Esc key එක ලැබුනා...ඒකට සෙට් වෙන කෑල්ල තමා ලැබුනේ නැත්තේ...
අලියා ලැබුනා..හෙන්ඩුව නෑ...
කීබෝඩ් එක එපා...අර කෑල්ල ලැබුනොත් ඇති...
![]()
ඒ කෑල්ල ගලවන්න බෑ ඕයි..... පුලුවන් නම්, ඔය අනිත් කී එකක, ඒක ගලවන්න ට්රයි කරලා බලලා, හරි ගියොත් කියපන්........
උඹ එදා කලින් ආවා නම්, අළුත්ම වගේ කී බෝඩ් එකක් Free Of Charge දාලා දෙනවනේ බං...... ආයේ ඉතින් එහෙම චාන්ස් එනවා අඩුයි.....
හික් හික්..... උඹට දැන් කොහොමති කී එකක්වත් ලැබෙන්නේ නෑ.....






මොකද ඔකේ අවේ ඉන්ටෙල් PCI කොන්ට්රෝල් එකේ අව්ලක් කියල සර්කිට් අවුලක්ද දන්නේ නෑ