'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාලුලා,
    මාත් එක්ක ඉන්න... මේකෙන් ප්‍රයෝජනයක් ගන්න... අපේ හාමුදුරුවොන්ට ආදරය කරන... උන්වහන්සේව පිළිගන්න... ඔයාල, එක්කෙනෙක් අඩුම ගණනේ තව 20 දෙනෙකුට විතර වත් මේක බලන්න කියන්න!!! එයාලව මේක බලන්න යොමු කරන්න!!! !!! !!!
    මේ... එහෙම නොකලයි කියල නයි එන්නේ වත්... එව්වා මෙව්වා වෙන්නේ වත්... මොකුත් නෑ!!!
    හැබැයි, තමන් තමන්ගේ යුතුකමක් / වගකීමක් පැහැර හැරිය කියල, තමන්ව automatically guilty වෙයි!!! !!! !!!
    මුළු ලෝකෙම එවුන් ඉන්නේ ලොකු අනතුරක!!! !!! !!! ඉස්සරහට යන්න යන්න සේරම expose කරනවා!!! !!! !!!
    අර නිකායේ මහ එකා... මේ නිකායේ මහ එකා... මහම මහ එකා... මොකාටත් ගූ / හුජ්ජ පෙරෙන ගාණටම වැඩේ හෙණ serious !!! !!! !!!
    ඇරගත්ත / ඇරගන්න ඕනෙම එකෙකුට sorry.com විතරයි!!! !!! !!! මොකද මේක මේ බුද්ධර්ගේ කෙහෙල්මලක් වත්... අපේ හාමුදුරුවොන්ගේ කෙහෙල්මලක් වත්... මගේ කෙහෙල්මලක් වත් නෙවෙයි!!! !!! !!! මේ තමයි Nature එක!!! !!! !!! මුළු විශ්වයේම ඉන්න තරමක් ඉන්න ඉපදිච්ච හැම එකාටම පොදු ස්වභාවධර්මය!!! !!! !!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    යාළුලා,
    EK එකේ මොට්ට බූරුවෝ දිගට හරහට thread එක චාටර් කරන හන්ද ඔයාලට බාධාවක් නැතුව single posts හැටියට බලාගෙන යන්න '<< Previous / Next >>' links හද හද දුන්නට, දිගටම timely වැඩේ කරගෙන යන්න අමාරුයි. ඒ නිසා links වලින් single posts හැටියට බලාගෙන ආව අය මෙතනින් thread එකට set වෙන්න. ලියන්න ගොඩාක් දේවල් draft කරලා... short notes ගහලා... හදල තියෙන්නේ. ඒත් පිළිවෙලට කරුණු ගලපලා, detail කර කර recompose කරලා publish කරන්න කාලෙ ඕනේ. ඉස්සරහට ගොඩක් තියෙන්නේ ඔයාල කවදාවත් අහල / දැකල නැති දේවල් තමයි. මේ මාතෘකාවේ secrets හැටියට තිබ්බ / තියන සබ්බ සකලමනාවම මං උඹලට දිගහැරලා දෙනවා!!! ඒවා නොදැනුවත් කම, 'අවිද්‍යාව' තමයි මේ සංසාර කතන්දර සේරටමයි, ලෝකේ තියන තරමක් සේරම අබල් බබල් වලටයි, එකම හේතුව!!! මං ඒ 'අවිද්‍යාව' කියන එක ඉතුරුකරන්නේ නෑ!!! !!! !!! ඉතින්, thread එක frequently check කරලා updates දැම්මම බලන්න. :):) මොට්ට බූරුවෝ දිගටම රේවි... ඒ ගූ ගොඩවල් පාගගන්නෙ නැතුව බලන් යන්න. :D:D ප්‍රධානම දේ ඔයාලා කතාව හොඳට ඔළුගෙඩි වලට දමාගන්න ගමන්, දන්න දන්න හැම එකාටම මේක ගැන කියල, උන්වත් මේක අනිවාර්යයෙන්ම බලන්න යොමුකරන්න!!! !!! !!! Internet නැති අයට print කරලා හරි දෙනවා නම් ලොකු උපකාරයක්!!! !!! !!! :yes::yes::yes:
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    පලයන් යන්න ,,උබව ගනන් ගන්නෙ නෑහෑ කව්‍රෑත්,,උබ දෑන් කිච වෙලා ඉවරයි,,නිකන් නොන්ඩි වෙන්නෙ නෑතුව පල යන්න
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA


