EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Esc key එක ලැබුනා...:yes::yes: ඒකට සෙට් වෙන කෑල්ල තමා ලැබුනේ නැත්තේ...:(:( අලියා ලැබුනා..හෙන්ඩුව නෑ...:no::no:

    කීබෝඩ් එක එපා...:no::no: අර කෑල්ල ලැබුනොත් ඇති...:yes::yes:

    :sorry::sorry:

    :frown: ඒ කෑල්ල ගලවන්න බෑ ඕයි..... පුලුවන් නම්, ඔය අනිත් කී එකක, ඒක ගලවන්න ට්‍රයි කරලා බලලා, හරි ගියොත් කියපන්........ :yes:

    උඹ එදා කලින් ආවා නම්, අළුත්ම වගේ කී බෝඩ් එකක් Free Of Charge දාලා දෙනවනේ බං...... ආයේ ඉතින් එහෙම චාන්ස් එනවා අඩුයි..... :(

    හික් හික්..... උඹට දැන් කොහොමති කී එකක්වත් ලැබෙන්නේ නෑ..... :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹේ UPS එකට ගහන හැම බඩුවටම කෙල වෙනවනම් බඩු වල වරදක් ද ? :growl::angry:

    :shocked: :sorry: අනේ ඔය UPS එක දීපන්කෝ බං මට..... 16 වෙනිදට දීපන්..... කසිප්පුවාට තෑග්ගක් කියලා දෙමු ඕක හොදට ඔතලා....... :rofl: :P

    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: :sorry: අනේ ඔය UPS එක දීපන්කෝ බං මට..... 16 වෙනිදට දීපන්..... කසිප්පුවාට තෑග්ගක් කියලා දෙමු ඕක හොදට ඔතලා....... :rofl: :P

    UPS එක තෑග්ගක් විදිහට ගැලපෙන්නෙම කිඹුලට බන් :lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ඒ කෑල්ල ගලවන්න බෑ ඕයි..... පුලුවන් නම්, ඔය අනිත් කී එකක, ඒක ගලවන්න ට්‍රයි කරලා බලලා, හරි ගියොත් කියපන්........ :yes:

    උඹ එදා කලින් ආවා නම්, අළුත්ම වගේ කී බෝඩ් එකක් Free Of Charge දාලා දෙනවනේ බං...... ආයේ ඉතින් එහෙම චාන්ස් එනවා අඩුයි..... :(

    හික් හික්..... උඹට දැන් කොහොමති කී එකක්වත් ලැබෙන්නේ නෑ..... :P

    :yes:;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: හාඩ් එකේ පින් වලට මුකුත් වෙලා නෑ බං..... ඒත් හාඩ් එක පට්ට ස්ලෝ.... ඩිටෙක්ට් වෙන්න ස්ලෝ.... පාටිශන් පෙන්වන්න ස්ලෝ..... බලමු මොකක්ද සීන් එක කියලා...... මම මේ ට්‍රයි එක උඹේ අර ඩේටා ෆයිල් ටික විතරක්වත් ගොඩ දාලා දෙන්න..... :yes:

    ඔන්න අද දුන්නා හොද මිටි පාරක් ලැපට.......!! :rofl: :D :) :yes:

    මගේ ලැප ගන්න තැනට වැඩේ සෙට් කළා නම් හරි....:yes::cool:
    miti paarak dunna kiyanne ithin othanata thamaa mu wade set karanne :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මල හත් ඉලව්වයි මිටිය මොකටද යකෝ ? :growl::shocked::angry: මේ උඹේ වෙන හර්ඩ් එකක් ෆිට් කරලා බලපන්කෝ වැඩද කියල :eek: මොකද ඔකේ අවේ ඉන්ටෙල් PCI කොන්ට්‍රෝල් එකේ අව්ලක් කියල සර්කිට් අවුලක්ද දන්නේ නෑ :(

