කට්ටිය උදව්වක් දීපල්ලා......
Acer Computer Competition
Code:
http://www.aceresport.com/500/ref5ns374r14ns3
Acer Computer Competition

http://www.aceresport.com/500/ref5ns374r14ns3

toshiba වලට කඩේ යන එකා මොකෝ මේ acer ගන්න දඟලන්නෙ ?කට්ටිය උදව්වක් දීපල්ලා......![]()
![]()
![]()
Code:http://www.aceresport.com/500/ref5ns374r14ns3
Acer Computer Competition![]()

toshiba වලට කඩේ යන එකා මොකෝ මේ acer ගන්න දඟලන්නෙ ?![]()
නිකන් දෙනවා නම් දෙමල පත්තරේ හරි කමක් නෑ කියලා අහලා නැද්ද සහෝ....
HP වලට වඩා නම් ACER හොදා..... 

toshiba වලට කඩේ යන එකා මොකෝ මේ acer ගන්න දඟලන්නෙ ?![]()

අනේ ඕකගේ කඩේ යාම... HP එකේ ඔෆර් එකක් දෙනවා කිව්වොත් ඒකටත් උඩ දාගෙන දඟලයි අනේ මටත් හෙල්ප් එකක් දෙන්න කියලා...

බලපං දැන් කවුරු හරි එකෙක් acer ලැපක් ගැන අහලා ත්රෙඩ් එකක් දැම්මොත් මූ පැනලා කියයි acer මල ජරාව කියලා...![]()

අනේ ඕකගේ කඩේ යාම... HP එකේ ඔෆර් එකක් දෙනවා කිව්වොත් ඒකටත් උඩ දාගෙන දඟලයි අනේ මටත් හෙල්ප් එකක් දෙන්න කියලා...

මම උඹට කිව්වා කියලා හිතා ගනින්.....!! 
බලපං දැන් කවුරු හරි එකෙක් acer ලැපක් ගැන අහලා ත්රෙඩ් එකක් දැම්මොත් මූ පැනලා කියයි acer මල ජරාව කියලා...![]()
Toshiba / Dell එක්ක බලද්දි Acer ජරාවක් තමා.....
ඒත් HP එක්ක බලද්දි Acer හොදයි...... 

ලැප් හිඟන්නො! කෝ යකෝ server quote එක ??කෝ මේ අනාතයෝ සෙට් එක.....??