උම්බල මාසෙකට හම්බ කරන ගාන කීයද?

උම්බල මාසෙකට හම්

  • 0 - 10,000

    Votes: 59 17.8%
  • 10,000 - 20,000

    Votes: 49 14.8%
  • 20,000 - 30,000

    Votes: 50 15.1%
  • 30,000 - 40,000

    Votes: 34 10.2%
  • 40,000 - 60,000

    Votes: 34 10.2%
  • 60,000 - 80,000

    Votes: 27 8.1%
  • 80,000 - 100,000

    Votes: 8 2.4%
  • 100,000 - 150,000

    Votes: 15 4.5%
  • 150,000 - 200,000

    Votes: 10 3.0%
  • OVER 200,000

    Votes: 46 13.9%

  • Total voters
    332

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
මෙන්න මගේ කතාව ලුහුඩින්

ගෙදරින් දෙන සල්ලි වලින් පිස්සු කෙල කෙල උන්නු පිස්සු කාලයක් මට තිබ්බා
මෙහෙම පිස්සු කෙල කෙල ඉන්න අතරේ කෑල්ලත් එක්ක ආතල් එකක් ගන්න සල්ලි තිබ්බේ නෑ
‍මං කලින් හිටිය ‍ බෝඩිමේ අය චූන් පාන් තීවිල් එකක් කරනවා
උන්ට බේකරියක් තියනවා
උන් ඒකේ හදන කෑම පාර්ලිමන්ට් ගවුන්ඩු එක ගාව තියාගෙන විකුණනවා
ගිහින් බලපන්

174 බස් පාරේ ඇවිත්
පාර්ලිමන්ට් ගවුන්ඩ් එකට යන පාරේ වට රවුම කිට්ටුව දකුණු අත පැත්තේ
කහ පාට ගාපු තීවීල් එකක කෑම විකුණනවා ඇති

හරිද ඉතින්
මේ තීවීල් එකේ වැඩ කරපු එකා ජොබ දාලා ගියා
බෝඩිමේ අංකලයගේ ඔලුව ගිනි අරන් මේකට දාන්න එකෙක් නැතුව
‍එහෙන් මෙහෙන් වැඩේට මං බැස්සා
උදේ 6.30 ඉදන්
රෑ 8 වෙනකන් එතන ඉන්න ඕනි
දූවිලි කාගෙන වැඩේ කරන්න වෙන්නේ

අඩෝ පලවෙනි දවස ඉවර වෙනකොට මාව කලු වෙලා
අව්‍වයි දූවිල්ලයි තමයි මගේ තනි රැක්කේ
එන හැම එකාටම මහත්තයා කිය කිය
තේ වක්කර කර
වැඩේ කලා
රැපියල් 700ක් ලැබුනා
පොඩි පොඩි වෙට්ටු දාලා 300ක් විතර ගහගත්තා

එදා තමයි මචං මට‍ දැනුනේ සල්ලි හම්බ කරන්න කොච්චර අමාරුද කියලා
සල්ලි දෙයියන්ගේ මල්ලි කියන කතාවේ ඇත්තක් තියනවා කියලා මං පිලිගත්තා
මං මේ විදිහට දවස් දෙකතුනක් වැඩකලා
එදා ඉදන් මං සල්ලි වලට ආදරේ කරනවා

මං ගමනක් ගියත් යන්නේ පර්ස් එකේ සල්ලි ටික ගැනලා නෝට් එකක් දාගෙන
කරන හැම වියදමක්ම මං නෝට් කරනවා
අන්තිමට නිදාගන්න කලින් පර්ස් එකේ තියන ගානයි
වියදම් වුනු ටිකයි හදලා බලනවා
කුණු කම නෙවෙයි
ඒක තමයි මගේ ක්‍රමේ

මේක මේ පොර ටෝක් පාරක් දැම්මා නෙවෙයි

ADAMBARAI OYAA GANA ATHTHA KATHAAWA KIUWATA.. ANIK UN MEKA DAKALA HADUNOTH HONDAI.
ME THREAD EKA NISAA EKEK HARI DIUNU WENAWANAM MATA SATHUTUI.
MAATH OHOMA THAMAA DIUNU UNE.
MEETA 3YRS WALATA UDADI MATA MESETA LABUNE 25000
MAN HARI AASA KARA MAGEMA KIYALA BUSINESS EKAKATA.
MULADI BUSINESS EKA PROMOTE KARANNA SALLI THIBBE NA.
MAN BOARD KAALI HADAA GENA GIHIN PAARE LIGHT KANU WALA ELLUWA..
MAGE WIFE (E DAWAS WALA GIRL FRIEND) GODAK UDAU UNAA ME WADA WALATA.
E BOARD KAALI WALATA WADA AAWA, DAN MONTHLY 30000 WIYADAM KARANAWA PAPER ADDS WALATA VITHARAK.
OVER 150,000 HOYANAWA MONTHLY.:)
 
