EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Gear watenne nathuwa giya engine eka off karala gear damma...fatta traffic passe 2nd eken release unema na engine eka off karanawa nawaththanna yanna apahu on karanawa....mama bahala issaraha car karayatai passe hitapu van karayatai kiwwa gap ekak thiyaganna kiyala...honda welawata garage ekata tikak lsnginmsi une...epa una ban ada dawal nam :(
    hoda wede :P
    meh ooi... uda pompe wosher giyama lensuwak gahapan oil kakulata wetana eka natara karanna..
    detun paarak paddle karala karala gear da ganna puluwan.. eh netat.. ara RPM eka niyama ganata naggala timing walatat maru kara ganna puluwan welawakata...

    habei putho trafic wala nam patta amarui tamai
    ape LH 30 aran awe ohoma hanwelle idan kadawatha ta ma.. :D
    dan nam okkoma hadanne ne ban.. rcondition dana eka hena labai.. baduth sure
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    යකෝ, තොට කොහොමද දැන් ? තාම ඉස්පිරිතාලෙද ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1489118

    රත්නෙ මාමාගෙ පරණ ත්‍රෙඩ් එකක් දැක්කා...:eek:
    උගෙ ත්රෙඩ් එක ලිඳට ගිය දෙන්, තොට කොහොමද කියපිය. රත්නෙ අන්තිමට කිව්වෙ උඹට කොලෙස්ට්රෝල් වැඩියිලු, ඉනජෙක්ශන් ගැහුවලු..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මැදමුලනේ සල්ලිනෙමේ තමා...:yes::yes:
    ඒ වුනාට පාරවල් හදන්නේ චීනෙන් ගිණි පොලියට ණයට අරන්..මොකද රාජපස්සල පොලිය ගෙවන්නේ නෑනේ..ඒකත් ගෙවන්න ඕනේ අපි..:(:( ඒකයි කිව්වේ..:sorry::sorry:

    පොලිසිය හරියේ ගෙවල් නෑනේ..:eek: හොලික්‍රෝස් එක හරියේ නම් මෙගෙත් යාලුවෙක් ඉන්නවා..:):)
    අර කී එක හරි..ඒත් අර කෑල්ල නැතුව බෑ..වෙන එකක් ට්‍රයි කළා..ඒක ලොකු වැඩි..:(:(
    ඒකයි අර රතුපාට කෑල්ලයිත් ගලෝමුද...;);)

    :(:( ආස්චර්යයේ පොලිය ගෙවමු මැරෙනකම්...... :(

    පොලිසිය ගාව, CIB එක ඉස්සරහා පාරේ බං..... හෝලික්‍රොස් එක ගාව කළ‍යාණි මාවත......

    ඊයේ තෝ කලින් ආවා නම්, කී බෝඩ් එකම දාලා දෙනවනේ අනාතයා..... ආයේ ඉතින් වෙලාවක් සෙට් වෙනකම් මුකුත් කරන්න වෙන්නේ නම් නෑ පුතෝ......!! :no:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :(:( ආස්චර්යයේ පොලිය ගෙවමු මැරෙනකම්...... :(

    පොලිසිය ගාව, CIB එක ඉස්සරහා පාරේ බං..... හෝලික්‍රොස් එක ගාව කළ‍යාණි මාවත......

    ඊයේ තෝ කලින් ආවා නම්, කී බෝඩ් එකම දාලා දෙනවනේ අනාතයා..... ආයේ ඉතින් වෙලාවක් සෙට් වෙනකම් මුකුත් කරන්න වෙන්නේ නම් නෑ පුතෝ......!! :no:
    aran ekka kiyahan 16 wenida Tholangamuwata
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹේ මොබිටෙල් එක චාරයක් නෑ කියනවනේ........:eek:;)
    මචන් දවස් දෙකක්ම ළඟ, ළඟ නයිට් කල නිසා හවස පොඩ්ඩක් නිදාගත්තා, එවෙලේ උඹ අරන් තිබුනේ.....:sorry::sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹේ මොබිටෙල් එක චාරයක් නෑ කියනවනේ........:eek:;)
    මචන් දවස් දෙකක්ම ළඟ, ළඟ නයිට් කල නිසා හවස පොඩ්ඩක් නිදාගත්තා, එවෙලේ උඹ අරන් තිබුනේ.....:sorry::sorry:

    :shocked::confused:
     
    Status
    Not open for further replies.