EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කිව්වේ මොකක් හරි අස්වාභාවික දෙයක් කරලා කියලා...

    :shocked: ඌම තමා දන්නේ..... මෙතන මුකුත් දාන්න බෑ.... මාව නෙවේ, අංකල්ව ලිදට වැටෙනවා...... :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මූට ඈති මුත්‍රා ආසාදනයක් නෑ යකෝ..... මූට වෙච්ච දේ මමනේ දන්නේ.... ඒත් කොහොමද යකෝ ඒක මෙතන කියන්නේ.... මූ ලිදට ජබොක් වෙනවනේ බං...... :rofl: මූ 16 ට්‍රිප් එක යන්න ආවේ නැත්නම්, මම උඹලා සෙට් එකටම, සීන් එක කියන්නම්...... :yes::D


    :frown::growl: මුගේ වෑන් එකේ සීට් එක ඩෙටෝල් දාලා හෝදලා වැඩක් නෑ.....:no: වෙන දෙයක් තියෙනවා.... ඩෙටෝල් කරන්න..... ඊයේ මූ ඩෙටෝල් වෙනුවට සැව්ලෝන් හොය හොයා හිටියේ....... :lol:

    :angry::growl: ආච්චිට හාල් ගරවන්න උඹ වගේ එකෙක් අනේ අම්මප :frown::(
     
    Status
    Not open for further replies.