    :shocked: මිටියෙන් ගහලා තමා ඈණ තව් වලින් ඈණ කඩලා බෝඩ් එක එලියට ඈද්දේ..... :P

    වෙන හාඩ් එකක් ගැහුවහම හාඩ් එක බයෝස් එකට ඩිටෙක්ට් වෙනවා බං.... මේ තියෙන හාඩ් එක තමා එහෙම ගන්නේ නැත්තේ...... HDD Re-generator පාරක් දාලා බලන්න තිබ්බා, උඹේ ෆයිල් ටික එලියට ඈදගත්තා නම්..... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මෝ දැන්මම drop box එකවුන්ට් එකක් හදාගත්තා ෆයිල්ස් ටික සින්ක් කරන්න .. නැත්තන් වාසල හමාරයි.. :D drop box නරකම නෑ වගේ !! :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: මිටියෙන් ගහලා තමා ඈණ තව් වලින් ඈණ කඩලා බෝඩ් එක එලියට ඈද්දේ..... :P
    hari hari, dan ithin wena lapekuta yanna thamayi wenne..
    mata penne rathne sun kollath ekka hora deal ekak daagen wage.. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    UPS එක තෑග්ගක් විදිහට ගැලපෙන්නෙම කිඹුලට බන් :lol::rofl:

    :shocked: පිස්සු කතා කරන්න එපා බොල..... ඌ මේ සොෆ්ට්වෙයා අවුල් ගියහමත්, මාව බය කරනවා හාඩ්වෙයා අවුලක් ගියා වගේ..... එහෙම මනුස්සයට, ඔය UPS එක දුන්නොත්, මට වෙන්නේ UPS එක බෙල්ලේ බැදගෙන කැළණි ගගට පනින්නයි...... :( :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මිටියෙන් ගහලා තමා ඈණ තව් වලින් ඈණ කඩලා බෝඩ් එක එලියට ඈද්දේ..... :P

    වෙන හාඩ් එකක් ගැහුවහම හාඩ් එක බයෝස් එකට ඩිටෙක්ට් වෙනවා බං.... මේ තියෙන හාඩ් එක තමා එහෙම ගන්නේ නැත්තේ...... HDD Re-generator පාරක් දාලා බලන්න තිබ්බා, උඹේ ෆයිල් ටික එලියට ඈදගත්තා නම්..... :yes:

    කැළණි තිස්සෙන් හරි ජෙනරේටරයක් ගෙනල්ල ඕක ගොඩ දාල දියන් බන් හෙට වෙනකොට :sorry::(

    වෙන හර්ඩ් එකක් ගැහුවට බූට් වෙනවද බලපන් කෝ බන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: පිස්සු කතා කරන්න එපා බොල..... ඌ මේ සොෆ්ට්වෙයා අවුල් ගියහමත්, මාව බය කරනවා හාඩ්වෙයා අවුලක් ගියා වගේ..... එහෙම මනුස්සයට, ඔය UPS එක දුන්නොත්, මට වෙන්නේ UPS එක බෙල්ලේ බැදගෙන කැළණි ගගට පනින්නයි...... :( :yes:

    :lol: මට මැවිලා පේනවා වගේ ඌ කියනවා " උඹේ ලැප් එක මෙහෙම කියනවා " :rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: ඒ කෑල්ල ගලවන්න බෑ ඕයි..... පුලුවන් නම්, ඔය අනිත් කී එකක, ඒක ගලවන්න ට්‍රයි කරලා බලලා, හරි ගියොත් කියපන්........ :yes:

    උඹ එදා කලින් ආවා නම්, අළුත්ම වගේ කී බෝඩ් එකක් Free Of Charge දාලා දෙනවනේ බං...... ආයේ ඉතින් එහෙම චාන්ස් එනවා අඩුයි..... :(

    හික් හික්..... උඹට දැන් කොහොමති කී එකක්වත් ලැබෙන්නේ නෑ..... :P
    එහෙම කොරන්න එපා ඉතින්..:sorry::sorry: ඔව් ඔව් ඒක ගලවන්න පුළුවන්..:yes::yes: හැබැයි හිමීට වැඩේ දෙන්න ඕනේ..හදිස්සි නැතුව...:cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    hari hari, dan ithin wena lapekuta yanna thamayi wenne..
    mata penne rathne sun kollath ekka hora deal ekak daagen wage.. :lol:

    කොසා මූ යන්නේ මුගේ හුක් මාර්ට් ලංකා එකෙන් මට ලැපක් බස්සන්න :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මෝ දැන්මම drop box එකවුන්ට් එකක් හදාගත්තා ෆයිල්ස් ටික සින්ක් කරන්න .. නැත්තන් වාසල හමාරයි.. :D drop box නරකම නෑ වගේ !! :D

    :D:yes: Google Drive කොහොමද.....??
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මොන මගුලක් හරි :(
    මේ අරූ මොකෝ කී එක දෙන්න බෑ කියන්නේ...:eek: පොරට බලහත්කාරකමක් කරලා කිව්වා නේද මට කී එක දෙන්න එපා කියලා...:frown::frown:
     
    Status
    Not open for further replies.