Ubalage nama thiyanawa balapalla

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අඩේ මාත් ඉන්නවෝ...
    එලම තමයි අයියා,,
    අපිට නම් තව කල් තියෙනව,,
    හැබැයි අද හෙටම රෙප් පවර් එක නම් 4 වෙනව,
    මොකද දැන් රෙප් 2979යි....
    එල එල, දිගටම හොද එවා දාමු,
    මෙ ලිස්ට් එක කොහොමද ගත්තේ?
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    tumblr_m7q9fbVxmp1r162pq.gif


    :lol: ela ela....congradz machan...:rofl:
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මචෝ උබට සුබ පැතුම් ..:D
    එත් උබ කරලා තියෙන්නේ අන්තිමට තෙල් චාත්තියට අත දානවා වගේ වැඩක්
    මේවගේ වැඩ කරනකොට 2 පාරක් හිතපන් බුවෝ:)
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    අප්පට සිරි මගේ නමත් තියනවනේ මගේ නම තියන වෙන එකෙක්ද මන්ද :confused: