EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ දෙන්නා වගේ දෙන්නෙක් අපේ ඔෆිස් එකට ආවා...... :yes:

    tumblr_ltuxg0VJbD1r4lj6ao1_500.jpg

    මෙන්න මේකෙන් ආවේ..... :D :)

    06265012_061504278a77542d6af3c8940a62fcf13bd70ca3a67c93467.jpg

    Kosai kosage thaththai neda awa kiwwe :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Kosata pin sidda wenawa...mama daha athe kalpana kare oka ikmanata hadaganna :D welawak thibbe nane mata oka geniyanna :( macho oka adama hadapan harida ?

    :D හරි හරි දෙන්නම් අදම ගල් ඉනි පාරක් ඕකට..... එක්කෝ ලැප හැදෙයි..... නැත්නම් ඒත් හැදෙයි..... :rofl: :P දැන් ගෙදර ගියපු ගමන්, ගැරේජ් එකට යන්න ඕනා බං...... :( ගිහින් ඈවිත් බලන්නම්..... :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තරියට ups එක ගැන මතක තියෙනකන්, උම්බටනම් ඔය බිස්නස් එක සෙට් වෙන්නේ නෑ ..... ;):lol:

    :D

    Ups ekata eeye mama mortin mosquoto waferizer eka gahuwa ekath hsbak una...wife call karala aluth ekak genna kiwwa.. nodakin oya ups eka :growl:

    :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: :dull: ඕකා දැන් ආව ගමන් මාව ලිදට දායි......!! :P
    hamadaama call deela ane mawa lindata daana epa kiyala andana ekata min mathu samawak nometha..
    thota linda sadaa urumai kiyala hithaaganin.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    hamadaama call deela ane mawa lindata daana epa kiyala andana ekata min mathu samawak nometha..
    thota linda sadaa urumai kiyala hithaaganin.

    බොහොම ස්තුතියි මචන් ලැප හදල දෙන්න ලොකු උත්සාහයක් ගත්තටයි එක යුරාජයට තකහනියේ නුගේගොඩට දීපු එකටයි .. :D

    අන්න අරූ ලැප දෙබෑ කරලලු මොනවද හාර්ඩ් එකේ පින් වගයක් කැඩිලා කියන්නේ (කොහොම කැඩුනද මන්ද බන් වැටුනෙත් නෑ ටේබල් එක උඩම තමා තියෙන්නේ ) ඌ එක්ස්ටර්නල් එකකට ඩේටා ටික ගන්න ට්‍රයි එකක් දෙනවා කිව්වා.. :sorry::sorry:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :D හරි හරි දෙන්නම් අදම ගල් ඉනි පාරක් ඕකට..... එක්කෝ ලැප හැදෙයි..... නැත්නම් ඒත් හැදෙයි..... :rofl: :P දැන් ගෙදර ගියපු ගමන්, ගැරේජ් එකට යන්න ඕනා බං...... :( ගිහින් ඈවිත් බලන්නම්..... :D

    අනේ බුදූ ලැප් කන්නෝ ඔහොම හරි ඕක ගොඩ දාල දියන්කෝ බන් .. හාර්ඩ් එකක් දාන්න වෙයි ද බන් ? :eek: ඔය පින් ටිකට මොකක් හරි ජිල්මාර්ට් එකක් කරන්න බැරිද ? අර කොසාගේ පොඩ්ඩටා දෙන්න තිබ්බ ෆිල්ම් එකත් බැකප් කරහන් !! ::shocked:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බොහොම ස්තුතියි මචන් ලැප හදල දෙන්න ලොකු උත්සාහයක් ගත්තටයි එක යුරාජයට තකහනියේ නුගේගොඩට දීපු එකටයි .. :D

    අන්න අරූ ලැප දෙබෑ කරලලු මොනවද හාර්ඩ් එකේ පින් වගයක් කැඩිලා කියන්නේ (කොහොම කැඩුනද මන්ද බන් වැටුනෙත් නෑ ටේබල් එක උඩම තමා තියෙන්නේ ) ඌ එක්ස්ටර්නල් එකකට ඩේටා ටික ගන්න ට්‍රයි එකක් දෙනවා කිව්වා.. :sorry::sorry:
    ubata mama call eka dunna weleth kiwwe athule kaali selavena sadda enawa kiyala.. ee owa venna athi.. :oo:
    oke keyboard eka udata bara mokak hari watunada ? neththan ubata mala panna welavaka paarak dunnada ??
    neththan golayekge athin bima watila aayeth shape eke thiyala thibbada danne ne ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ubata mama call eka dunna weleth kiwwe athule kaali selavena sadda enawa kiyala.. ee owa venna athi.. :oo:
    oke keyboard eka udata bara mokak hari watunada ? neththan ubata mala panna welavaka paarak dunnada ??
    neththan golayekge athin bima watila aayeth shape eke thiyala thibbada danne ne ?

    ඔව් උඹ කිව්වා තමයි මොනවද හෙල්ලෙනවා කියල :sorry: නෑ මචන් මගේ අතින් යන්තන් ලිස්සලවත් ගිහින් නෑ.. ගෝලයෝ ඕකට අත ගහන්න එන්නෙත් නෑ මචන් ඕක තියෙන්නේ කූලින් පෑඩ් එක උඩම තමා :yes: බ්ලු ස්ක්‍රීන් මැසේජ් එකක් අව ලැප රීස්ටාර්ට් උනා උනාමයි :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: හැම UPS එකටම එහෙම කෙල වෙනවා නම්, ඒක ඔය Asus බෝඩ් එකේ අවුලක්....... :angry:

    උඹේ UPS එකට ගහන හැම බඩුවටම කෙල වෙනවනම් බඩු වල වරදක් ද ? :growl::angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Denna epa okata button eka :rofl:
    Esc key එක ලැබුනා...:yes::yes: ඒකට සෙට් වෙන කෑල්ල තමා ලැබුනේ නැත්තේ...:(:( අලියා ලැබුනා..හෙන්ඩුව නෑ...:no::no:

    :frown: පල ඩෝ යන්න..... දෙන්නේ නෑ තොට කී බෝඩ් එක.....!! :growl::frown:
    කීබෝඩ් එක එපා...:no::no: අර කෑල්ල ලැබුනොත් ඇති...:yes::yes:

    :sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොහොම ස්තුතියි මචන් ලැප හදල දෙන්න ලොකු උත්සාහයක් ගත්තටයි එක යුරාජයට තකහනියේ නුගේගොඩට දීපු එකටයි .. :D

    අන්න අරූ ලැප දෙබෑ කරලලු මොනවද හාර්ඩ් එකේ පින් වගයක් කැඩිලා කියන්නේ (කොහොම කැඩුනද මන්ද බන් වැටුනෙත් නෑ ටේබල් එක උඩම තමා තියෙන්නේ ) ඌ එක්ස්ටර්නල් එකකට ඩේටා ටික ගන්න ට්‍රයි එකක් දෙනවා කිව්වා.. :sorry::sorry:

    :shocked::shocked: යකෝ හාඩ් එකේ මුකුත් කැඩිලා නෑ.... :no: ලැපේ ප්ලාස්ටික් එකට අමුනලා තියෙන, යකඩ ප්ලේට්ස් වගයක් ගැලවිලා..... :yes: ඒවා එච්චර අවශයය දේවල නෙවේ...... මේ තියෙන්නේ..... මෙන්න මේවා......