    ඒ වගේම බණ්ඩාරවෙල අමිතානන්ද / මාදුළුවාවේ සෝභිත / උඩුවේ ධම්මාලෝක වගේ (නම් මතක් වෙන්නෙත් නෑ... සමාවෙන්න!!) දැන් ඉන්න ප්‍රසිද්ධ අවංක / අව්‍යාජ / අහිංසක / නිහතමානී / හොඳ හාමුදුරුවරුන් සමග මේ ගැන කතාබහ කරන්නත් උවමනායි!!! ඒ උදවියගෙනුත් ඉක්මන් ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා!!! **- මේක කියවන ඔබට ඒ ඒ අදාළ උදවිය සමඟ සම්බන්ධකම් තියනවා නම්, හැකි ඉක්මනින් ඒ අය දැනුවත් කරන්න!!! -** මට ප්‍රසිද්ධියක් මොකවත් ඕනේ නෑ!!! මගේ භාෂා විලාශය ගනන්ගන්නත් එපා!!! (වසලයෝ රැලකගේ බාධා කිරීම් මැද්දේ කතාව ලියාගෙන ආපු නිසා මිසක්, නැත්නම් මට 'ඒ තරම් ලස්සනට / ප්‍රිය මනාප විදියට' කතාකරන්න සිද්ධ වෙන්නෙත් නෑ!!! :lol::lol:) විහිළුවකට ගන්න / නොසලකා ඉන්න එපා!!! boomerang එකක් වගේ තමන්ටම කැරකිලා එයි!!! !!! !!!

    :D:D

    අන්න උඹේ පොස්ට් කියවල මේ කියපු ප්‍රසිද්ද ස්වාමින්වහන්සේලා උඹව හොයනවලු. එයාල කමතියිලු උඹව ශාශ්තෘවරයා හැටියට තියාගන්න. බුදුරජානන් වහන්සේටත් වඩා උඹට දැනුමක් තියෙනවා කියල එයාලට දැනෙනවලු. :shocked::shocked:
    :lol::lol::lol::lol::lol::lol::lol:
    වසලය කව්ද කියල ලොකු දර්පනයක් ඉස්සරහට ගිහින් බලාගනින්.:shocked::shocked::shocked:
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    .. අයියෝ, home / office computer දෙකයි, G mail එකයි ඔක්කොම කුණුගොඩවල් වගේ වෙලා!!! මං මේ දවස් වල ලිව්වේ මොනවද? ලිව්වේ නැත්තේ මොනවද? හොයාගන්න කියල එව්වා පීරනවා. :D

    ලියපු / නොලියපුව බලාගන්න thread එකට දැනට දාල තියන ඒවත් තැනින් තැනින් බලාගෙන ආව!!! බැලුවම හුඟාක් ඒවා ලියල තියෙනවා. හැබැයි දැන් නම් මටත් එව්වා බලනකොට පිස්සු හැදෙනවා!!!

    තමන් ලියපු දේවල් කියවලා දමියට වෙලා තියන දේ
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපේ කාලයේ සසුනට එරෙහි වියරු මාර බලවේගය – පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි ද?



