ඕක 7 වලට වැඩද..? ලැපට සිංහල දාගන්න විදිහක් නැතුව ඉන්නේ... ගූගල් මගුල වැඩ කරන්නෙත් නෑ...

ඔව් ඕක වින්ඩෝස් 7 වලට වැඩ..... 
මටත් සැරෙන් සැරේ එහෙම එකක් එනවා... ඩොංගල් එකටත් ආවද කොහෙද...
ඩොංගලේට අවුල් නෑ.... SLT එකට පිස්සු කෙලිනවා..... 
මම කිව්වේ මොකක් හරි අස්වාභාවික දෙයක් කරලා කියලා...
ඌම තමා දන්නේ..... මෙතන මුකුත් දාන්න බෑ.... මාව නෙවේ, අංකල්ව ලිදට වැටෙනවා...... 
මොකද උඹට පෝස්ට් ටික පැටලිලාද![]()
නෑ බං..... ටෙලිකොම් එකේ උන්ට **@&$*@(@^&(!*@#@ 
මූට ඈති මුත්‍රා ආසාදනයක් නෑ යකෝ..... මූට වෙච්ච දේ මමනේ දන්නේ.... ඒත් කොහොමද යකෝ ඒක මෙතන කියන්නේ.... මූ ලිදට ජබොක් වෙනවනේ බං......
මූ 16 ට්‍රිප් එක යන්න ආවේ නැත්නම්, මම උඹලා සෙට් එකටම, සීන් එක කියන්නම්......
![]()
මුගේ වෑන් එකේ සීට් එක ඩෙටෝල් දාලා හෝදලා වැඩක් නෑ.....
වෙන දෙයක් තියෙනවා.... ඩෙටෝල් කරන්න..... ඊයේ මූ ඩෙටෝල් වෙනුවට සැව්ලෝන් හොය හොයා හිටියේ.......
![]()

ආච්චිට හාල් ගරවන්න උඹ වගේ එකෙක් අනේ අම්මප 

ආච්චිට හාල් ගරවන්න උඹ වගේ එකෙක් අනේ අම්මප
![]()
හික්ස්.... රිදිලා......

බඩුම තමා..... ඊළගට කොන්ක්රීටඩ් වෙන්නේ කසිප්පු සංවිධායක...... 