Mage Nirmaana Keepayak

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,162
    1
    6,222
    113
    Sri Lanka

    8.
    xG3pX.jpg

    මං නම් ගොඩක්ම කැමති මේකට. BTW you should have done art as a subject, because you've got the talent.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,162
    1
    6,222
    113
    Sri Lanka
    මේ තියෙන්නෙ 2003 දි මං ඇඳපු චිත්‍ර දෙකක්. ;)
    දැන් නම් ඒ චිත්‍ර ගොඩක් සවුත්තු වෙලා :(

    O/L වලින් පස්සෙ ඇන්දෙ චිත්‍ර 4 නැත්තම් 5 වගේ. එතනින් 3 ම ඇන්දෙ මගේ Girl ගෙ Portraits. ;)

    DSC_0019.jpg

    DSC_0018.jpg
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මේ තියෙන්නෙ 2003 දි මං ඇඳපු චිත්‍ර දෙකක්. ;)
    දැන් නම් ඒ චිත්‍ර ගොඩක් සවුත්තු වෙලා :(

    O/L වලින් පස්සෙ ඇන්දෙ චිත්‍ර 4 නැත්තම් 5 වගේ. එතනින් 3 ම ඇන්දෙ මගේ Girl ගෙ Portraits. ;)

    DSC_0019.jpg

    DSC_0018.jpg
    WOW paint karala thiyanawa lassanai eth man asa na mage ewa echcharama color karanna mokada ethakota kethai wage :P...kohoma unath talent ekak thiyenawa ayyatath :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ තියෙන්නෙ 2003 දි මං ඇඳපු චිත්‍ර දෙකක්. ;)
    දැන් නම් ඒ චිත්‍ර ගොඩක් සවුත්තු වෙලා :(

    O/L වලින් පස්සෙ ඇන්දෙ චිත්‍ර 4 නැත්තම් 5 වගේ. එතනින් 3 ම ඇන්දෙ මගේ Girl ගෙ Portraits. ;)

    DSC_0019.jpg

    DSC_0018.jpg
    පට්ට ඩී
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,162
    1
    6,222
    113
    Sri Lanka
    WOW paint karala thiyanawa lassanai eth man asa na mage ewa echcharama color karanna mokada ethakota kethai wage :P...kohoma unath talent ekak thiyenawa ayyatath :)

    මාත් වැඩිය Painting වලට කැමැත්තක් නෑ, මොක්ද සෑහෙන්න වෙලාවක් යනවා. අනික මට ගොඩක් වෙලා යනකොට එපා වෙනවා :P

    Pencil Drawings තමයි ලේසිම. හොඳ HB Pencil එකක් තියෙනවනම් ඇඟිල්ලෙන් මක මක මකනෙනුත් Lines අදින්න පුලුවන්. හැබැයි දැන් නම් විත්‍ර අදින්න බෑ. අත හුරු නෑ. :(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ තියෙන්නෙ 2003 දි මං ඇඳපු චිත්‍ර දෙකක්. ;)
    දැන් නම් ඒ චිත්‍ර ගොඩක් සවුත්තු වෙලා :(

    O/L වලින් පස්සෙ ඇන්දෙ චිත්‍ර 4 නැත්තම් 5 වගේ. එතනින් 3 ම ඇන්දෙ මගේ Girl ගෙ Portraits. ;)

    DSC_0019.jpg

    DSC_0018.jpg
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif