ඒ කාලෙ සිතුවම් කළ චිත්‍ර වුණත් ලස්සනට තියෙනව. ඔයාගෙ හැකියාව වියෙකිලා යන්න ඉඩ නොදී ලැබෙන හැමවිටම මොනා හරි දේවල් සිතුවමට නගන එකයි හොඳ. තව තව විචිත්‍ර නිර්මාණ කරන්න අවශ්‍යය කාලය හා හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
cool ල ලිඳේ කියහන්කෝ .................
ලස්සනයි ටූ නංගි.......!
හොඳ හැකියාවත් තියනවා චිත්‍ර අඳින්න.............!
sirawatama man dan dakke![]()
මේකනම් පට්ට.. ලස්සන නිර්මාණ ටිකක්. දිගටම කරගෙන යන්න..
මගේ Avatar එක වගේ..![]()

mata wadiya hondata andinna puluwan kiyalanam dannawaපට්ටම ලස්සනයි නංගියො..මටත් හිච්චක් විතර චිත්‍ර අඳින්න නම් පුළුවන්..

lassana nirmana hakiyawa. well done
rep added
ekaneදැන් දැක්කෙ මෙයාගෙ ලොකේශන් එක
Location: School
දැන් කාලෙ හැදෙන ළමයින්ගෙ හැටි තමයි![]()
hehehehhehee