Ubalage nama thiyanawa balapalla

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා
    ඔන්න දැම්මා..
    මොකක් හරි රෙද්දක් වෙලා බන්z නැත්තම් ලොවෙත් මිස් වෙන්නෑ බොලාලව

    matath okama thama kiuve
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    :eek::eek:
    අනේ පලයන් කෝරලේ යන්ඩ ,,,
    මම තවම කාගෙවත් REP කපලා නැහැ සහෝ ....:no::no:
    ඒත් අරා මලයාට මාව අමතකවීම දරාගන්ඩ අමාරුයි මචෝ ......... :(:(

    tumblr_m7q9fbVxmp1r162pq.gif

    උඹව එහෙම අමතක වෙනවද සහෝර්..
    :yes::yes::yes:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ane me tho methna borukiyala marum kanna epa magen:frown:.mama thoge hugak thread walata rep dela athi:frown:.mage nama othnma nae wage dakke:eek:.balannath kammliyi dighawadyi :eek:samahara ewunge nam deparak dala:eek:.ubata meta passe rep denne nae:yes:
    ewagema thma thread eke mula post eka obala thread ekata hambawechca hama repakma hoyanna bae:P
    -5:yes:

    උඹද මිතුරේ - රෙප් දුන්නේ/// හි හි මම බැලුවා කවුද කියලා

    apoi rep hoyanna puluwan banz. mage eka thread ekak thibba ekata thamai godakma rep hambela thibbez. eke wela wage thibuna hena godak pallehata.. niyamitha gaanak kiyala nehe. :yes:

    උඹේ නමත් දැම්මා කියහන්කෝ. නෝ අවුල් සහෝ.. වරදට සමාව දෙනු මැන
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    RePost බුවා;14018230 said:
    අඩේ මාත් ඉන්නවෝ...
    එලම තමයි අයියා,,
    අපිට නම් තව කල් තියෙනව,,
    හැබැයි අද හෙටම රෙප් පවර් එක නම් 4 වෙනව,
    මොකද දැන් රෙප් 2979යි....
    එල එල, දිගටම හොද එවා දාමු,
    මෙ ලිස්ට් එක කොහොමද ගත්තේ?

    උබේ ත්‍රේඩ් වලට ගිහින් මුලින්ම තියන karma බොත්තම ඔබපන්. බඩු එයි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹද මිතුරේ - රෙප් දුන්නේ/// හි හි මම බැලුවා කවුද කියලා

    apoi rep hoyanna puluwan banz. mage eka thread ekak thibba ekata thamai godakma rep hambela thibbez. eke wela wage thibuna hena godak pallehata.. niyamitha gaanak kiyala nehe. :yes:

    උඹේ නමත් දැම්මා කියහන්කෝ. නෝ අවුල් සහෝ.. වරදට සමාව දෙනු මැන
    :shocked::shocked::shocked::shocked::shocked:pissudha yako man vihiluwata damme :eek:
    mama -rep dunne nae bola:shocked:mage thread ekata rep dunna ewunta thma rep back karnwa :yes:.thwa dawas 5k wathyayi wena ekekuta -rep hari denna:D
     
    Last edited:

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචෝ උබට සුබ පැතුම් ..:D
    එත් උබ කරලා තියෙන්නේ අන්තිමට තෙල් චාත්තියට අත දානවා වගේ වැඩක්
    මේවගේ වැඩ කරනකොට 2 පාරක් හිතපන් බුවෝ:)

    හි හි මම හිතනවා එලකිරි එකේ කට්ටිය වශයෙන් ලිස්ට් එකක නමක් තිබුනේ නැහැයි කියල වයිර නොබැද ගනියි කියලා. ඒකයිz බන්z. අනික බහුතරයක්වම මතක් කලානේ කම්මැලි කමේ ඉන්නේ නැතුව
    :yes::yes::yes:

    tnx machanzzzz
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Ereshaz77
    rcccc

    machansla mata ubalage post walata rep karanna bha ubala dala thiyana image penneth nha, mata elakiri.com weda karanne nha, elakiri.lk eken enne, eth ekath hariyata load wenne nha.
    but aravindaya kale baluma wedak echcharayi kiyanna wenne, nama daganna ona kamak newe. man hithuwe mawa witharak amathakawela kiyala godak denekwa add karala nha, danne nha mokadda ekata hethuwa kiyalanam, eth danuwathwanam magen waradak une nha aravindata, nodena ho waradak wela tharahak thiyanawanam samaweyan macha aravinda