EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ubuntu නේද එතකොට බේස් එක........ උඹ ubuntu ද පාවිච්චිය....... :)
    ubuntu නෙමේ, ඕනම linux distro එකකට ඕක දාන්න පුලුවං.
    මම පාවිච්චි කරන්නෙ Debian Linux. Ubuntuත් හදලා තියෙන්නෙ ඕක පාවිච්චි කරලා..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ubuntu නෙමේ, ඕනම linux distro එකකට ඕක දාන්න පුලුවං.
    මම පාවිච්චි කරන්නෙ Debian Linux. Ubuntuත් හදලා තියෙන්නෙ ඕක පාවිච්චි කරලා..

    සාමාන්‍ය කෙනෙක්ට ඒ කිව්වේ සාමාන්‍ය වින්ඩෝස් පාවිච්චි කරපු කෙනෙක්ට මේ ලිනක්ස් පාවිච්චි කරන්න ලේසිද.....? උඹටනම් ගොඩක් ප්‍රයෝජනවත් ඇති නෙට්වර්කින් වැඩ නිසා...... :):):):)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සාමාන්‍ය කෙනෙක්ට ඒ කිව්වේ සාමාන්‍ය වින්ඩෝස් පාවිච්චි කරපු කෙනෙක්ට මේ ලිනක්ස් පාවිච්චි කරන්න ලේසිද.....? උඹටනම් ගොඩක් ප්‍රයෝජනවත් ඇති නෙට්වර්කින් වැඩ නිසා...... :):):):)
    කරන්න පුලුවං, වින්ඩෝස් පාවිච්චි කරන්න ඉගෙන ගත්තා වගේම මේකත් පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕන කියන එක ඔලුවෙ තියන් හිටියොත්.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    free & open source version control system එකක් ... linux commands වලින් වැඩකරන්න තියෙන්නෙ ... ඒකයි ඇහුවෙ දැනගන්න :dull:
    මොකද්ද කියලා මම දන්නවා, ඒ උනාට පාවිච්චි කරලා නෑ. google search එකක් දාපන්. ඕන තරං ආටිකල්ස් ඇති ඕක පාවිච්චි කරන විදිය දීලා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොකද්ද කියලා මම දන්නවා, ඒ උනාට පාවිච්චි කරලා නෑ. google search එකක් දාපන්. ඕන තරං ආටිකල්ස් ඇති ඕක පාවිච්චි කරන විදිය දීලා.

    එහෙම හොයාගෙන තමයි දැනට බැලන්ස් කරගත්තෙ :nerd:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    හේල් හිට්ලර්............

    heil-hitler.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියා උඹේ ෆෝන් එකේ missed call 2-3 ක් තිබ්බෙ නෑ වෙන්න ඇති නේ :(

    Iye thibba cal karanna bari una..passe call ekak dennam...yati bada ridenawa ban den:(
     
    kingdewi

    Well-known member
  • Iye thibba cal karanna bari una..passe call ekak dennam...yati bada ridenawa ban den:(

    මේ දවස් වල එකදිගට වැඩකරල උඹ වතුරවත් හරියට බිව්වෙ නැද්ද බන් .
    .ටිකක් වැඩිපුර වතුර බීපන් .
    .අඩු නොවුනොත් UFR ටෙස්ට් එකක් කරගෙනම ඩොකෙක් හම්බවෙයන්
    බල බලා ඉන්න එපා ..වකුගඩු වලටත් කෙළවෙයි UTI එකක් එහෙම කාළයක් තිබුනොත් :(
     
    Last edited:
    Status
    Not open for further replies.