PayPal මුදල් FastSpring හරහා ගෙන්නන අය?
ෆාස්ට්ස්ප්රිංග් (www.fastspring.com) කියන සයිට් එකෙන් ලංකාවට සල්ලි ගෙන්න ගන්න අය ඉන්නවද?
මේ සර්විස් එක ෂුවර්ද?

දන්න අය පොඩ්ඩක් මේ සයිට් එක ගැන කියල යන්න...
. නැත්නම් බම්ප් එකක්වත් දාල යන්න...
. ලොකු උදව්වක්.