EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    556669_453007111424038_1150023059_n.jpg
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කට්ටිය උදව්වක් දීපල්ලා...... :D :) ;)

    Code:
    http://www.aceresport.com/500/ref5ns374r14ns3

    Acer Computer Competition :yes:
    toshiba වලට කඩේ යන එකා මොකෝ මේ acer ගන්න දඟලන්නෙ ? :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    toshiba වලට කඩේ යන එකා මොකෝ මේ acer ගන්න දඟලන්නෙ ? :P

    :shocked: නිකන් දෙනවා නම් දෙමල පත්තරේ හරි කමක් නෑ කියලා අහලා නැද්ද සහෝ.... :rofl: :P HP වලට වඩා නම් ACER හොදා..... :D:yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    toshiba වලට කඩේ යන එකා මොකෝ මේ acer ගන්න දඟලන්නෙ ? :P

    :lol::lol:

    අනේ ඕකගේ කඩේ යාම... HP එකේ ඔෆර් එකක් දෙනවා කිව්වොත් ඒකටත් උඩ දාගෙන දඟලයි අනේ මටත් හෙල්ප් එකක් දෙන්න කියලා...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol:

    අනේ ඕකගේ කඩේ යාම... HP එකේ ඔෆර් එකක් දෙනවා කිව්වොත් ඒකටත් උඩ දාගෙන දඟලයි අනේ මටත් හෙල්ප් එකක් දෙන්න කියලා...

    :frown::growl: මම උඹට කිව්වා කියලා හිතා ගනින්.....!! :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලපං දැන් කවුරු හරි එකෙක් acer ලැපක් ගැන අහලා ත්‍රෙඩ් එකක් දැම්මොත් මූ පැනලා කියයි acer මල ජරාව කියලා... :lol:

    :frown: Toshiba / Dell එක්ක බලද්දි Acer ජරාවක් තමා..... :yes: ඒත් HP එක්ක බලද්දි Acer හොදයි...... :yes::D
     
    Status
    Not open for further replies.