පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

KingKool

Member
Aug 19, 2012
518
25
0
33
මටනං දැන් සුවර් නෑ ඇත්තටම වෙන්ඩ ස්ටාර් ලීඩර් කෙනෙක් ලංකාව වගේ කුබි සයිශ්‍ නොදියුණු රටක ෆෝරම් එහෙක පොස්ට් දදා චාටර් වෙයි කියල අනික මේවා ලියන්නේ සිංහලෙන් ලෝකේ ඉන්න හැමෝම සිංහල දන්නවද? ඇයි අපිට විතරක් මේවා කියන්නේ? මට පෙන්නේ ඔරියන්තුම ගේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න ලියන කතා මේවා වෙන පොරක් සමහරවිට ස්ටාර් ලීඩර් වෙයි එත් මේ තුමා නිකන්ම් නිකන් එලියන් කෙනෙක් කියල හිතන් ඉන්න මානවයෙක්.
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy

    මචන් උබ ලෝකෙ ඇල්ලුවට කමක් නැහැ. හැබැයි උබ ලංකාව අල්ලන්න යන්න එපා
    :no::D ලංකාව අල්ලන්න ගියොත් උබට කෙල වෙනව අනිවා ඩෙෆා:yes:. උබ දන්නවනෙ අපේ ලොක්කගෙ ගැට .
    :yes::yes::yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මටනං දැන් සුවර් නෑ ඇත්තටම වෙන්ඩ ස්ටාර් ලීඩර් කෙනෙක් ලංකාව වගේ කුබි සයිශ්‍ නොදියුණු රටක ෆෝරම් එහෙක පොස්ට් දදා චාටර් වෙයි කියල අනික මේවා ලියන්නේ සිංහලෙන් ලෝකේ ඉන්න හැමෝම සිංහල දන්නවද? ඇයි අපිට විතරක් මේවා කියන්නේ? මට පෙන්නේ ඔරියන්තුම ගේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න ලියන කතා මේවා වෙන පොරක් සමහරවිට ස්ටාර් ලීඩර් වෙයි එත් මේ තුමා නිකන්ම් නිකන් එලියන් කෙනෙක් කියල හිතන් ඉන්න මානවයෙක්.
    මම කීවනේ දුර්වල ජීවීන් බලවත් රටක ඉපදිලා ලෝක නායකත්වය ලබාගන්න ඕන වුනාට, බලවත් පිටසක්වල ජීවීන්ට ඕන්ම දුර්වල ජාතියක ඉපදිලා පෘථිවිය පාලනය කරන එක සිම්පල්.
    90% of the humans are stupid ,idiots and poor.I should talk to them.Not to the 5% who abuse and rob them.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇස්ට්‍රල් පරිණාමය වෙනකොට පෘථිවියේ රහසිගත නායකයා සහ පාලකයා වශයෙන් මම කටයුතු කරේ.ඒකට අපි කෙලින්ම දායක වුනේ නෑ.නමුත් තාරකා යුගයකදි සෑහෙන විශ්වය ගැන තොරතුරු ගලන යුගයක්.එවැනි යුගයක තොරතුරු සඟවන්න බෑ.තාක්ෂනයත් හුඟක්ම ප්‍රබලයි.මේක නිසා උසස් පිටසක්වල ජීවියෙක්ගේ නායකත්වයට ඔයාල පත් විය යුතුයි.
    ඔය කියන විදියට උබ හෙන කාලෙක ඉදල ඉන්නවා නේද
    සාමාන්‍ය වශයෙන් ස්ටාර් ලීඩර් කෙනෙක්ගේ ආයු අපේක්ෂාව කොච්චර විතර වෙනවද

    අනික ඔය උසස් පිටසක්වල ජීවින් බුද්ධිමත් ජාතියක් කියල අපි කොහොමද විශ්වාස කරන්නේ .තාක්ෂනය අතින් දියුණු වුනු පලියටම උසස් යැයි හදුන්වා දීම යෝග්‍ය නොවේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,538
    23,113
    113
    මාත් එහෙනම් මේ ත්‍රේඩ් එකට සෙට් වුනා හොදේ.

    පිටසක්වලයෝ ආවම ඉස්කෝලත් වහලා දානවද බන්?
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    සතියේ දිනවල උදේ 7 ට සිරස ටීවී එකේ වැඩසටහනක් යනවා. ඔරියටත් එකට ගියානම් හරි.
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    මම කීවනේ දුර්වල ජීවීන් බලවත් රටක ඉපදිලා ලෝක නායකත්වය ලබාගන්න ඕන වුනාට, බලවත් පිටසක්වල ජීවීන්ට ඕන්ම දුර්වල ජාතියක ඉපදිලා පෘථිවිය පාලනය කරන එක සිම්පල්.
    90% of the humans are stupid ,idiots and poor.I should talk to them.Not to the 5% who abuse and rob them.
    ඒක ඇත්ත මන් කිව්වේ ඇයි මේ විස්තර ලෝකේ ඉතාම සුළු පිරිසක් කතා කරන බාසාවකින් ලියන්නේ? :eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සතියේ දිනවල උදේ 7 ට සිරස ටීවී එකේ වැඩසටහනක් යනවා. ඔරියටත් එකට ගියානම් හරි.

