EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බලහන් මේකාගේ දිව දෙකේ කතා
    1. සුස්ති ගැසීම වැරදියි බඩු ගැසීම හරි
    2. ඉත්තෑ ව හොද නැහැ උර හොදයි
    අනේ බෝල වගේ කන්න ඕන උනාම කබරයත් තලගොයා කරන ගොයියෙක් :frown:
    ඉත්තෑවගේ කූරු තියෙනවනේ.....:lol::lol:
    මචන් වෙජි බයිට් එකක් හදාගන්න පුළුවන් නේද..... ;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විකියා විස්තර ඔක්කොම රත්නෙට කියපන් ඌත් එක්ක තමා මම එන්නේ මම ඔය පැත්ත ගැන දන්නේ නෑ .. එහෙනම් මම කැපුන හෙට හම්බ වෙමු !! සුබ රාත්‍රියක් !! :D
    සුබ රාත්‍රියක්...:)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකියා විස්තර ඔක්කොම රත්නෙට කියපන් ඌත් එක්ක තමා මම එන්නේ මම ඔය පැත්ත ගැන දන්නේ නෑ .. එහෙනම් මම කැපුන හෙට හම්බ වෙමු !! සුබ රාත්‍රියක් !! :D
    ඔකේ මචන් සු රා :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වයිෆ් එනවා මචන්.....
    හම්මේ ලොකු දෙයක් නැත්නම් අපේ උන්දෙ මගේ ඔලුව කනවා :lol:
    එහෙනම් උබ උදෙන්ම වරෙන් බන් මාත් ගිය ගුඩ් නයිට් බ්‍රා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෆ්‍රෙන්ච් ෆ්රයිස් දාගමු
    :yes::cool:
    ළඟ හරියේ කාගිල්ස් එකක්වත් නැද්ද, නැත්නම් එනගමන් මගින් මොනවහරි ටිකක් අරන් එන්නද හප හපා ඉන්න.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හම්මේ ලොකු දෙයක් නැත්නම් අපේ උන්දෙ මගේ ඔලුව කනවා :lol:
    එහෙනම් උබ උදෙන්ම වරෙන් බන් මාත් ගිය ගුඩ් නයිට් බ්‍රා
    good night macho....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න හෙට කොන්දේසි

    අපි මොන මගුල කලත් ඇලෙන් නාල ගොඩ ආපුවම සුද්දයියි
    එත් ගනු කියන උදවිය බාගෙට කෙවත් අදුර ගන්න බැහැ
    එනිසා බ ඩු ගැන ඉස්පෙයර් විල් ගැන හොර ෂොට් ගැන ඇන්න පැන්නා සින් කොන් කුවික් පික් අනියම් ලව් පෙර වැරදි ගැන කතා කිරීම සපුරා තහනම් වේ

    පුහුල් හොරා කරෙන් දැනේ :rofl:
    :lol: :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::cool:
    ළඟ හරියේ කාගිල්ස් එකක්වත් නැද්ද, නැත්නම් එනගමන් මගින් මොනවහරි ටිකක් අරන් එන්නද හප හපා ඉන්න.....

    ඔය ඩොටේ කාගිල්ස් තියා සිල්ලර කඩයක්වත් තියෙනවද මන්ද ! :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය ඩොටේ කාගිල්ස් තියා සිල්ලර කඩයක්වත් තියෙනවද මන්ද ! :lol:
    :baffled::lol:
    අපිටද උයන්න වෙන්නේ ? :oo::eek:
    අවුලක් නෑ, විකිය උදේම යනවා වගේ....
    ඌ දැන් කඩුගන්නාව හරියේ කියල කෝල් කලා.
    ගිහින් අස් පස් කරලා උයල තියයි......:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයේ මගේ කොටු 11 පිරුන උඹට ඒක පෙනුනේ නෑ :(

    දැන් ඉන්න හාල් පාරුවෝ රෙප් හිඟා කාල කොටු පුරවන් ඉන්නේ .. ඉතින් ඕකේ මහ ලොකු වෙනසක් පේන්න නෑ බන් .. හැම එකාගෙම එක වගේ ඒක වෙන්න ඇති දැක්කේ නැත්තේ :D

    සුබ පැතුම් !! :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::lol:

    අවුලක් නෑ, විකිය උදේම යනවා වගේ....
    ඌ දැන් කඩුගන්නාව හරියේ කියල කෝල් කලා.
    ගිහින් අස් පස් කරලා උයල තියයි......:lol:

    අනේ මන්ද විකියගේ ස්පොට් එක ඇහිං දකිනකන් ෂුවර් නෑ .. අර දෙන කිං කොසාට සෙට් කරපු ස්පොට් එකක් වගේද දන්නේ නෑ :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් ඉන්න හාල් පාරුවෝ රෙප් හිඟා කාල කොටු පුරවන් ඉන්නේ .. ඉතින් ඕකේ මහ ලොකු වෙනසක් පේන්න නෑ බන් .. හැම එකාගෙම එක වගේ ඒක වෙන්න ඇති දැක්කේ නැත්තේ :D

    සුබ පැතුම් !! :)
    ;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මන්ද විකියගේ ස්පොට් එක ඇහිං දකිනකන් ෂුවර් නෑ .. අර දෙන කිං කොසාට සෙට් කරපු ස්පොට් එකක් වගේද දන්නේ නෑ :lol:
    විකිය ඕක දන්නවා, ඌ කියුව පොට් එක අවුල් උනොත් කට්ටිය මාව කන්න හදයි කියල....
    තැන එහෙම අවුල් තැනක් නෙම් මම හිතන විදියට......:yes::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකිය ඕක දන්නවා, ඌ කියුව පොට් එක අවුල් උනොත් කට්ටිය මාව කන්න හදයි කියල....
    තැන එහෙම අවුල් තැනක් නෙම් මම හිතන විදියට......:yes::cool:

    :lol::lol: බලමුකෝ විකියගේ රුපියල් 2000 ට ෆුල් බෝර්ඩ් දෙන ස්පොට් එක ;)
     
    Status
    Not open for further replies.