උම්බල මාසෙකට හම්බ කරන ගාන කීයද?

උම්බල මාසෙකට හම්

  • 0 - 10,000

    Votes: 59 17.8%
  • 10,000 - 20,000

    Votes: 49 14.8%
  • 20,000 - 30,000

    Votes: 50 15.1%
  • 30,000 - 40,000

    Votes: 34 10.2%
  • 40,000 - 60,000

    Votes: 34 10.2%
  • 60,000 - 80,000

    Votes: 27 8.1%
  • 80,000 - 100,000

    Votes: 8 2.4%
  • 100,000 - 150,000

    Votes: 15 4.5%
  • 150,000 - 200,000

    Votes: 10 3.0%
  • OVER 200,000

    Votes: 46 13.9%

  • Total voters
    332

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
‍ගොඩක් අය බිස්නස් කරනකොට එක එක පොරවල් ලියපු පොත්
ලිපි වල තියන ක්‍රම භාවිතා කරන්න යනවා
ඒ අය සදහන් කරන්නේ ඒ ඒ අයට හරිගිය ක්‍රම
ගොඩක් වෙලාවට අපිට ඒ ක්‍රම හරියන්නේ නෑ
තමන්ම හිතලා
අලුත් අලුත් ක්‍රම නිර්මාණය කරගන්න ඕනි
එතකොට තමයි අනිත් අයට වඩා ලේසියෙන්ම දියුණු වෙන්න පුලුවන්

අනික සම්ප්‍රදායෙන් පිට පනින්න බය වෙන්න එපා

අපේ පැත්තේ ගොඩක් ගරාජ් තියෙන්නේ විවෘතව
ගේට්ටුවක් මුකුත් නෑ

මං ගරාජ් එක පටන්ගන්නකොටම කලේ
වටේට කම්බි වැටක් ගහලා
ඉස්සරහට යකඩ ‍ගේට්ටුවක් දැම්මා
පොඩි කාමරයක් වගේ හදලා
ඒකේ ප්ලාස්ටික් පුටු
වතුර ගන්න කරාමයක්
ටීවී එකක් තියලා තියෙන්නේ කස්ටමර්ටලට වාඩි වෙලා ඉන්න

අපේ ගම් පලාත් වල ගරාජ් කියන්නේ නිකන්ම ලී වලින් මඩුවක් ගහලා දාන එකට
ඒත් මගේ එකේ ස්වරූපය වෙනස්
OKA THAMAA KIYANNA "THINK DIFFERENT" KIYALA.
NITHARAMA RAAMUWEN PITA PANALA HITHANNA ONA.

MAN UMBEN ME THREAD EKA MULADI AHUWA NEDA GARAGE BUSINESS EKATA "SHOW OFF" THIYENNA ONA NEDA KIYALA.
OYA UMBA MULADIMA KARALA THIYENNE EKA
THAMAA :lol:
 

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
අනිත් කාරණේ තමයි ඕපා දූප හොයන්න

ඒ කියන්නේ
තමන් කරන ව්‍යාපාරය වැනි ව්‍යාපාර කරන අය ඒවා කරන විදිහ
මිනිසුන්ට දෙන වට්ටම් සහන වැනි දෑ ගැන විස්තර හොයන්න

MARKET ANALYSIS.
MAATH OKA KARANAWAA... :D
 
Last edited:

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    G9YzY.png
     

    dishanwis

    Well-known member
  • බිස්නස් පටන් ගන්න ලොකු මුදලක් ඕනි නෑ
    මං බයිසිකල් සේල් එක පටන්ගත්තේ එකම එක ct 100 එකකින්
    ඒක ගත්තේ පනස්දහස් ගානකට
    කොටින්ම මං බිස්නස් එක පටන් ගන්න කොට මගේ අතේ තිබ්බේ ලක්ෂයටත් අඩු මුදලක්
    ඒක නිසා
    තමන්ගේ උත්සහය තියනවනම් සල්ලි කියන දේ ප්‍රශ්නයක් නෙවෙයි

    best of luck bro
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    දොස්තර මහත්තුරුයි ප්‍රයිවට් ක්ලාස් ටියුශන් සර්ලයි තමයි වැඩියෙන්ම හම්බ කරන්නෙ. මැති ඇමතිවරු ඇරුනම
    :yes::yes::)

    100% false