    ඒකේ මම නෙවෙයි ඉන්නේ.
     
    boyzsasith

    Member
    Jan 14, 2008
    391
    10
    0
    උත්තර කෝ ???

    එතකොට බුදුරජාණන්වහන්සේ සහ නිවන, ඔයාලගේ project එකක් ද ?
    කියන්න බලන්න..,
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එතකොට බුදුරජාණන්වහන්සේ සහ නිවන, ඔයාලගේ project එකක් ද ?
    කියන්න බලන්න..,
    මම මේකට අද උදෙත් රිප්ලයි කරා.ඔව් බුදුන් වහන්සේ කියන්නේ පිටසක්වල ජීවීයෙක්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මීට වසර ගානකට පෙර පෘථිවිය නිෂ්පාදනය කරනකොට 2012 වසරේ දෙසැම්බර් 21 වෙනිදට ස්වයංක්‍රීයවම පෘථිවිය විනාශ වෙන්න ටයිම් බ්ලාස්ට් එක සෙට් කරලා තියෙන්නේ. මේක බ්ලාස්ට් වුනාම මානවයන් සහ සතුන් සියල්ලන්ම විනාශ වෙනවා.නමුත් පිටසක්වල ජීවීන් එදාට ගොඩ බැස්ස ගමන් ස්වයංක්‍රීයවම මේ පෘථිවියට සවි කරලා තියෙන ටයිම් බ්ලාස්ට් එක නිෂ්ක්‍රීය වෙනවා.ඒක ඔටෝ මැටික් වෙන්නෙ.එහෙම නැත්නම් සඳ මත ඉඳන් ඒක ඩීඇක්ටිවේට් කරන්නත් පුලුවන් මැනුවලි.
    මොලේ විකාරද හුට්ටො!:eek:
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    ලංකාවේ විතරක් නෙමෙයි දුප්පත් මිනිස්සු ඉන්නේ ලෝකේ හැමතනම් ඉන්නවා ඉතින් ඇයි සිංහලෙන් විතරක් ලියන්නේ ඔරියන්තුම සිංහල විතරද දන්නේ? :confused:
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    මම සරණාගතයෙක් නෙවෙයි.විදේශීය රටක පුහුනුව ලබන ශල්‍ය වෛද්‍යවරයෙක්
    ඔරියන්තුම ශල්‍ය වෛද්‍යවරයෙක් කියන්නේ ඇත්තද?
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම මේකට අද උදෙත් රිප්ලයි කරා.ඔව් බුදුන් වහන්සේ කියන්නේ පිටසක්වල ජීවීයෙක්.
    :lol::lol::lol::lol:
    මම කීවනේ දුර්වල ජීවීන් බලවත් රටක ඉපදිලා ලෝක නායකත්වය ලබාගන්න ඕන වුනාට, බලවත් පිටසක්වල ජීවීන්ට ඕන්ම දුර්වල ජාතියක ඉපදිලා පෘථිවිය පාලනය කරන එක සිම්පල්.
    90% of the humans are stupid ,idiots and poor.I should talk to them.Not to the 5% who abuse and rob them.
    :D
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    මම මේකට අද උදෙත් රිප්ලයි කරා.ඔව් බුදුන් වහන්සේ කියන්නේ පිටසක්වල ජීවීයෙක්.

    :shocked: huttak kiyanawa..:growl:
    5.gif
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :shocked: huttak kiyanawa..:growl:
    5.gif
    මේ විශ්වයේ ඉන්න උසස්තම ජීවීන් මේ පෘථිවිය තුල මේ සෝලර් සිස්ටම් එකෙන් එහාට යාගන්න බැරිව ඉන්න හියුමන්ස්ලා කියලා හිතාගෙන ඉන්න ඔයා වගේ මැට්ටො තමයි ආගම් කරේ තියාගෙන දුවන්නේ.:lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන්තුම ශල්‍ය වෛද්‍යවරයෙක් කියන්නේ ඇත්තද?

    මම ඊටත් වඩා ඥාණවන්ත කෙනෙක්.නමුත් පිටසක්වල ජීවීන්ගේ ඉලීම මත මට මගේ ජොබ් එකෙන් අයින් වෙන්න සිදු වුනා.ඒ පෘථිවි නායකත්වය ලබා ගැනීමට.