tp76 + vp = tvpමේ මොන හොට්ටක් ද ?
confused:
කොසා ලංකාවේ අයින්ස්ටයින් වෙන්න හදන්නේ tvp හදන්න සමීකරණයක් හොයාගෙන.......




tp76 + vp = tvpමේ මොන හොට්ටක් ද ?
confused:




rathne methana naththan IGI thamai![]()

යකෝ බාසා එන්ජින් ගලවනවා බලං හිටිය ඒක කරට අරං තමාට එන්ජින් හදන්න පුලුවං කියපු එකෙක් ඔය ටෝක දෙනකොටම දන්නවා විනාස වෙනවා කිව්වට පතුරක් වත් යන්නෙ නෑ කියලා![]()




ඔය මගේ ටැග් එකක් නෙමෙයි. අද උදේ තමයි මාත් ඕක දැක්කෙ..කොසා ලංකාවේ අයින්ස්ටයින් වෙන්න හදන්නේ tvp හදන්න සමීකරණයක් හොයාගෙන.......![]()

ඔය මගේ ටැග් එකක් නෙමෙයි. අද උදේ තමයි මාත් ඕක දැක්කෙ..![]()



99.9% ශුවර් ඕක ගහමුල ඉන්න එකාගෙ ටැග් එකක්..මම හිතුවේ උඹ හදල දැම්මයි කියලා......![]()

මම අහන්නමයි හිටියේ මොකක්ද ඔය IGI සීන් එක.......? පහුගිය ටිකේ ඕක පට්ට ගහනවා දැක්ක......![]()


මේ මේ මම ඕව ට ගාව ගන්නවා නෙවෙයි ඉස්කෝලෙත් ගණන් ගොඩ දාගත්තේ බොහොම අමාරුවෙන් හරිද99.9% ශුවර් ඕක ගහමුල ඉන්න එකාගෙ ටැග් එකක්..![]()

ඕක උගෙ personal සීන් එකක්..කියපන්කො ඉතිං නොදන්න අපි වගේ ජනතාවගේ දැනගැනීම පිණිස........
මේ මේ මම ඕව ට ගාව ගන්නවා නෙවෙයි ඉස්කෝලෙත් ගණන් ගොඩ දාගත්තේ බොහොම අමාරුවෙන් හරිද![]()


කෙටියෙන්ම කිව්වොත් බුරිය වටේ ඉන්ජෙක්ෂන් ගහනවකියපන්කො ඉතිං නොදන්න අපි වගේ ජනතාවගේ දැනගැනීම පිණිස........
කෙටියෙන්ම කිව්වොත් බුරිය වටේ ඉන්ජෙක්ෂන් ගහනව
තව ටිකාක් විතර විස්තර කරොත්........? 
ඔව් ඔව් හැමදාම 19 17 18 තියෙන කොටගණන් අරහං.......![]()

මට නිකන් මොකද්දෝ වගේ බන් හම්බ රත්නේ ගෙන් කෝල් කරලම අහපන්තව ටිකාක් විතර විස්තර කරොත්........?
![]()

ඔව් ඔව් හැමදාම 19 17 18 තියෙන කොට
බේරුනේ 79 77 78 කරලා රිපෝර්ට් එකේ![]()



මට නිකන් මොකද්දෝ වගේ බන් හම්බ රත්නේ ගෙන් කෝල් කරලම අහපන්![]()



ara left right maru una ekagen da ?
![]()
නෑ ඒ මොරටුවේ මක බාස් ලග නෙවේ..... 
ඕක ඉතිං අමුතුවෙං වැටෙන්න දෙයක් යෑ
අර තරියා කිව්වා වගේ එක පාර ඇවිදින්නෙ නෑ නෙහ්...
බඩ ගගා ගිහිං ඌත් කවදා හරි අන්රෙජිස්ටර් වෑන් එකක් ගත්තම හරි![]()



ඌ AC තියෙන වෑන් එකක් ගත්තහම, මම තමා මුල්ම දවසේ වැඩ කරන්නේ ඒකේ.... 