උඹට දෙන්නම් අයියේ වෙලාවක පොලියත් එක්ක.....
!
උඹ අනුන්ගෙ කුණු බාරගන්නෙ නැතුව හිටු !
හාදන්නවා නම් කට වහන් හිටු......
![]()
![]()
මට එපා වෙලා .. කිසිම ෆිට් එකක් නෑ ... සනීපත් නෑ![]()
කාවද එපා උනේ.....?? 
සද්දයක් ඇහුනද ?
කිලෝ 100ක් විතර වැටෙන
වඩිනාගල, අම්පාර පැත්තත් හෙල්ලුනාද දන්නේ නෑ...... 
මොනාද යකුනේ මේ දාලා තියෙන ටැග් ? ශික් මල අප්පිරියයි![]()

ඊළග ක්ලබ් එකේදි දෙමු රිටන් එක..... 
ඔව් බන් දවස් දෙකක් වත් ඉන්න තිබුනානම් හොඳයි.. මේ ටිකේ පීක් එක නිසා මම ගියේ නැත්තන් ලෙඩේ... කාගෙන ඉන්නවා .. ඇස් දෙකෙන් දුම් දානවා වගේ ඇසුත් රිදෙනවාමැරෙන්නද මන්ද
![]()

සිරාවට පොඩි රෙස්ට් එකක් ගනින් යකෝ...... 
මොකද බං මේ කිරියෙම 10පාරක් විතර රීපෝස්ට් වෙච්ච ඒවා ආයෙ මෙකෙ දාන්නෙ?

ත්රෙඩ් එක කනවා මදිවට fb එකේ ඒවත් මෙතන දානවා...මොකද බං මේ කිරියෙම 10පාරක් විතර රීපෝස්ට් වෙච්ච ඒවා ආයෙ මෙකෙ දාන්නෙ?![]()


නෑ බන් ගෙදර .. දෙයියනේ කියල ඩෙස්ක්ටොප් එක හදා ගත්තා යුරාටම කියල බෝර්ඩ් එක මාරු කරගෙන.. උගේ මොරටුවේ බාසාට කියල බෙහෙත් ටිකක් ගන්න ඕනහෙට වෙනකන් බලල යනවා බන් ..අනිවා උන් කියයි බෙඩ් රෙස්ට් කොරහන් කියල කොහේ ඉන්නද බන් ඔහොම කියන විදියට
![]()
යකෝ මොරටුවේ බාසා ශරීර කූඩු වලට බෙහෙත් කරන්නේ නෑ..... ඩොක්ටර් කෙනෙක්ට පෙන්වපන්...... 
මොකද බං මේ කිරියෙම 10පාරක් විතර රීපෝස්ට් වෙච්ච ඒවා ආයෙ මෙකෙ දාන්නෙ?![]()
සොරි වෙන්ඩ ඕනා..... 
මැරෙන පොටක් තමා එහෙනම් අරු ගහේ බදු පෙව්වොත් මම හාන්සි
![]()
ඕකා කක්කුස්සි බාල්දියට ගේන ගහේ බඩු බිව්වොත්, වෙනම ලෙඩක් තමා හැදෙන්නේ......

ත්රෙඩ් එක කනවා මදිවට fb එකේ ඒවත් මෙතන දානවා...![]()
දෙන්නම් උඹට කී බෝඩ් දාලා..... 
Pizza Hut Double Decker එක ට්රයි කලේ කව්ද...![]()
යකෝ උඹේ සයිස් එකේ හැටියට ඕවා අඩු කරපිය..... 
දෙන්නම් උඹට කී බෝඩ් දාලා.....
![]()

සේප් සේප් ඉතින්..අර කෑල්ල ගලවන්න ට්රයි කොලේ නැද්ද..