පද පේලි .....

Status
Not open for further replies.

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
I'm gonna pick up the pieces,
and build a lego house
when things go wrong we can knock it down

My three words have two meanings,
there's one thing on my mind
It's all for you

And it's dark in a cold December, but I've got ya to keep me warm
and if you're broke I'll mend ya and keep you sheltered from the storm that's raging on

I'm out of touch, I'm out of love
I'll pick you up when you're getting down
and of all these things I've done I think I love you better now

I'm out of sight, I'm out of mind
I'll do it all for you in time
And of all these things I've done I think I love you better now

I'm gonna paint you by numbers
and colour you in
if things go right we can frame it, and put you on a wall

And it's so hard to say it but I've been here before
and I'll surrender up my heart
and swap it for yours

I'm out of touch, I'm out of love
I'll pick you up when you're getting down
and of all these things I've done I think I love you better now

I'm out of sight, I'm out of mind
I'll do it all for you in time
And of all these things I've done I think I love you better now

Don't hold me down
I think my braces are breaking and it's more than I can take

And if it's dark in a cold December, I've got ya to keep me warm
and if you're broke I'll mend ya and keep you sheltered from the storm that's raging on

I'm out of touch, I'm out of love
I'll pick you up when you're getting down
and of all these things I've done I think I love you better now

I'm out of sight, I'm out of mind
I'll do it all for you in time
And of all these things I've done I think I love you better now.......

 
  • Like
Reactions: amila_90210

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
මලක් නැති ගසක් වී හුදකලාවූ නුඹට
එකම එක මලක්වී සුවඳ දුන්නෙමි කලෙක
වසන්තය අලුත් මල් අතු පුරා ගෙනෙන විට
සිනාසෙනු මැන එදින මට නොවේ මගේ හිතට

ඝන අඳුරු රැයක්වී හැඬු විට ජීවිතය
පැතුම් දී එළි කලෙමි පුංචි තරුවක් විලස
සිනාසෙන පුරාහඳ වඩින දා පෙරමගට
සිනාසෙනු මැන එදින මට නොවේ මගේ හිතට

සිතින් දුක දරා ගමි එය කියන්නේ කෙලෙස
රුවන් මාලිගාවට පහන් දල්වනු කුමට
ඉඳ හිට සොයද්දී යට ගියාවේ මතක
සිනාසෙනු මැන එදින මට නොවේ මගේ හිතට

~ නිරංජලා සරෝජිනී ~
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හක්මගයි බෙර හඬයි
    මා ජීවිතේ රිද්මයි
    සිහිනයයි සොම්නසයි
    මා පැතූ දේශයයි
    මා ඉගිලී යනවා..
    මා ඉගිලී යනවා..
     
    • Like
    Reactions: Dulanzz

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    When my breath met yours I started breathing
    When you came close, my soul felt your scent
    How long shall I control my heart, if it has to lose, let it
    When has the heart go straight, if the road turns let it take the turn

    Being lost in your thoughts, I often like loneliness
    If I spend the night in your arms, the dawn feels so light
    Have you started living in my eyes, it started sparkling
    Hold me once again and tell me, what have you promise


     
    Last edited:
    • Like
    Reactions: Dulanzz

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ
    එපා කඳුළු පුරවගන්න ඔබේ නෙත් දෙ‍කේ
    නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ
    එපා කඳුළු පුරවගන්න ඔබේ නෙත් දෙ‍කේ

    පිච්ච මල් වගේ සුවඳ ඔබෙ ග‍තේ
    එපා සුවඳ පතුරවන්න
    බඹරු එයි නගේ
    තොල්පෙති ඔබේ හරි දඟයි නගේ
    එපා උන්ව සිපගන්නට
    උන් විසයි නගේ

    නිල් නුවන් ඔබේ ..........

