ubuntu නෙමේ, ඕනම linux distro එකකට ඕක දාන්න පුලුවං.ubuntu නේද එතකොට බේස් එක........ උඹ ubuntu ද පාවිච්චිය.......![]()
මම පාවිච්චි කරන්නෙ Debian Linux. Ubuntuත් හදලා තියෙන්නෙ ඕක පාවිච්චි කරලා..
ubuntu නෙමේ, ඕනම linux distro එකකට ඕක දාන්න පුලුවං.ubuntu නේද එතකොට බේස් එක........ උඹ ubuntu ද පාවිච්චිය.......![]()
ubuntu නෙමේ, ඕනම linux distro එකකට ඕක දාන්න පුලුවං.
මම පාවිච්චි කරන්නෙ Debian Linux. Ubuntuත් හදලා තියෙන්නෙ ඕක පාවිච්චි කරලා..




Desktop environment එකක්. http://kde.org/workspaces/plasmadesktop/
windows vista/7 වලට කොප්පෙ ගහලා තියෙන්නෙ ඕකෙන්..
කරන්න පුලුවං, වින්ඩෝස් පාවිච්චි කරන්න ඉගෙන ගත්තා වගේම මේකත් පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕන කියන එක ඔලුවෙ තියන් හිටියොත්.සාමාන්‍ය කෙනෙක්ට ඒ කිව්වේ සාමාන්‍ය වින්ඩෝස් පාවිච්චි කරපු කෙනෙක්ට මේ ලිනක්ස් පාවිච්චි කරන්න ලේසිද.....? උඹටනම් ගොඩක් ප්‍රයෝජනවත් ඇති නෙට්වර්කින් වැඩ නිසා......![]()
කරන්න පුලුවං, වින්ඩෝස් පාවිච්චි කරන්න ඉගෙන ගත්තා වගේම මේකත් පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕන කියන එක ඔලුවෙ තියන් හිටියොත්.





මොකද්ද කියලා මම දන්නවා, ඒ උනාට පාවිච්චි කරලා නෑ. google search එකක් දාපන්. ඕන තරං ආටිකල්ස් ඇති ඕක පාවිච්චි කරන විදිය දීලා.free & open source version control system එකක් ... linux commands වලින් වැඩකරන්න තියෙන්නෙ ... ඒකයි ඇහුවෙ දැනගන්න![]()
මොකද්ද කියලා මම දන්නවා, ඒ උනාට පාවිච්චි කරලා නෑ. google search එකක් දාපන්. ඕන තරං ආටිකල්ස් ඇති ඕක පාවිච්චි කරන විදිය දීලා.

තරියා උඹේ ෆෝන් එකේ missed call 2-3 ක් තිබ්බෙ නෑ වෙන්න ඇති නේ![]()

ගිහින් චූ කරපංIye thibba cal karanna bari una..passe call ekak dennam...yati bada ridenawa ban den![]()
ගිහින් චූ කරපං
mu magulak kiysnawa mei asse
Iye thibba cal karanna bari una..passe call ekak dennam...yati bada ridenawa ban den![]()
