මේ දෙන්නා වගේ දෙන්නෙක් අපේ ඔෆිස් එකට ආවා......![]()
![]()
මෙන්න මේකෙන් ආවේ.....![]()
![]()
![]()
Kosai kosage thaththai neda awa kiwwe

මේ දෙන්නා වගේ දෙන්නෙක් අපේ ඔෆිස් එකට ආවා......![]()
![]()
මෙන්න මේකෙන් ආවේ.....![]()
![]()
![]()

Mei para umba barclays eken dunna aluthma board eka kelawanne toyo pundenda mei paara ?![]()
හැම UPS එකටම එහෙම කෙල වෙනවා නම්, ඒක ඔය Asus බෝඩ් එකේ අවුලක්....... 
Kosata pin sidda wenawa...mama daha athe kalpana kare oka ikmanata hadagannawelawak thibbe nane mata oka geniyanna
macho oka adama hadapan harida ?
හරි හරි දෙන්නම් අදම ගල් ඉනි පාරක් ඕකට..... එක්කෝ ලැප හැදෙයි..... නැත්නම් ඒත් හැදෙයි.....
දැන් ගෙදර ගියපු ගමන්, ගැරේජ් එකට යන්න ඕනා බං......
ගිහින් ඈවිත් බලන්නම්..... 
Kosai kosage thaththai neda awa kiwwe![]()
ඕකා දැන් ආව ගමන් මාව ලිදට දායි......!! 
තරියට ups එක ගැන මතක තියෙනකන්, උම්බටනම් ඔය බිස්නස් එක සෙට් වෙන්නේ නෑ .....![]()

Ups ekata eeye mama mortin mosquoto waferizer eka gahuwa ekath hsbak una...wife call karala aluth ekak genna kiwwa.. nodakin oya ups eka![]()

hamadaama call deela ane mawa lindata daana epa kiyala andana ekata min mathu samawak nometha..![]()
ඕකා දැන් ආව ගමන් මාව ලිදට දායි......!!
![]()
hamadaama call deela ane mawa lindata daana epa kiyala andana ekata min mathu samawak nometha..
thota linda sadaa urumai kiyala hithaaganin.
රිදිලා කොස් සීයට...... 
hamadaama call deela ane mawa lindata daana epa kiyala andana ekata min mathu samawak nometha..
thota linda sadaa urumai kiyala hithaaganin.

හරි හරි දෙන්නම් අදම ගල් ඉනි පාරක් ඕකට..... එක්කෝ ලැප හැදෙයි..... නැත්නම් ඒත් හැදෙයි.....
![]()
දැන් ගෙදර ගියපු ගමන්, ගැරේජ් එකට යන්න ඕනා බං......
ගිහින් ඈවිත් බලන්නම්.....
![]()
ඔය පින් ටිකට මොකක් හරි ජිල්මාර්ට් එකක් කරන්න බැරිද ? අර කොසාගේ පොඩ්ඩටා දෙන්න තිබ්බ ෆිල්ම් එකත් බැකප් කරහන් !! :
ubata mama call eka dunna weleth kiwwe athule kaali selavena sadda enawa kiyala.. ee owa venna athi..බොහොම ස්තුතියි මචන් ලැප හදල දෙන්න ලොකු උත්සාහයක් ගත්තටයි එක යුරාජයට තකහනියේ නුගේගොඩට දීපු එකටයි ..
අන්න අරූ ලැප දෙබෑ කරලලු මොනවද හාර්ඩ් එකේ පින් වගයක් කැඩිලා කියන්නේ (කොහොම කැඩුනද මන්ද බන් වැටුනෙත් නෑ ටේබල් එක උඩම තමා තියෙන්නේ ) ඌ එක්ස්ටර්නල් එකකට ඩේටා ටික ගන්න ට්රයි එකක් දෙනවා කිව්වා..![]()

ubata mama call eka dunna weleth kiwwe athule kaali selavena sadda enawa kiyala.. ee owa venna athi..
oke keyboard eka udata bara mokak hari watunada ? neththan ubata mala panna welavaka paarak dunnada ??
neththan golayekge athin bima watila aayeth shape eke thiyala thibbada danne ne ?
නෑ මචන් මගේ අතින් යන්තන් ලිස්සලවත් ගිහින් නෑ.. ගෝලයෝ ඕකට අත ගහන්න එන්නෙත් නෑ මචන් ඕක තියෙන්නේ කූලින් පෑඩ් එක උඩම තමා
බ්ලු ස්ක්රීන් මැසේජ් එකක් අව ලැප රීස්ටාර්ට් උනා උනාමයි 
හැම UPS එකටම එහෙම කෙල වෙනවා නම්, ඒක ඔය Asus බෝඩ් එකේ අවුලක්.......
![]()

Esc key එක ලැබුනා...Denna epa okata button eka![]()

ඒකට සෙට් වෙන කෑල්ල තමා ලැබුනේ නැත්තේ...
අලියා ලැබුනා..හෙන්ඩුව නෑ...