    සුවඳ ඔබෙ ගතේ තවම ඇත හදේ
    එපා සුවඳ අරං යන්න
    නොදී ආදරේ
    තොල්පෙති ඔබේ හරි දඟයි නගේ
    එපා උන්ව සිප ගන්නට
    උන් විසයි නගේ

    නිල් නුවන් ඔබේ ..........


    ගායනය :- රන්දික ෆ්‍රනැන්ඩු
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    Our breathes have bound the thread (of love)
    My heart beats for you


    My heart seemed to stop again and again
    When you touched and said to me
    O girl, I will spend my life with you
    I have promised this to God



    If your eyes hadn't talked to me
    God promise, I would have died as it is
    How would you have died like that?
    Why would I have come to this world, if you were not there..



    You and me have one life
    The love that is there between you and me
    It will increase moment by moment
    Yes, I have also promised this to the God


    We are the companions of seven lives
    I am lamp and you are the filament
    Our home is a well-lit house
    The stars have also come out to stare at my moon
    I have taken you in my arms to save you from evil
    You, move away..
    Come near..
    I've lost my heart..
    I have also promised this to God


     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිතු පැතු අන්දම රෑ දිවා
    අමුතුම ලොවක් මවා
    මට මා අමතක වූවා
    සිහිය පැන දිවා
    බලාපොරොත්තුවෙ කඩතිර ඉරා
    පාළුව විද දරා
    ඉවසමි දිවි තුරා
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
    නිදන නෙත් යුග සනසනා
    සිතුම් රැළි ඔබ තනිව හිඳිවේලේ
    නිහඬ මා හද සනසනා

    ඉරකි ඔබ මට
    සඳකි ඔබ මට
    කිසිත් කිසිවිට සමුනොගන්නා
    සයුරු රළ ඔබ
    ඈත සමුදුර
    සයුරු තෙර මා හමුවෙනා..

    යුග ගනන් අප වෙන්ව ආ මඟ
    සොඳුරු නිම්නෙක එක්වෙලා
    දුක් සුසුම් නැති ‍අපේ ලොව තුල
    සිනා මල් පෙති විසිරිලා..

    හිරුට තනි නැත සඳුත් නැත තනිවී
    එකම අහසක හමුවෙලා
    ලොවම සසලව බලා සිටියාවේ..
    යළිදු අප ඇත ලංවෙලා..


    §බණ්ඩාර අතාඋඩ | නේරංජලා සරේජනී§
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83

    දිනපොතේ පිටු පුරා
    අකුර කර අපේ ආදරය ගැන
    පිටුත් මදි වුනා
    දිනත් මදිවි ගියා
    ඔයාත් නැතිවි නොයන්න
    “ආදරේ නැති දිනක,
    ජිවිතෙන් සමුගන්න
    අවසරය මට දෙන්න.”
     
    • Like
    Reactions: amila_90210

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හිනැහෙන්නේ මං මේ විල් තීරේ පියමැන්නේ ඔබ එක්ක මං මේ ගංඟාවේ පැදයන්නේ ඔබ හින්දා මං
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හිමි උන ඔබ මට අහිමි වෙලා

    හිමි උන ඔබ මට අහිමි වෙලා..
    කොහොමද වාවා ගන්නේ මා
    ආදරේ.. පෑ ආදරේ
    නිදි නැති රැය ඔබ ගැනම සිතා
    මතකය පාර කඳුළු සලා
    ජීවිතේ.. මේ ජීවිතේ
    සිතුවේ නෑ පැහැසර සිනා
    කුරිරු වී හැර යයි කියා...

    සිහින නෙලා පැලදුවදා මන්මාල හිත් මානයේ
    සිහිවෙනවා උමතු සිනා නිල් පාට නෙත් මායිමේ...//
    ලං වුනේ වෙන් වෙන්න නම් පෙම් කලේ තුරුලේ ඉඳන්
    ඇයි ඔයා මට මේ තරම්...

