කොයි හරියෙද ? මම මීගමු පැත්තෙ නං ගිය නෑ..
මීගමුව පැත්තෙන් අනුරාදපුර ගියේ මොකෝ ?![]()
negombo pahu karana colombo enakota ban dakke... ada ude...
awe puttalam paren... 
කොයි හරියෙද ? මම මීගමු පැත්තෙ නං ගිය නෑ..
මීගමුව පැත්තෙන් අනුරාදපුර ගියේ මොකෝ ?![]()
awe puttalam paren... 
උඹ ජොබක් කරනවා නේ? කොහොමත් ඉන්ටවීව් පලයං. ඒක වැදගත්සඳුදට Interview එකක් සෙට් වුනානේ..පොඩ්ඩක් බැලුවේ ඒකයි...![]()
යකෝ මීගමුව - කොලඹ කිමි 30ක් වගෙ තියනවා, නගර 10ක් වගෙ තියනවා, කොයි හරියෙද දැක්කෙ ?negombo pahu karana colombo enakota ban dakke... ada ude...awe puttalam paren...
![]()
යකෝ මීගමුව - කොලඹ කිමි 30ක් වගෙ තියනවා, නගර 10ක් වගෙ තියනවා, කොයි හරියෙද දැක්කෙ ?
hari hari awulak ne... heta kohomath umbawa dakinawane.... 
ඔය කියන වෙලාවෙ කඳාන හරියෙ මම හිටියෙ.. ඇටබොලයක් යනවා නොට් කලේ නං නෑ..eka thamai mathaka nette.... kohma hari wattalata kalin..hari hari awulak ne... heta kohomath umbawa dakinawane....
![]()
ඔය කියන වෙලාවෙ කඳාන හරියෙ මම හිටියෙ.. ඇටබොලයක් යනවා නොට් කලේ නං නෑ..
ela ela ehenam ae umba thamai.... umba hitiye kanna wage bella dik karan isseraha balagena.... atabole thiya rathnayage leyland eka giyath umbata pennne ne.... 
aaa king... heta enawai....?![]()

එමි එමි
හෙට එන්න නොසෑහෙන කට්ටක් කෑව බන්
(ඉතුරු කට්ට අද කෑමට ද ඇත )![]()

උඹ ජොබක් කරනවා නේ? කොහොමත් ඉන්ටවීව් පලයං. ඒක වැදගත්

වැඩ ඉවර වුනා විතරයි තාම..මේ දවස් වල interview යමින් සිටී...
කෝකටත් මම මේල් එකක් දැම්මා..පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්ද අහලා...

පාරෙ තියන ලේලන්ඩුයි ඇටබොල ගානයි බලද්දි ඕක ඇවිත් හැප්පුනත් හොයාගන්න බෑado ae hariye thamai...ela ela ehenam ae umba thamai.... umba hitiye kanna wage bella dik karan isseraha balagena.... atabole thiya rathnayage leyland eka giyath umbata pennne ne....
![]()

aaa king... heta enawai....?![]()
math ehemai ban.... me anuradhapure gamana yannai mekata niwadu gannai mama dawas 6k eka digata ara tankiya athule hitiya...![]()

එමි එමි
හෙට එන්න නොසෑහෙන කට්ටක් කෑව බන්
(ඉතුරු කට්ට අද කෑමට ද ඇත )![]()


කෙලින්ම නිදාගන්නද එන්නෙ ?කමක් නෑ මචන් එළ එළ
මටත් ට්රාන්ස්ෆර් එකක් සෙට් වෙලා කොහොම හරි වැඩේ ගොඩදාගත්ත ''අද නයිට ++හෙට උදේත් වැඩ කරලයි එන්නෙ![]()

කෙලින්ම නිදාගන්නද එන්නෙ ?![]()



පෙට්රල් 10කින් වැඩි කරයි2012 දෙසැම්බර් මස 15 11:41:14 | මහින්ද නිශ්ශංක , ඉන්දික සෙනෙවිරත්න
ඔප්ටේන් 90 පෙට්රල් ලීටරයක මිල රුපියල් 10කින් වැඩි කිරීමට ලංකා තෙල් සංස්ථාව හා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර ඇත. ඒ අනුව පෙට්රල් ලීටරයක මිල රුපියල් 159කි. ඔප්ටෙන් 95 පෙට්රල් ලිටරයක මිල වෙනසක් කර නැත.![]()
(lankadeepa.lk)
බලන්නකෝ ඒකෙත් හැටි, දැන් තෙල් මිල වැඩිකරන්න තීරණය කරන්නේ ආණ්ඩුව නෙමෙයි, සමාගම්.....
මේවා විජාතික බලවේග වල බළල් අත්.......![]()

ඔව් එදා දැක්ක එක තමා...මම ගිය ඇති ලිබර්ටියක් නෑ බොල...
![]()
