EK Married Club-4

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මට වැඩ බෑනෙ. උඹම හොයාගනින්.
    මට බැරි හින්දනේ උබට කිව්වේ
    සිරාවටම කියන්නේ හොයහන් බලන්න
    මෙහෙ මයික්‍රෝ ෆිනෑන්ස් යුනිට් 150 ක් විතර තියෙනවා
    ඔක්කොම සෙට් කර ගත්තොත් එල ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුපුරුදු පරිදි ස්ලෝ. වෙන අවුලක් නං නෑ.

    :shocked: මගේ Page Not Found වගේ කේස් එනවනේ....... ඩොංගල් එකෙන් ආවහම අවුලක් නෑ..... ඒත් One Country ~ One Kbps එකෙන් ආවහම කේස්..... :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට බැරි හින්දනේ උබට කිව්වේ
    සිරාවටම කියන්නේ හොයහන් බලන්න
    මෙහෙ මයික්‍රෝ ෆිනෑන්ස් යුනිට් 150 ක් විතර තියෙනවා
    ඔක්කොම සෙට් කර ගත්තොත් එල ;)
    සිරාවට හොයන්න කියන්නෙ වැඩ බෑ කියලා ටැග් ගහලාද ?
    මම හොයන්න යන්නෙ නෑ. උඹට හොාගනින්.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩෝ සෙට් වෙලා කරමුකෝ.... :yes:
    තෝ ඔය ටැංකිය අස්සෙ ඉඳන් මොකේට සෙට් වෙන්නද ? පැනපං ජැටියෙන් :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: මගේ Page Not Found වගේ කේස් එනවනේ....... ඩොංගල් එකෙන් ආවහම අවුලක් නෑ..... ඒත් One Country ~ One Kbps එකෙන් ආවහම කේස්..... :growl:

    මටත් සැරෙන් සැරේ එහෙම එකක් එනවා... ඩොංගල් එකටත් ආවද කොහෙද...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයෙ අරක්කු බිව්වෙත් නැත්නම් ,උඹ වතුරත් බොනව කියනවනම්
    යටි බඩත් කැක්කුම නම් ,,හිතන්න තියෙන ආසන්නතම දේ තමයි මුත්‍රා ආසාදනයක් කියන එක .
    .කෝකටත් ඩොකෙකුට ඕක පෙන්නගත්තොත් නරකද ?
    ආහ් උඹ අද වාහනේ සීට් එක ඩෙටෝල් දාලා හෝදලා නෙවෙයි නම් ඉඳ ගත්තෙ ,,සොරි තමා පුතේ :lol::lol:

    :shocked: මූට ඈති මුත්‍රා ආසාදනයක් නෑ යකෝ..... මූට වෙච්ච දේ මමනේ දන්නේ.... ඒත් කොහොමද යකෝ ඒක මෙතන කියන්නේ.... මූ ලිදට ජබොක් වෙනවනේ බං...... :rofl: මූ 16 ට්‍රිප් එක යන්න ආවේ නැත්නම්, මම උඹලා සෙට් එකටම, සීන් එක කියන්නම්...... :yes::D

    :frown::growl: මුගේ වෑන් එකේ සීට් එක ඩෙටෝල් දාලා හෝදලා වැඩක් නෑ.....:no: වෙන දෙයක් තියෙනවා.... ඩෙටෝල් කරන්න..... ඊයේ මූ ඩෙටෝල් වෙනුවට සැව්ලෝන් හොය හොයා හිටියේ....... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ යකා කෝල් කළාට ගන්නෙත් නෑනෙ
    ඇපෙන්ඩිසයිටිස් වලට නම් වේදනාව එන්නෙ ඔහොම නෙවේ සාමාන්‍යයෙන් !

    :frown::growl: මූ ඔහොමම තමා...... කෝල් එකක් ගන්නේ නෑ... බැටරි බහිනවා කියලා..... :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: මූට ඈති මුත්‍රා ආසාදනයක් නෑ යකෝ..... මූට වෙච්ච දේ මමනේ දන්නේ.... ඒත් කොහොමද යකෝ ඒක මෙතන කියන්නේ.... මූ ලිදට ජබොක් වෙනවනේ බං...... :rofl: මූ 16 ට්‍රිප් එක යන්න ආවේ නැත්නම්, මම උඹලා සෙට් එකටම, සීන් එක කියන්නම්...... :yes::D

    :frown::growl: මුගේ වෑන් එකේ සීට් එක ඩෙටෝල් දාලා හෝදලා වැඩක් නෑ.....:no: වෙන දෙයක් තියෙනවා.... ඩෙටෝල් කරන්න..... ඊයේ මූ ඩෙටෝල් වෙනුවට සැව්ලෝන් හොය හොයා හිටියේ....... :lol:
    :oo: :oo: :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොට මතක නැද්ද ඊයෙ ඕකෙ හිටපු එකා :lol::lol:

    :frown: ඈයි ඊයේ හිටපු එකා මොකද....?? අන්න තවම වැල්ලවත්තේ බ්‍රේක් පාරක් තියෙනවලු...... මැරයින් ඩ්‍රයිව් එකේ 120ට ගියපු බොංගෝ එක එලවපු එකාව පොලිසියෙන් හොයනවලු..... :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    appendicitis විහිලුවක් නෙමෙයි බං. මගෙ යාලුවෙකුට ඕක උනා. රිදි රිදි තිෙද්දි ගනන් ගන්නෙ නැතුව ඉඳලා ඌ විබාගයක් ලියනකොට ඕක පිපිරුනා! උගේ වෙලාවට එතන උන් ඌව එවෙලෙම ඉසරපිරිතාලෙ ගෙනියලා තිබ්බෙ.
    මාස 3ක් විතර ඇඳෙ හිටියා..

    :shocked::shocked: අම්බෝ.......!!
     
    Status
    Not open for further replies.