ඔයාලව පාලනය කරන ආර්ථමාර්ථකාමීන් අමනයන් පිරිසට ඇහුම්කම් දීමක් හෝ ඔවුන් සමග සංවාදයක් කිරිමක් කරන්නේ නෑ.පෘථිවියේ ජනතාවගේ බහුතරය,දුප්පතුන්නම්,නූගතුන්නම්,බලවත් නොවන අයනම් අපි කතා කරන්නේ ඒ බහුතරය සමග මිසක් සුලුතරයන් සමග නෙවෙයි.ඒක නිසා තමයි මම වුනත් මේ වගේ ත්‍රෙඩ් වලින් සාමන්‍යය අය අමතන්නේ.ඒ වගේම මානවයන්ගේ විනාශකාරි අඥාණ නායකයන් සමග පිටසක්වල ජීවීන්ට කල යුතු කතිකාවක් නැත.ඔවු දැසම්බර් 21 වෙනිදා වෙනකොට ඔබලා මෙන්ම අය බවට පත්වෙනු ඇත.
අප විසින් කලයුතු දෙය ඒ අයුරින්ම කරනු ඇත.

තව දවස් 10කින් 100%ක්ම විස්වාසය ඇති වෙනවා.එතකන් ඉන්න. ලංකාව පුරා දැක්ක ආලෝකයන් පුරාණ කාලේ හැඳින් වුනේ දිව්‍යමය ආලෝකය ලෙසයි.සුපිරි ඇස්ට්‍රල් ජීවීන් දෙවිවරු ලෙසයි පැරණි මිනිසුන් දැක්කේ.පිටසක්වල ජීවීන්ගේ ඉහල ඥාණය ,ප්බල ඇස්ට්‍රල් ශක්තිය ,සහ වසර ට්රේලියන ගානක් දියුනුවූ තාක්ෂනය දෙවියක් ලෙස අවබෝධ කර ගැනීම හැර විකල්පයක් ඔවුන්ට තිබුනේ නෑ.ඔවුන් විශ්වය ,පෘථිවිය නිෂ්පාදන කල,සැලසුම් කල,නිර්මාණය කල ඒ උසස් පිටසක්වල ජීවීන් නොහොත් සුපිරි දෙවිවරුන්ගේ පූර්ණ සහයෝගය,ආරක්ෂාව සහ මග පෙන්වීම යටතේ මානවයන් නව මගට ගෙනයාම සූර්ය නායකයෙක් වශයෙන් මගේ වගකීමයි.බලවත් දෙවිවරුන් ලංකාවට ගෙන්වමින් මම මගේ ශක්තිය මේ දිනවල ඔබලාට පෙන්වලා තියෙනවා.
පිටසක්වල ජීවීන්ට මුදල් භාවිතා කරන සමාජයන් පේන්න බෑ.මම වුනත් මුදල්පරිහරනය කරනවට ඔවුන් කැමති නෑ.apita podi advance 1k ganna berida??
ඔයාලව පාලනය කරන ආර්ථමාර්ථකාමීන් අමනයන් පිරිසට ඇහුම්කම් දීමක් හෝ ඔවුන් සමග සංවාදයක් කිරිමක් කරන්නේ නෑ.පෘථිවියේ ජනතාවගේ බහුතරය,දුප්පතුන්නම්,නූගතුන්නම්,බලවත් නොවන අයනම් අපි කතා කරන්නේ ඒ බහුතරය සමග මිසක් සුලුතරයන් සමග නෙවෙයි.ඒක නිසා තමයි මම වුනත් මේ වගේ ත්‍රෙඩ් වලින් සාමන්‍යය අය අමතන්නේ.ඒ වගේම මානවයන්ගේ විනාශකාරි අඥාණ නායකයන් සමග පිටසක්වල ජීවීන්ට කල යුතු කතිකාවක් නැත.ඔවු දැසම්බර් 21 වෙනිදා වෙනකොට ඔබලා මෙන්ම අය බවට පත්වෙනු ඇත.
අප විසින් කලයුතු දෙය ඒ අයුරින්ම කරනු ඇත.
පිටසක්වල ජීවීන්ට මුදල් භාවිතා කරන සමාජයන් පේන්න බෑ.මම වුනත් මුදල්පරිහරනය කරනවට ඔවුන් කැමති නෑ.
දෙසැම්බර් 21 වෙනකොට ලෝකේ තියෙන සල්ලි ටික ඕනම කෙනෙක්ට ගන්න පුලුවන් විදිහට බැංකු ඔක්කොම ඇරලා තියෙන්නේ.සල්ලි ටික මට දෙන්ඩ බැරිද?

දෙසැම්බර් 21 වෙනකොට ලෝකේ තියෙන සල්ලි ටික ඕනම කෙනෙක්ට ගන්න පුලුවන් විදිහට බැංකු ඔක්කොම ඇරලා තියෙන්නේ.
ethkota mudhal sulaba wenawa
.medhalwala watinakamk naethiwenwa
.eka handha rep tika withrayi ithuruwenne anthimta
hodha thred dala rep hoyaganna kattiyama
ඔරිය නම් අංගොඩ පැත්තෙ කියලයි ආරන්චිය!ඔරියන්තුම මෙතන කමෙන්ට් කරන අය කව්ද කියල එලියන්ලා දන්නවද?

තව දවස් 9කින් මෙතෙක් ඔයාලා නොදැකපු ඒ අන්තර්සක්වල වාසීන්ගේ යානා පෘථිවියට ගොඩ බස්සනවා. ඔයාලගේ සියලූම වැඩසටහන් තවත් දවස් 9කින් වෙන්ස වෙනවා.ඔයාලා රැකියාවලින් ඉඅවත් වෙනවා,පාසල් සහ විශ්ව විද්‍යාල වලින් ඉවත් වෙනවා. ඔයාලා රැකියාවට,පාසල්,කැම්පත් ,පල්ලි,පන්සල්,දේවාල වලට යන එක නවතිනවා.ඒ වෙනුවට නව වැඩපිලිවෙලක් ඉපිටසක්වල ජීවීන් ඔයාලට ලබාදෙනවා.

මේ දවස් මොනාද මේ එක එක එලි පෙන්නේ. ලංකාවද අල්ල ගන්න යන්නේතව දවස් 9කින් මෙතෙක් ඔයාලා නොදැකපු ඒ අන්තර්සක්වල වාසීන්ගේ යානා පෘථිවියට ගොඩ බස්සනවා. ඔයාලගේ සියලූම වැඩසටහන් තවත් දවස් 9කින් වෙන්ස වෙනවා.ඔයාලා රැකියාවලින් ඉඅවත් වෙනවා,පාසල් සහ විශ්ව විද්‍යාල වලින් ඉවත් වෙනවා. ඔයාලා රැකියාවට,පාසල්,කැම්පත් ,පල්ලි,පන්සල්,දේවාල වලට යන එක නවතිනවා.ඒ වෙනුවට නව වැඩපිලිවෙලක් ඉපිටසක්වල ජීවීන් ඔයාලට ලබාදෙනවා.

මගේ නියම රූපය දැක්කොත් කෙල්ලො මාව වට කරගෙන මාව දූෂනය කරන්න පටන් ගනියි