    පෙම බිඳදා හැර ගියදා දුක දැනුනෙ නැතිදෝ මගේ...
    කඳුළු හොරා වැටෙන තුරා පිටුපෑවේ ඇයි ජීවිතේ....//
    ලං වුනේ වෙන් වෙන්න නම් පෙම් කලේ තුරුලේ ඉඳන්
    ඇයි ඔයා මට මේ තරම්....
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83

    කොතරම් දැඩි
    හදක් වුවද
    යම් දවසක
    දයා දියෙන්
    ආර්ද්‍ර වී
    කදුලු සලන මොහොතක් ඇත.
    ඒ මොහොතේදි
    ඒ හදවත
    අත්ලට ගෙන
    බලනු මැනවි
    මෙ ලොව ඇති
    කිසිම දෙයක්
    එ තරමට ................
    සුන්දර නැත


    මේක නම් මම ලියපු එකක් නෙමෙ මේක ලියලා තියෙන්නේ මහගම සේකර මාහා කලාකරු
    මේ තියෙන්නෙ එතුමා වෙනුවෙන් හදපු නිල අඩවිය
    http://www.mahagamasekera.org/home.asp
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබෙ සිනා මල් පිපී මහදේ ළැඟුම් ගනී
    ඈත සොඳුරු පැතුම් සිත මවා
    සඳකැන් වැස්සේ සෙනෙහෙ ගලන්නේ
    තුටු කඳුළු ගලාවී මා විකසිත වේවී

    පාලු ලොවේ මා තනියෙන් හිඳිනා වෙලේ
    සුර ලෝකයේ දිව්‍යාංගනා
    එලෙසේ දකිම් පිදු ආදරෙන්
    මෙසේ හිඳිම් මා ළඟින්

    ඔබෙ සිනා මල් පිපී .............

    ජීවිතයේ මැවු සිහිනේ සතුටේ සුවේ
    බැඳි ආදරෙන් ඉන්නම් කියා
    දිවුරා මාගේ නලලේ තියා
    පැවසූ වඳන් සිත මැවේ

    ඔබෙ සිනා මල් පිපී .............


    ගායනය :- ලලිත් පොන්නම්පෙරුම
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඇතුගල වෙහෙර වඳින
    ඇත්කඳ ළිහිණි රෑන
    නුඹ ගැන කියන වචන
    උහුලාගන්න බැරුව
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    එක දවසක් හැන්දෑවක
    කණාමැදිරි එළි පාරක
    මං හෙව්වා තරු කැටයක්, මං හෙව්වා තරු කැටයක්
    නිල් පාටින් පායා දිලෙන, නිල් පාටින් පායා දිලෙන

    සිහිනයක ගිලී මා සිටියා...
    කව්රුදෝ ඇවිත් දොර බිදිනා විට
    සුලන් පොදක් වත් හැරුනු දොර පියනින් ආවානම්..
    සිහිනයේ සුව අරන්, නන්නාදුනනා දෑසක්
    නිවී නිවී දිලිසුනා මොහොතක්

    සුහද ආරාධනාවක් අරන් ඈ ඇවිත් දොරකඩට..
    පවන් පොදකටවත් ඉඩක් නෑ නොවෙද
    අවකාශයම වසාගෙන, ඈ සිටිනා විට මා අසල
    ඈ සිටිනා විට මා අසල..

    එක දවසක් හැන්දෑවක..

    මා අසල ලැඟුම් ගනු පෙරතුව
    මාතුලට මොහොතකට එබුනා නම්
    පැහැදිලිව දකින්නට තිබුනා..
    මාතුලම මා නොවන පිටස්තරයකු සිටිනා වග
    ඔබේ පෙම මා හටද, මා නොවෙනා ඒ අමුත්තා වෙතද
    ඔබේ පෙම මා හටද, මා නොවෙනා ඒ අමුත්තා වෙතද
    මා නොවෙනා ඒ අමුත්තා වෙතද
    මා නොවෙනා ඒ අමුත්තා වෙතද..

    §අතුල අදිකාරි§
     
    • Like
    Reactions: prageeth119lk
    Status
    Not open for further replies.