Last edited:

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    bump01.gif
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    mokakda bn karana business eka

    godak un kamati sudu athdiga kamisayak andla
    tie ekak dala
    kalu kalisama kalu shoes dala
    konde gel karala peerala

    karana job walata
    habai un amareta andala unnata padiya sochchamai

    mama garaje eke inna kot
    anith un wada karanakota math majen kit ekak gahagena yata ringuwa
    wada karana unta ath wada dila wada igena gaththa
    dan mata samanyen podi podi wada kara ganna puluwan
    sale ekata gena bike 3wheels seduwe man
    samaharawita sale ekata ena customerta hithenawa ati mama thamai golaya kiyala

    majan nanna
    thel nanna
    mama harima asai
    e hema deinma mama godak dewal igena gaththa

    bike hoyanna
    maha wasse themigena 100km 200km gihin tiyenawa

    me hamadetama mata udaw karapu ela kollo set ekak hitiya

    ada mn mobile phone eken busness eka handle karanne
    habai ada wunath mn e thanwala ta giyahama
    kisima lajjawak nathuwa tiyena podima wade pawa kranawa

    dan inna unta ehema ba...

    kenekuta diwunu wenna puluwan lesima de thamai busness
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔයා කොයි කැම්පස් එකේද අයියේ ඉගෙන ගත්තේ

    ඇයිමචන් මම උබට දවසක් PM කරලා සේරම කිව්වේ? ප්‍රසිදියේ දාන්න බෑ.. ඌරොයි ඌරො කැකුන තලනකොට ජයමගුල් වෙච්ච හබන් කුකුලොයි වචනයක් එනකන් බලන් ඉන්නේ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මචන්ලා මගේ මාසෙක සැලරි එක 30000 ක් වගේ තමා වෙන්නේ.ගාමන්ට් එකක lectra marker meker කෙනෙක්‌ .තව පොඩි පොඩි සය්ඩ් busness වලිනුත් 5000 විතර හොයනවා මචන්.මගේ ලොකු අදහසක් තියෙනවා මචන් මගේම කියල දෙයක් පටන් ගන්න. එත් මචන් ලොකු මුදලක් එක පාර යට කරන්න අමාරුය්.
    තෙරෙඩ් එක අපි වගේ අයට ගොඩක් වටිනවා.කට්ටියටම ජය වේවා .
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචන්ලා මගේ මාසෙක සැලරි එක 30000 ක් වගේ තමා වෙන්නේ.ගාමන්ට් එකක lectra marker meker කෙනෙක්‌ .තව පොඩි පොඩි සය්ඩ් busness වලිනුත් 5000 විතර හොයනවා මචන්.මගේ ලොකු අදහසක් තියෙනවා මචන් මගේම කියල දෙයක් පටන් ගන්න. එත් මචන් ලොකු මුදලක් එක පාර යට කරන්න අමාරුය්.
    තෙරෙඩ් එක අපි වගේ අයට ගොඩක් වටිනවා.කට්ටියටම ජය වේවා .

    බිස්නස් පටන් ගන්න ලොකු මුදලක් ඕනි නෑ
    මං බයිසිකල් සේල් එක පටන්ගත්තේ එකම එක ct 100 එකකින්
    ඒක ගත්තේ පනස්දහස් ගානකට
    කොටින්ම මං බිස්නස් එක පටන් ගන්න කොට මගේ අතේ තිබ්බේ ලක්ෂයටත් අඩු මුදලක්
    ඒක නිසා
    තමන්ගේ උත්සහය තියනවනම් සල්ලි කියන දේ ප්‍රශ්නයක් නෙවෙයි
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    බිස්නස් පටන් ගන්න ලොකු මුදලක් ඕනි නෑ
    මං බයිසිකල් සේල් එක පටන්ගත්තේ එකම එක ct 100 එකකින්
    ඒක ගත්තේ පනස්දහස් ගානකට
    කොටින්ම මං බිස්නස් එක පටන් ගන්න කොට මගේ අතේ තිබ්බේ ලක්ෂයටත් අඩු මුදලක්
    ඒක නිසා
    තමන්ගේ උත්සහය තියනවනම් සල්ලි කියන දේ ප්‍රශ්නයක් නෙවෙයි

    ගොඩක් සතුටුය් ඔයාගේ අදහසට ඇත්තටම මමත් මුලින්ම පටන් ගත්තේ අපේ wife ගේ මාලේ උකස් කරලා.ඒත් දැන් ඉන්න තත්වයත් එක්ක බලනකොට සතුටුය්.
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    mokakda bn karana business eka

    godak un kamati sudu athdiga kamisayak andla
    tie ekak dala
    kalu kalisama kalu shoes dala
    konde gel karala peerala

    karana job walata
    habai un amareta andala unnata padiya sochchamai

    mama garaje eke inna kot
    anith un wada karanakota math majen kit ekak gahagena yata ringuwa
    wada karana unta ath wada dila wada igena gaththa
    dan mata samanyen podi podi wada kara ganna puluwan
    sale ekata gena bike 3wheels seduwe man
    samaharawita sale ekata ena customerta hithenawa ati mama thamai golaya kiyala

    majan nanna
    thel nanna
    mama harima asai
    e hema deinma mama godak dewal igena gaththa

    bike hoyanna
    maha wasse themigena 100km 200km gihin tiyenawa

    me hamadetama mata udaw karapu ela kollo set ekak hitiya

    ada mn mobile phone eken busness eka handle karanne
    habai ada wunath mn e thanwala ta giyahama
    kisima lajjawak nathuwa tiyena podima wade pawa kranawa

    dan inna unta ehema ba...

    kenekuta diwunu wenna puluwan lesima de thamai busness
    HARIYATA HARI MACHAN. OYA ADARSHAMATH CHARITHAYAK.
    KENEK DAN DAKINNE OYAA MOBILE 4N EKEN BUSINESS HANDLE KARANA EKA WITHARAI.
    ITHIN ALUTH EKEK KARANNA CLEAN SUIT EKAK ANDAN GARAGE EKA PATAN GANNA EKA, HARD WORKING KARANNE NA. ITHIN NIKANMA BUSINESS EKA WATENAWA. OKAI ATHTHA. EDAA MAHANSI UNA EKE WADAGATHKAMA OYAATA ADA TERENAWANE.

    MAN GANA KIYANAWANAM MAN KARANNE "SUSPENSION CEILING WORKS"
    HAMA BADUWAKMA DAALA CUSTOMERS LATA WADE KARALA DENNE.

    MUL DAWAS WALA GODAK MAHANSI UNAA. THAWA BUSINESS EKAK LANGADIMA PATAN GANNA HITHAN INNE..:D
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ‍ගොඩක් අය බිස්නස් කරනකොට එක එක පොරවල් ලියපු පොත්
    ලිපි වල තියන ක්‍රම භාවිතා කරන්න යනවා
    ඒ අය සදහන් කරන්නේ ඒ ඒ අයට හරිගිය ක්‍රම
    ගොඩක් වෙලාවට අපිට ඒ ක්‍රම හරියන්නේ නෑ
    තමන්ම හිතලා
    අලුත් අලුත් ක්‍රම නිර්මාණය කරගන්න ඕනි
    එතකොට තමයි අනිත් අයට වඩා ලේසියෙන්ම දියුණු වෙන්න පුලුවන්

    අනික සම්ප්‍රදායෙන් පිට පනින්න බය වෙන්න එපා

    අපේ පැත්තේ ගොඩක් ගරාජ් තියෙන්නේ විවෘතව
    ගේට්ටුවක් මුකුත් නෑ

    මං ගරාජ් එක පටන්ගන්නකොටම කලේ
    වටේට කම්බි වැටක් ගහලා
    ඉස්සරහට යකඩ ‍ගේට්ටුවක් දැම්මා
    පොඩි කාමරයක් වගේ හදලා
    ඒකේ ප්ලාස්ටික් පුටු
    වතුර ගන්න කරාමයක්
    ටීවී එකක් තියලා තියෙන්නේ කස්ටමර්ටලට වාඩි වෙලා ඉන්න

    අපේ ගම් පලාත් වල ගරාජ් කියන්නේ නිකන්ම ලී වලින් මඩුවක් ගහලා දාන එකට
    ඒත් මගේ එකේ ස්වරූපය වෙනස්
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අනිත් කාරණේ තමයි ඕපා දූප හොයන්න

    ඒ කියන්නේ
    තමන් කරන ව්‍යාපාරය වැනි ව්‍යාපාර කරන අය ඒවා කරන විදිහ
    මිනිසුන්ට දෙන වට්ටම් සහන වැනි දෑ ගැන විස්තර හොයන්න

    මං ඈත ගමනක් ගියොත්
    අනිවාර්යෙන් කලින් ගිහින් නැති ගරාජ් 5කට 6යකට
    සේල් තුන හතරකට ගිහින් තමා එන්නේ
    ඒක නිසා දැන් රට වටේ දන්න අදුරන උන් ඉන්නවා

    හිතන්න මගේ කස්මර් කෙනෙක් කතරගමදි වාහනේ කැඩෙනවා
    මෑන් මට කෝල් කරලා කියනවා වාහනේ කැඩුනා කියලා
    මට කතරගම යන්න බෑනි බන්
    එතකොට මං කරන්නේ කතර ගම පැත්තේ මං අදුරන
    යමක් නීට් එකට කරන ගරාජ් කාරයෙක්ව සෙට් කරලා දෙනවා
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේ තෙඩ් එක පටන් අරන් තියෙන්නේ පඩි ගැන කතා කරන්න
    දැන් මේක ව්‍යාපාර සංවර්ධන පොර ටෝක් ප්ලේස් එකක් වෙලා