EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් දවස් දෙකක් වත් ඉන්න තිබුනානම් හොඳයි.. මේ ටිකේ පීක් එක නිසා මම ගියේ නැත්තන් ලෙඩේ... කාගෙන ඉන්නවා .. ඇස් දෙකෙන් දුම් දානවා වගේ ඇසුත් රිදෙනවා :eek: මැරෙන්නද මන්ද :sorry:

    :shocked::shocked: සිරාවට පොඩි රෙස්ට් එකක් ගනින් යකෝ...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    18219_475270645848857_843987897_n.jpg
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මොකද බං මේ‌ කිරියෙම 10පාරක් විතර රීපෝස්ට් වෙච්ච ඒවා ආයෙ මෙකෙ දාන්නෙ‌? :frown:
    ත්‍රෙඩ් එක කනවා මදිවට fb එකේ ඒවත් මෙතන දානවා...:frown::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බන් ගෙදර .. දෙයියනේ කියල ඩෙස්ක්ටොප් එක හදා ගත්තා යුරාටම කියල බෝර්ඩ් එක මාරු කරගෙන.. උගේ මොරටුවේ බාසාට කියල බෙහෙත් ටිකක් ගන්න ඕන :lol: හෙට වෙනකන් බලල යනවා බන් ..අනිවා උන් කියයි බෙඩ් රෙස්ට් කොරහන් කියල කොහේ ඉන්නද බන් ඔහොම කියන විදියට :sorry:

    :shocked: යකෝ මොරටුවේ බාසා ශරීර කූඩු වලට බෙහෙත් කරන්නේ නෑ..... ඩොක්ටර් කෙනෙක්ට පෙන්වපන්...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: මැරෙන පොටක් තමා එහෙනම් අරු ගහේ බදු පෙව්වොත් මම හාන්සි :sorry:

    :shocked: :eek: ඕකා කක්කුස්සි බාල්දියට ගේන ගහේ බඩු බිව්වොත්, වෙනම ලෙඩක් තමා හැදෙන්නේ...... :eek: :growl:
     
    Status
    Not open for further replies.