දර්ශනය වෙන්නේ මගේ බලය ඔබලාට පෙන්වීමටයි.

    අපොයි මේ කව්ද මේ?:shocked::D:D
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම පැනලා ගිහින් කියන මෝඩයෝ ටිකක් ඉන්නවා.මම පැනලා ගියේ නෑ.මම තවම පෘථිවිය තුල ඉන්නව.ඒ වගේම පිටසක්වල ජීවීන් එන එක 2012 වසර තුල නියතයක් බව මම වගකීමෙන් නැවතත් කියනවා.ලංකාවට පිටසක්වල ජීවීන් දර්ශනය වෙන්නේ මගේ බලය ඔබලාට පෙන්වීමටයි.
    \

    :lol::lol::lol::lol:pitasakkala un unge DICK power eka ubata pennala wage
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පූස්;14013974 said:
    අපොයි මේ කව්ද මේ?:shocked::D:D
    මම කවුද කියලා දෙසම්බර් 21 වෙනිදාට බලාගන්න පුලුවන්.
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    රතු වැස්ස, කහ වැස්ස, භූ චලන සහ අද්භූත අලෝක පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකරිත්වය ලංකාව තුල ඇති කරේ මම කියන දේවල් සත්‍ය බවට යම් ඉඟියක් දෙන්නයි.

    කහ වැස්සක් වැස්සේ උබට උඩදි රෙවුනද දන්නේ නෑ නෙහ් ? :P
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මට කැෆේ එකක් ඕනී නෑ.මේ මෝඩයෝ මගේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා.උන් බය වෙන්න ඇති අන්තිම කාලේ ලක්ෂයක විතර හිට්ස් ඒවී කියලා.:lol:
    ඔය කියන දේවල් එකක්වත් උනේ නැත්නම් මොකද කරන්නේ?
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Today 04:21 PM
    ruwanjrc

    අනේ ඔරියෝ අපිව බේර ගනින් :(
    :lol:
    ඔයාල මුදවා ගැනීමට ගලවා ගැනීමට තමයි අපි එන්නේ.
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මම කවුද කියලා දෙසම්බර් 21 වෙනිදාට බලාගන්න පුලුවන්.

    පූස්;14013991 said:
    ඇයි මොකද ඔයා කරන්නෙ එදාට TV එකේ යනවද මොනවහරි සෝ එකක්.:yes:

    නෑ එදාට තමා මෙතුමගේ රෙදි ගැල වෙන්න. :cool:
    අපිට බල ගන්න පුලුවන් මෙතුම ස්ත්‍රි ලින්ගද, පුරුස ලින්ගද, නැත්තන් වෙන මොකක් හරි ලින්ගද කියලා:lol:
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔය කියන දේවල් එකක්වත් උනේ නැත්නම් මොකද කරන්නේ?

    අනිවාර්යෙන්ම වෙනවා.100%ක් ෂුවර්. මම දන්න නිසා කියන්නේ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලංකාව ආක්‍රමනය කරන්න පිටසක්වල යානා රාශියක් සඳමත රඳවා තියෙනවා.ඔයාලගේ අයියලා,අක්කලා ආමි එකේ පොලිස්යේ ඉන්නවනම් එයාලට සාමකාමිව යටත් වෙන ලෙස කියන්න.කිසිම හේතුවක් නිසාවත් පිටසක්වල ජීවීන් සම යුද්ධ කරන්න ලෑස්ති වෙන්න එපා.එයාලව එහෙම කලොත් ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකට තාවකාලිකව යවන්න වෙනවා.
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    නෑ එදාට තමා මෙතුමගේ රෙදි ගැල වෙන්න. :cool:
    අපිට බල ගන්න පුලුවන් මූ ස්ත්‍රි ලින්ගද, පුරුස ලින්ගද, නැත්තන් වෙන මොකක් හරි ලින්ගද කියලා:lol:

    මම මෙයාව දන්නෙ නෑ. අද මේ ත්‍රෙඩ් එකෙන් දැක්කෙ.:yes: දැන් තමයි මෙයාගෙ පෝස්ට් කියෝ කියෝ ඉන්නෙ. මාර ඩයල් එකක්නේ.:D:D
    මම දන්න හොඳම Psychiatrist කෙනෙක් ඉන්නවා. කව්ද මෙයාව අඳුරන්නෙ.:nerd:

    මේ ලෙඩේ මම හිතන්නෙ Schizoid Personality Disorder කියන එක.

    Affected individuals may simultaneously demonstrate a rich, elaborate and exclusively internal fantasy world. :)

    Schizoid Personality Disorder 1st Stage එකේ ගොඩක් අය ඉන්නව. ඒක එච්චර භයානක නෑ. (demonstrate a rich)
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔව් මම පෘථිවියේ පාලකයා වශයෙන් පත් වෙනවා. පෘථිවිය විතරක් නෙවෙයි මුලු සූර්ය මණඩලයෙම ස්ටාර් ලීඩර් මම තමයි.