OKA THAMAA KIYANNA "THINK DIFFERENT" KIYALA.ගොඩක් අය බිස්නස් කරනකොට එක එක පොරවල් ලියපු පොත්
ලිපි වල තියන ක්‍රම භාවිතා කරන්න යනවා
ඒ අය සදහන් කරන්නේ ඒ ඒ අයට හරිගිය ක්‍රම
ගොඩක් වෙලාවට අපිට ඒ ක්‍රම හරියන්නේ නෑ
තමන්ම හිතලා
අලුත් අලුත් ක්‍රම නිර්මාණය කරගන්න ඕනි
එතකොට තමයි අනිත් අයට වඩා ලේසියෙන්ම දියුණු වෙන්න පුලුවන්
අනික සම්ප්‍රදායෙන් පිට පනින්න බය වෙන්න එපා
අපේ පැත්තේ ගොඩක් ගරාජ් තියෙන්නේ විවෘතව
ගේට්ටුවක් මුකුත් නෑ
මං ගරාජ් එක පටන්ගන්නකොටම කලේ
වටේට කම්බි වැටක් ගහලා
ඉස්සරහට යකඩ ගේට්ටුවක් දැම්මා
පොඩි කාමරයක් වගේ හදලා
ඒකේ ප්ලාස්ටික් පුටු
වතුර ගන්න කරාමයක්
ටීවී එකක් තියලා තියෙන්නේ කස්ටමර්ටලට වාඩි වෙලා ඉන්න
අපේ ගම් පලාත් වල ගරාජ් කියන්නේ නිකන්ම ලී වලින් මඩුවක් ගහලා දාන එකට
ඒත් මගේ එකේ ස්වරූපය වෙනස්

අනිත් කාරණේ තමයි ඕපා දූප හොයන්න
ඒ කියන්නේ
තමන් කරන ව්‍යාපාරය වැනි ව්‍යාපාර කරන අය ඒවා කරන විදිහ
මිනිසුන්ට දෙන වට්ටම් සහන වැනි දෑ ගැන විස්තර හොයන්න

MARKET ANALYSIS.
MAATH OKA KARANAWAA...![]()

DEFAA..thawa cmmnts danna ba bn
anith gamana ape trick allagena anith un diunu wunotha![]()





mage gani 120,000k withara gannawa ....... eee hinda mama job ekak karanne naaa

MENNA NIYAMA ADAYAM MARGA. SATH 5K ONA NA PATAN GANNAO/l Commerce Tuition![]()
Between 20,000-24 000 not fixed
බිස්නස් පටන් ගන්න ලොකු මුදලක් ඕනි නෑ
මං බයිසිකල් සේල් එක පටන්ගත්තේ එකම එක ct 100 එකකින්
ඒක ගත්තේ පනස්දහස් ගානකට
කොටින්ම මං බිස්නස් එක පටන් ගන්න කොට මගේ අතේ තිබ්බේ ලක්ෂයටත් අඩු මුදලක්
ඒක නිසා
තමන්ගේ උත්සහය තියනවනම් සල්ලි කියන දේ ප්‍රශ්නයක් නෙවෙයි
ubala ithin api fb req ekak dammama add korannewath nane.. :/
sorry ban. mata message ekak dapan user ID eka kiyala.දොස්තර මහත්තුරුයි ප්‍රයිවට් ක්ලාස් ටියුශන් සර්ලයි තමයි වැඩියෙන්ම හම්බ කරන්නෙ. මැති ඇමතිවරු ඇරුනම
![]()
MENNA NIYAMA ADAYAM MARGA. SATH 5K ONA NA PATAN GANNA