    20fd44.jpg

    මෙන්න වැඩිපුර කෑලි...... :) :D

    24zvd4g.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ බුදූ ලැප් කන්නෝ ඔහොම හරි ඕක ගොඩ දාල දියන්කෝ බන් .. හාර්ඩ් එකක් දාන්න වෙයි ද බන් ? :eek: ඔය පින් ටිකට මොකක් හරි ජිල්මාර්ට් එකක් කරන්න බැරිද ? අර කොසාගේ පොඩ්ඩටා දෙන්න තිබ්බ ෆිල්ම් එකත් බැකප් කරහන් !! ::shocked:

    :shocked: හාඩ් එකේ පින් වලට මුකුත් වෙලා නෑ බං..... ඒත් හාඩ් එක පට්ට ස්ලෝ.... ඩිටෙක්ට් වෙන්න ස්ලෝ.... පාටිශන් පෙන්වන්න ස්ලෝ..... බලමු මොකක්ද සීන් එක කියලා...... මම මේ ට්‍රයි එක උඹේ අර ඩේටා ෆයිල් ටික විතරක්වත් ගොඩ දාලා දෙන්න..... :yes:

    ඔන්න අද දුන්නා හොද මිටි පාරක් ලැපට.......!! :rofl: :D :) :yes:

    264qgz5.jpg
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked: හාඩ් එකේ පින් වලට මුකුත් වෙලා නෑ බං..... ඒත් හාඩ් එක පට්ට ස්ලෝ.... ඩිටෙක්ට් වෙන්න ස්ලෝ.... පාටිශන් පෙන්වන්න ස්ලෝ..... බලමු මොකක්ද සීන් එක කියලා...... මම මේ ට්‍රයි එක උඹේ අර ඩේටා ෆයිල් ටික විතරක්වත් ගොඩ දාලා දෙන්න..... :yes:

    ඔන්න අද දුන්නා හොද මිටි පාරක් ලැපට.......!! :rofl: :D :) :yes:

    264qgz5.jpg

    :shocked::shocked:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: හාඩ් එකේ පින් වලට මුකුත් වෙලා නෑ බං..... ඒත් හාඩ් එක පට්ට ස්ලෝ.... ඩිටෙක්ට් වෙන්න ස්ලෝ.... පාටිශන් පෙන්වන්න ස්ලෝ..... බලමු මොකක්ද සීන් එක කියලා...... මම මේ ට්‍රයි එක උඹේ අර ඩේටා ෆයිල් ටික විතරක්වත් ගොඩ දාලා දෙන්න..... :yes:

    ඔන්න අද දුන්නා හොද මිටි පාරක් ලැපට.......!! :rofl: :D :) :yes:
    මගේ ලැප ගන්න තැනට වැඩේ සෙට් කළා නම් හරි....:yes::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ UPS එකට ගහන හැම බඩුවටම කෙල වෙනවනම් බඩු වල වරදක් ද ? :growl::angry:

    :shocked: :sorry: අනේ ඔය UPS එක දීපන්කෝ බං මට..... 16 වෙනිදට දීපන්..... කසිප්පුවාට තෑග්ගක් කියලා දෙමු ඕක හොදට ඔතලා....... :rofl: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: හාඩ් එකේ පින් වලට මුකුත් වෙලා නෑ බං..... ඒත් හාඩ් එක පට්ට ස්ලෝ.... ඩිටෙක්ට් වෙන්න ස්ලෝ.... පාටිශන් පෙන්වන්න ස්ලෝ..... බලමු මොකක්ද සීන් එක කියලා...... මම මේ ට්‍රයි එක උඹේ අර ඩේටා ෆයිල් ටික විතරක්වත් ගොඩ දාලා දෙන්න..... :yes:

    ඔන්න අද දුන්නා හොද මිටි පාරක් ලැපට.......!! :rofl: :D :) :yes:

    264qgz5.jpg

    මල හත් ඉලව්වයි මිටිය මොකටද යකෝ ? :growl::shocked::angry: මේ උඹේ වෙන හර්ඩ් එකක් ෆිට් කරලා බලපන්කෝ වැඩද කියල :eek: මොකද ඔකේ අවේ ඉන්ටෙල් PCI කොන්ට්‍රෝල් එකේ අව්ලක් කියල සර්කිට් අවුලක්ද දන්නේ නෑ :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ ලැප ගන්න තැනට වැඩේ සෙට් කළා නම් හරි....:yes::cool:

    :growl: මු එනවා රැවුල ගිනිගත්ත වෙලාවේ බෝට්ටු පදින්න :angry:
     
    Status
    Not open for further replies.