මුගෙ සයිස් එකටම වගා ලිඳ ෆුල්.. දෙන්නාම දාන්න ඊටත් ලොකු එකක් ඕනෙ..![]()
ඔව් දැන් පැනීමට ඉතා ආසන්නයි....... තවත් ලිඳක් අනතුරේ...........

මුගෙ සයිස් එකටම වගා ලිඳ ෆුල්.. දෙන්නාම දාන්න ඊටත් ලොකු එකක් ඕනෙ..![]()

ත්රෙඩ් එකේ post count එක බලපං උලමො![]()
ටොයින්....... පොස්ට් කවුන්ට් ඒක........ 

ඇයි බං නෝනා මහත්තයා මුටත් වඩා සයිස්ද......?![]()
මුගෙ සයිස් එකටම වගා ලිඳ ෆුල්.. දෙන්නාම දාන්න ඊටත් ලොකු එකක් ඕනෙ..![]()

ටියුබ් ලයිට්....![]()
ස්ටාටර් පිච්චුන ටියුබ් ලයිට්![]()

dawas 5 kata passe![]()
ඇයි උඹට මොකෝ වුනේ දවස් 5කට පස්සේ ආවයි කිව්වේ පහුගිය ටිකේ අවේ නැද්ද.........? තාම අඩු නැද්ද බං.........?
ඉරිදා දවල් ගෙදර ආවා නෙහ්....

ඉරිදා දවල් ගෙදර ආවා නෙහ්....
ආයෙ සදුදා උදේම අමාරු උනා බං... ආයෙ එක්කං ගියා ජයවර්ධනපුර...
ගිය පාරත් හැමෝම ගොඩක් වද වෙලා තිබුනා නෙහ් හොයන්න.... ඉතිං මේ පාර මං වැඩිය කාටවත් කිව්වෙ නෑ.. පුදුමෙ කියන්නෙ රත්නෙ මාමා එදා ඇඩ්මිට් කරන්න ඔන්න මෙන්න තියෙද්දි කෝල් කලා කොහොමද කියලා අහන්න
මං කිව්වා අවුලක් නෑ දැං හොදයි කියලා...
පට්ට අමාරුවෙං හිටියෙ...
ඒක නිසා අගහරුවාදා හවස තියටර් එකට ගත්තා....
![]()
හපෝ ඒක දිග කථාවක්...
පස්සෙ දැනගන්න ලැබෙයි![]()
සති දෙකකට විතර මං ආයෙමත් ගෙදර![]()
උඹ දෙවෙනි වතාවටත් ඇඩ්මිට් උනා කියලා දැනගෙන හිටියේ නෑ....... 
රත්නේ මාමාට කන්ටැක්ට් එකක් තියෙනවයි කිව්වේ හොස්පිටල් එකේ....... මම නැතුව තනියම යන්න බෑ කිව්වනේ..මම ගියත් ගන්නේ එයාට ඕන එක..ඒත් මම නැතුව යන්න බෑලු..
කෙල්ලන්ගේත් මල කෝලං......
![]()
අර ලිබර්ටි එකට දක්කපු එකද ? 