කීබෝඩ් එක එපා...පල ඩෝ යන්න..... දෙන්නේ නෑ තොට කී බෝඩ් එක.....!!
![]()

අර කෑල්ල ලැබුනොත් ඇති...

බොහොම ස්තුතියි මචන් ලැප හදල දෙන්න ලොකු උත්සාහයක් ගත්තටයි එක යුරාජයට තකහනියේ නුගේගොඩට දීපු එකටයි ..
අන්න අරූ ලැප දෙබෑ කරලලු මොනවද හාර්ඩ් එකේ පින් වගයක් කැඩිලා කියන්නේ (කොහොම කැඩුනද මන්ද බන් වැටුනෙත් නෑ ටේබල් එක උඩම තමා තියෙන්නේ ) ඌ එක්ස්ටර්නල් එකකට ඩේටා ටික ගන්න ට්රයි එකක් දෙනවා කිව්වා..![]()

යකෝ හාඩ් එකේ මුකුත් කැඩිලා නෑ....
ලැපේ ප්ලාස්ටික් එකට අමුනලා තියෙන, යකඩ ප්ලේට්ස් වගයක් ගැලවිලා.....
ඒවා එච්චර අවශයය දේවල නෙවේ...... මේ තියෙන්නේ..... මෙන්න මේවා......
අනේ බුදූ ලැප් කන්නෝ ඔහොම හරි ඕක ගොඩ දාල දියන්කෝ බන් .. හාර්ඩ් එකක් දාන්න වෙයි ද බන් ?ඔය පින් ටිකට මොකක් හරි ජිල්මාර්ට් එකක් කරන්න බැරිද ? අර කොසාගේ පොඩ්ඩටා දෙන්න තිබ්බ ෆිල්ම් එකත් බැකප් කරහන් !! :
![]()
හාඩ් එකේ පින් වලට මුකුත් වෙලා නෑ බං..... ඒත් හාඩ් එක පට්ට ස්ලෝ.... ඩිටෙක්ට් වෙන්න ස්ලෝ.... පාටිශන් පෙන්වන්න ස්ලෝ..... බලමු මොකක්ද සීන් එක කියලා...... මම මේ ට්රයි එක උඹේ අර ඩේටා ෆයිල් ටික විතරක්වත් ගොඩ දාලා දෙන්න.....

ඔන්න අද දුන්නා හොද මිටි පාරක් ලැපට.......!!![]()
![]()
![]()
![]()
![]()

මගේ ලැප ගන්න තැනට වැඩේ සෙට් කළා නම් හරි....හාඩ් එකේ පින් වලට මුකුත් වෙලා නෑ බං..... ඒත් හාඩ් එක පට්ට ස්ලෝ.... ඩිටෙක්ට් වෙන්න ස්ලෝ.... පාටිශන් පෙන්වන්න ස්ලෝ..... බලමු මොකක්ද සීන් එක කියලා...... මම මේ ට්රයි එක උඹේ අර ඩේටා ෆයිල් ටික විතරක්වත් ගොඩ දාලා දෙන්න.....
![]()
ඔන්න අද දුන්නා හොද මිටි පාරක් ලැපට.......!!![]()
![]()
![]()
![]()

උඹේ UPS එකට ගහන හැම බඩුවටම කෙල වෙනවනම් බඩු වල වරදක් ද ?![]()
අනේ ඔය UPS එක දීපන්කෝ බං මට..... 16 වෙනිදට දීපන්..... කසිප්පුවාට තෑග්ගක් කියලා දෙමු ඕක හොදට ඔතලා.......

හාඩ් එකේ පින් වලට මුකුත් වෙලා නෑ බං..... ඒත් හාඩ් එක පට්ට ස්ලෝ.... ඩිටෙක්ට් වෙන්න ස්ලෝ.... පාටිශන් පෙන්වන්න ස්ලෝ..... බලමු මොකක්ද සීන් එක කියලා...... මම මේ ට්රයි එක උඹේ අර ඩේටා ෆයිල් ටික විතරක්වත් ගොඩ දාලා දෙන්න.....
![]()
ඔන්න අද දුන්නා හොද මිටි පාරක් ලැපට.......!!![]()
![]()
![]()
![]()
![]()

මේ උඹේ වෙන හර්ඩ් එකක් ෆිට් කරලා බලපන්කෝ වැඩද කියල
මොකද ඔකේ අවේ ඉන්ටෙල් PCI කොන්ට්රෝල් එකේ අව්ලක් කියල සර්කිට් අවුලක්ද දන්නේ නෑ 
මගේ ලැප ගන්න තැනට වැඩේ සෙට් කළා නම් හරි....![]()
මු එනවා රැවුල ගිනිගත්ත වෙලාවේ බෝට්ටු පදින්න 