    කන්න දුන් අත සපා කන සුළු ආගමිකයන්ගෙ නොයෙකුත් බාහිර කුමන්ත්‍රණ වල ප්‍රතිඵල ලෙස සිංහල බෞද්ධයා වඳවෙමින් යන ගොඩට තල්ලු වෙමින් සිටියද, අදටත් ඉතිරි බෞද්ධ ජනතාව සිය අති ශ්‍රේෂ්ඨ බවේ සංකේතය පිරිසිඳු ථේරවාදී බුදු දහම බව හොඳින් දනී. කුමන්ත්‍රණ කිරීමේ අරමුණින් සසුනට ඇතුල් වූ කඳ පණුවන්ද මෙය හොඳින් තේරුම් ගත් සත්‍යයකි. එසේ නම් පහර ගැසිය යුතු තැන මිතුරු වෙසින් සිටින සතුරා අවබෝධ කරගෙන අවසානය. ප්‍රතිඵලයක් ලෙස දෙව් මිනිස් සුගතියට මහා මෙව්නා නම් නිඝන්ඨ අසපුව බිහිකර දෙන්නේ කුඩාකල කතෝලික ආගමේ බොළඳ ආභාෂය ලබා පසුව ජාතියේ අවාසනාවට සසුනට ඇතුලත් වූ පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.
    හෙළ බුදු සසුනේ වදන් වල තේරුම් ගැන හෝ අති ඝාම්භීර අභිධර්මය ගැන හාංකවිංසියක් නොදත් මෙතුමා පන්සල නැසීමට නිඝන්ඨයන් භාවිත කල අසපු බිහි කලේය. ඉන් නොනැවතී බුද්ධ ශ්‍රාවකයා නැසීමට මහාමේඝ පතනය කරමින් සිටින්නේ එම වදන් ව්‍යංගයෙන් උන් වහන්සේගේ පවිටු චේතනා උගත් බෞද්ධ ජනතාවට පහදා දෙද්දී බව සමහර විට අදටත් උන්වහන්සේ නොදන්නවා වෙන්නට පුළුවන.
    පූජ්‍ය කිරිබත්ගොඩ හිමිගේ වදන් අතිශය බොළඳය, අන්තර්ගතයේ ඇතැම්විට සිත්සේ අර්ථකථනය කරන සුළු ධර්මයක් දැකගත හැක. කිරි බිංදුවක් හා ගොම කලයක් මෙන් එම දහමේ වටිනාකම නසා දැමීමටදෝ සම්ප්‍රප්‍රලාප සාගරයක් නිතරම ඇතුලත් කිරීමට නොපැකිලේ. හරියටම පැය ගානක් පල්ලියක දේවගැති වරයෙකුගේ දේශණයකට සවන් දුන්නත් ගත හැකි වැදගත් කිසිවක් නැතිවාක් මෙන්මය. විනාඩි පහකින් කිව හැකි ධර්ම කරුණු කීමට මෙතුමාට හා ගෝලයන්ට දවසකුත් මදි වන්නේ මේ හේතුව නිසාය. ඥානය නොමේරූ අභිධර්මය නොඇසූ අසරණ බෞද්ධ ජනතාව මුන් වහන්සේගේ වාණිජ්‍ය ඉලක්කයයි. පරම ඝාම්භීර නියම බුදුදහම පාසැල් විෂය නිර්දේෂයෙන් පවා බෞද්ධයාට අහිමි කර තිබීම මුන් වහන්සේගේ පහර දීමේ ඉහලම වාසියයි.
    වසර 2600ක් පුරා බුදු දහමට එරෙහි අනේක කුමණ්ත්‍රණ දියත් විය. ඒවා සියල්ල කලේ බාහිර වෛරී ආගමිකයන්ගේ මුදල් යොදමිනි. එම මුදල් අවසන් වනවිට වෙච්ච දෙයකුත් නැත. කරබාගෙන ඉවත්වීම හැර විකල්පයක් ඔවුනට නොවීය. මේ කලියුගයේ සසුනේ පරම සතුරන් බොහෝ දුර සිතා බලුවේය, බාහිර මුදල් වෙනුවට බෞද්ධයාගේම මුදල් යොදා සසුන දියකර හැරිය යුතු බව තීරණය කලේය. කතෝලික දරුවෙක් පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද නමින් සසුනට ඇතුල් වූයේ ඒ ආකාරයෙනි.
    එතුමාගේ ආගමනයේ සිට මේ දක්වා සිදුකලේ සාසන විනාශ පමණි. පංච විධ අන්තරාවෙන් බහුතරයකට හසුවී තමන්ට සෝවාන් වීමට වත් වාසනාව අහිමි කර ගත්තද, බුදුන් වහන්සේටත් වඩා තමන් ඉස්මතු වීමේ බොළඳ ආශාවක් මෙතුමා පෙන්වන බවද රහසක් නොවේ. දහම් දේශනා අතර සියුම්ව බුද්ධ රත්නයට දෙන ප්‍රහාර වලට අමතරව මෙයත් බුද්ධ රත්නයට එරෙහි ප්‍රහාරයකි. අති ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙක් වූ පරම පූජණීය රේරුකානේ හිමි ගේ අසහාය කෘති එතුමාට හා අන්ධ ශ්‍රාවකයන්ට තහනම් වූ කෘතීන්ය. එය ධර්ම රත්නයට දෙන ප්‍රහාරයයි. බණ දෙසද්දී අඬවා, කෙලෙස් වඩවා ක්ෂණිකව පැවිද්දට ඇතුල් කරගන්නා තරුණ තරුණියන් පැවිද්දේ බරක් පතලක් නොදැන ආ බැවින් ඉක්මනින් පැවිද්ද ගැනද කලකිරේ. වැරදි භාවනා කමටහන් නිසා උමතුභාවයට පත්වූ තරුණ භික්ෂු ජීවිත ගණන ඇස්තමේන්තු කර නැතත් විශාල බව තෙරුම් යන කටුක සත්‍යයයි. එය සංඝ රත්නයට දෙන ප්‍රහාරයයි. මේවා එතුමා ත්‍රිවිධ රත්නයටම එරෙහිව කල ප්‍රහාර කීපයක් පමණි.
    හොඳින් තේරුම් ගන්න, දේවදත්ත තෙරුන් මෙතරම් විනාශයක් සසුනට කලේ නැත. ආනන්තරීය පාප කර්ම කරගනිමින් බුද්ධ රත්නයට පහර දුන් බව සැබවි. එහෙත් බුදුන් දෙසූ ධර්ම ස්කන්ධයෙන් අංශු මාත්‍රයන් නොදෙසුවා කියමින් ධර්ම රත්නයට පහර දුන්නේ නැත. උන් වහන්සේ සසුනෙන් සොරා ගත් පෘතග්ජන භික්ෂූන් 500න් කිසිවෙකුට මානසික ආබාධ ඇතිවනසේ, තමා නොදත් කමටහන් දෙන්නට ගොස් සංඝරත්නයට හානි කලේ නැත. දෙව්දත් තෙර උත්සාහ කලේ මාංශ අනුභවය සහමුලින් තහනම් කරවීමට මිස කිරිබත්ගොඩ හිමි මෙන් එය සාධාරණීකරණය කිරීමට නොවේ. එබැවින් කිරිබත්ගොඩ හිමිට දෙව්දත් වත පිළිපදිනවා කීවොත් එය දෙව්දත් තෙරට කරන ලොකුම අපහාසයයි. අවසානයේ අවීචියට ඇදෙන මොහොතේ, සිය වරද අවබෝධ කරගෙන බුදුන් සරණ ගිය බැවින් කල්ප ගානක් එහි සිර නොවී මේ කල්පාන්තයේදී දෙව්දත් තෙර අවීචියෙන් නිදහස් වේ. ඉන් පසු කාලයක එතුමා පසේ බුදු වීමට තරම් පාරමිතා පුරා ඇති වාසනාවන්ත උතුමෙක් බව ඔබ දන්නවාද?
    පූජ්‍ය කිරිබත්ගොඩ හිමිගේ ප්‍රහාර එතනින් අවසන් නොවේ, ශ්‍රාවක බෞද්ධයාට ප්‍රහාර දෙන්නේ ඔවුන්ට සිය විකෘති බොළඳ දහම අති අසාධාරණ අධික මිළ ගණන් යටතේ විකිණීම හරහාය. සිය දහම් ප්‍රකාශන වලට කිසි සංයමයක් නොමැතිව රාග නිශ්‍රිත කාන්තා රූප යොදා ගැනීම මෙහි එක් උපක්‍රමයකි. මෙතුමා විසින් ලියන ලද මහමෙව්නා ප්‍රකාශණ වල පිටකවර ගැන සොයා බලන්න. උපයන ලාභය තව තවත් ත්‍රිවිධ රත්නය කා දැමීමට, සරුව පිත්තල නිඝන්ඨ අසපු වපුරා පන්සල්, බෞද්ධ ගම්මාන නැසීමට යොදා ගනී. සසුනට, ජාතියට එරෙහි තවත් අන්ත දරුණු ප්‍රහාර ගැන දැන ගැනීමට නම් එතුමාගේ සිත කියවිය යුතුය. තමාගේ පිරිනිවීම ගැන නන් දොඩවන පූජ්‍ය කිරිබත්ගොඩ හිමි සුවාසු දහසක් බුදු වරුන්ට සම ධර්මස්කන්ධයෙන්, අභිධර්ම ප්‍රතික්ෂේපය හරහා සතලිස් දෙදාහක් බුදුවරු අපවත් කිරීමට කුමණ්ත්‍රණය කිරීමේ පවට අවීචි ගත වූ විට කල්ප ශත සහශ්‍රයකින් හෝ එයින් නොගැලවෙන බව ඔබට පැහැදිළියි නේද? එවන් අවාසනාවන්ත හිමි නමකගේ අනුගාමික වීමට ඔබ මොන තරම් නම් බිය විය යුතුද?
    ගම රැකගෙන පන්සල් වල වෙසෙන අති උතුම් භික්ෂූන් වහන්සේලා හා අනෙක් ත්‍රිපිටකධාරී උතුමන් මේ විනාශය හොඳින් දකී. නමුත් එරෙහිව කතා කල සැනින් එය සංඝ භේදයක් සේ පෙන්වීමට සැදී පැහැදී සිටින බෞද්ධ / අබෞද්ධ පවිටු ජනතාව නිසා කර කියාගත හැකි දෙයක් නොමැතිව සිටී. බෞද්ධයන් වශයෙන් අපි ත්‍රිවිධ රත්නය දිවි හිමියෙන් සරණ ගොස් ඇතිනම් මේ විනාශයේදී කරබාගෙන නොසිටිය යුතුයි. මහමෙව්නා, මහාමේඝ හා සකල සාසන කඳ පණු සංහතියම මෛත්‍රියෙන් යුතුව ප්‍රතික්ෂේප කිරීම තුලින් මෙයට වහාම විසඳුම් සෙවිය යුතුය. නැතිනම් අන් බාහිර කුමන්ත්‍රණ සියල්ලට කලින් වියරු වැටුනු සසුනේ කඳ පණුවන් සසුන අතුරුදන් කර දමනු ඇත.


    link
    http://dharmanidhaana.wordpress.com/2012/11/29/අපේ-කාලයේ-සසුනට-එරෙහි-විය/
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    දැන් මේක රට හැම තැනමත්, හැම භාෂාවකටම පරිවර්ථනය කරලා මුළු ලෝකෙම උදවියටත්, දැනගන්න සැලැස්වීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමේ වගකීම මං ජනාධිපති තුමාට භාර කරනවා!!! මහින්ද මහත්තයෝ ('මාමේ' - මං ඔහේගේ දුරින් ඥාතියෙක්!! :)) ඔබතුමාගෙන් response එකක් ඉක්මනටම බලාපොරොත්තු වෙනවා!!!

    :lol::lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දමියෝ මොකද බන් නම යටින් තිබුන පුංචි කොටු ටිකට උනේ???

    :shocked::shocked::shocked::shocked::shocked:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    umbe thaththa mama hithanne tamil chelwam
    Tamilchelvan245645.jpg
     

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    සදහටම සිද්ධවෙන මහා විනාසයක් කාලෙකට suspend කරලා නිහතමානී හැම කෙනෙක්ම බේරගන්න අවශ්‍ය සේරම කරලා ඉවරයි!!! ලොකු ලොකු වැඩ ගොඩාක් සිද්ධවෙලා ඉවරයි!!!

    :eek: :lol::lol::lol: :eek:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,457
    22,113
    113
    Gotland
    දමිත් පොන්නයා එකම දේ නැවත නැවත පොස්ට් කරමින් ඉන්නව
    ඕකට දැන් කියන්න දෙයක් නෑ
    දැමිය පිචන්වෙලා ඉන්නේ
    දමියගේ අසල්වාසීන් කිහිපදෙනෙක් දැනුවත් කරන්න ඕනි
    ඕකට පාරේ බැහැල යන්න බැරි වෙන්න