මට බැරි හින්දනේ උබට කිව්වේමට වැඩ බෑනෙ. උඹම හොයාගනින්.

සුපුරුදු පරිදි ස්ලෝ. වෙන අවුලක් නං නෑ.
මගේ Page Not Found වගේ කේස් එනවනේ....... ඩොංගල් එකෙන් ආවහම අවුලක් නෑ..... ඒත් One Country ~ One Kbps එකෙන් ආවහම කේස්..... 
තරියා උඹේ ෆෝන් එකේ missed call 2-3 ක් තිබ්බෙ නෑ වෙන්න ඇති නේ![]()
මේවට මුකුත් කියලත් බෑ.... නොකියත් බෑ...... 
Iye thibba cal karanna bari una..passe call ekak dennam...yati bada ridenawa ban den![]()
හේතුව කියන්නදෝ......!!
ඔය වයසට ඕවා ඔහොම තමා අංකල්....... 
සිරාවට හොයන්න කියන්නෙ වැඩ බෑ කියලා ටැග් ගහලාද ?මට බැරි හින්දනේ උබට කිව්වේ
සිරාවටම කියන්නේ හොයහන් බලන්න
මෙහෙ මයික්‍රෝ ෆිනෑන්ස් යුනිට් 150 ක් විතර තියෙනවා
ඔක්කොම සෙට් කර ගත්තොත් එල![]()
කවුරු හරි පින්වතෙක් කියපල්ලා, උඹලගේ SLT වලට, කිරිය අවුල් ගහනවද.....??![]()
![]()
තෝ ඔය ටැංකිය අස්සෙ ඉඳන් මොකේට සෙට් වෙන්නද ? පැනපං ජැටියෙන්අඩෝ සෙට් වෙලා කරමුකෝ....![]()

මගේ Page Not Found වගේ කේස් එනවනේ....... ඩොංගල් එකෙන් ආවහම අවුලක් නෑ..... ඒත් One Country ~ One Kbps එකෙන් ආවහම කේස්.....
![]()
ඊයෙ අරක්කු බිව්වෙත් නැත්නම් ,උඹ වතුරත් බොනව කියනවනම්
යටි බඩත් කැක්කුම නම් ,,හිතන්න තියෙන ආසන්නතම දේ තමයි මුත්‍රා ආසාදනයක් කියන එක .
.කෝකටත් ඩොකෙකුට ඕක පෙන්නගත්තොත් නරකද ?
ආහ් උඹ අද වාහනේ සීට් එක ඩෙටෝල් දාලා හෝදලා නෙවෙයි නම් ඉඳ ගත්තෙ ,,සොරි තමා පුතේ![]()
මූට ඈති මුත්‍රා ආසාදනයක් නෑ යකෝ..... මූට වෙච්ච දේ මමනේ දන්නේ.... ඒත් කොහොමද යකෝ ඒක මෙතන කියන්නේ.... මූ ලිදට ජබොක් වෙනවනේ බං......
මූ 16 ට්‍රිප් එක යන්න ආවේ නැත්නම්, මම උඹලා සෙට් එකටම, සීන් එක කියන්නම්...... 

මුගේ වෑන් එකේ සීට් එක ඩෙටෝල් දාලා හෝදලා වැඩක් නෑ.....
වෙන දෙයක් තියෙනවා.... ඩෙටෝල් කරන්න..... ඊයේ මූ ඩෙටෝල් වෙනුවට සැව්ලෝන් හොය හොයා හිටියේ....... 
මේ යකා කෝල් කළාට ගන්නෙත් නෑනෙ
ඇපෙන්ඩිසයිටිස් වලට නම් වේදනාව එන්නෙ ඔහොම නෙවේ සාමාන්‍යයෙන් !

මූ ඔහොමම තමා...... කෝල් එකක් ගන්නේ නෑ... බැටරි බහිනවා කියලා..... 
මූට ඈති මුත්‍රා ආසාදනයක් නෑ යකෝ..... මූට වෙච්ච දේ මමනේ දන්නේ.... ඒත් කොහොමද යකෝ ඒක මෙතන කියන්නේ.... මූ ලිදට ජබොක් වෙනවනේ බං......
මූ 16 ට්‍රිප් එක යන්න ආවේ නැත්නම්, මම උඹලා සෙට් එකටම, සීන් එක කියන්නම්......
![]()
මුගේ වෑන් එකේ සීට් එක ඩෙටෝල් දාලා හෝදලා වැඩක් නෑ.....
වෙන දෙයක් තියෙනවා.... ඩෙටෝල් කරන්න..... ඊයේ මූ ඩෙටෝල් වෙනුවට සැව්ලෝන් හොය හොයා හිටියේ.......
![]()

විනාඩි 2ක් විතර යනව පෝස්ට් එකක් දාන්න .
.මොන එකක් ද මන්ද![]()

SLT වලට විතරයි...... 
තොට මතක නැද්ද ඊයෙ ඕකෙ හිටපු එකා![]()
ඈයි ඊයේ හිටපු එකා මොකද....?? අන්න තවම වැල්ලවත්තේ බ්රේක් පාරක් තියෙනවලු...... මැරයින් ඩ්‍රයිව් එකේ 120ට ගියපු බොංගෝ එක එලවපු එකාව පොලිසියෙන් හොයනවලු.....

appendicitis විහිලුවක් නෙමෙයි බං. මගෙ යාලුවෙකුට ඕක උනා. රිදි රිදි තිෙද්දි ගනන් ගන්නෙ නැතුව ඉඳලා ඌ විබාගයක් ලියනකොට ඕක පිපිරුනා! උගේ වෙලාවට එතන උන් ඌව එවෙලෙම ඉසරපිරිතාලෙ ගෙනියලා තිබ්බෙ.
මාස 3ක් විතර ඇඳෙ හිටියා..

අම්බෝ.......!!