EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං කොහොමද?
    නින්ද ගිහිං දැං ඇහැරුනේ.. යකෝ බනිනවා බනිනවා ඉවරයක් නෑ නෙහ් වටෙංම :sorry:

    කොන්ද රිදෙනවා තාම...
    බටයක් දාගෙන ඉන්නෙ බඩේ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නින්ද ගිහිං දැං ඇහැරුනේ.. යකෝ බනිනවා බනිනවා ඉවරයක් නෑ නෙහ් වටෙංම :sorry:

    කොන්ද රිදෙනවා තාම...
    බටයක් දාගෙන ඉන්නෙ බඩේ
    යකෝ උඹව ඔපරේට් කලාද?? :shocked:
    බට බඩේ ගහන් ගෙදර යන්න දෙනවාද ? :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ උඹව ඔපරේට් කලාද?? :shocked:
    බට බඩේ ගහන් ගෙදර යන්න දෙනවාද ? :oo:
    මං පී එම් එකක් දාන්නං හෙට ඔක්කොම සිද්දිය කියලා....
    දැං රෑට කාලා බේත් ටික බීලා එන්නං හොදේ...:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නින්ද ගිහිං දැං ඇහැරුනේ.. යකෝ බනිනවා බනිනවා ඉවරයක් නෑ නෙහ් වටෙංම :sorry:

    කොන්ද රිදෙනවා තාම...
    බටයක් දාගෙන ඉන්නෙ බඩේ
    ටික දවසකින් ඕක අයින් කරනවනේ, එතකන් පරිස්සං වෙයන්. උන එහෙම හදාගන්න එපා. දවස් කීයකින්ද එන්න කියුවේ....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: ඈයි උඹට අපි පොඩ්ඩක් හොයලා බැලුවහම ලැජ්ජද....?? :growl:
    යකෝ.... උඹලා කෝල් දීගෙන නිකං කරදර වෙනවා නෙහ්.. අනික මං නෑදෑයන්ටවත් කිව්වෙ නෑ මේ පාර...
    අසල්වැසියෝ වත් දන්නෙ නෑ...
    නිකං කර‍දර දෙන්න හොද නෑ නෙ බං මිනිස්සුන්ට...
    උඹ බනිනවා නං මං ආයෙ මේකට එන්නෙ නැ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටික දවසකින් ඕක අයින් කරනවනේ, එතකන් පරිස්සං වෙයන්. උන එහෙම හදාගන්න එපා. දවස් කීයකින්ද එන්න කියුවේ....
    :yes:
    උන එනවා පැය 8න් අටට වගේ.. ඇන්ටිබයොටික් + පැනඩෝල් + පේන් කිලර්ස්...

    සති දෙකෙන් ආයෙ ඩොක්ටව චැනල් කරනවා

    දැං නං කන ගමං
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ උඹව ඔපරේට් කලාද?? :shocked:
    බට බඩේ ගහන් ගෙදර යන්න දෙනවාද ? :oo:
    වකුගඩු වල ගල් අයින් කලොත් දාන්න වෙනවා. වකුගඩුවේ ඉඳන් මුත්රාශයට මුත්‍රා එන නාලය (ureter) හුඟක් පොඩි නිසා තුවාල වෙනවා බොහෝවිට. එතකොට ඒ හරහා පොඩි බටයක් දාල තියෙනවා. ටිකදවසකින් ආයෙත් ureter එක හැදුනම බටේ අයින් කරනවා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නින්ද ගිහිං දැං ඇහැරුනේ.. යකෝ බනිනවා බනිනවා ඉවරයක් නෑ නෙහ් වටෙංම :sorry:

    කොන්ද රිදෙනවා තාම...
    බටයක් දාගෙන ඉන්නෙ බඩේ

    :shocked::shocked:

    මං පී එම් එකක් දාන්නං හෙට ඔක්කොම සිද්දිය කියලා....
    දැං රෑට කාලා බේත් ටික බීලා එන්නං හොදේ...:)

    :D හරි හරි දැන් කිරියට පස්සේ වරෙන්, රෙස්ට් එකේ හිටපන්..... :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes:
    උන එනවා පැය 8න් අටට වගේ.. ඇන්ටිබයොටික් + පැනඩෝල් + පේන් කිලර්ස්...

    සති දෙකෙන් ආයෙ ඩොක්ටව චැනල් කරනවා

    දැං නං කන ගමං
    බෙහෙත් නිසා කෑම අප්පිරියාවක් ඇති. එත් කොහොමහරි හොඳට බද පිරෙන්න කාපන්, ඉක්මනට තුවාල සනීප වෙන්න ඕනිනම්...... :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නින්ද ගිහිං දැං ඇහැරුනේ.. යකෝ බනිනවා බනිනවා ඉවරයක් නෑ නෙහ් වටෙංම :sorry:

    කොන්ද රිදෙනවා තාම...
    බටයක් දාගෙන ඉන්නෙ බඩේ

    :shocked: ... සිරාද ... කාල බීල හිටහන්කො ඉස්සෙල්ල
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ.... උඹලා කෝල් දීගෙන නිකං කරදර වෙනවා නෙහ්.. අනික මං නෑදෑයන්ටවත් කිව්වෙ නෑ මේ පාර...
    අසල්වැසියෝ වත් දන්නෙ නෑ...
    නිකං කර‍දර දෙන්න හොද නෑ නෙ බං මිනිස්සුන්ට...
    උඹ බනිනවා නං මං ආයෙ මේකට එන්නෙ නැ

    :frown::growl: කෝල් දෙන එක කරදරයක් කියලා උඹට අපි කවුරු හරි කිව්වද...?? හොයලා බලන්න ඈදුරුම්කමක් තිබ්බ නිසානේ, කෝල් එකක් දීලා හරි විස්තර හොයා ගත්තේ..... මම බැන්නේ නෑ යකෝ.... දුප්.... දැන් ගිහින් නිදියපිය..... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    189997_10151353906097429_1105793071_n.jpg
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සංකපාලය මහ රෑ ඇහැරිලා..බුදියන්නෙත් නෑ..:(:( ඌ රෙස්ට් කරන විදිහ වෙන්න ඇති ඒ....:dull::dull:
     
    Status
    Not open for further replies.