ඉත්තෑවගේ කූරු තියෙනවනේ.....බලහන් මේකාගේ දිව දෙකේ කතා
1. සුස්ති ගැසීම වැරදියි බඩු ගැසීම හරි
2. ඉත්තෑ ව හොද නැහැ උර හොදයි
අනේ බෝල වගේ කන්න ඕන උනාම කබරයත් තලගොයා කරන ගොයියෙක්![]()



සුබ රාත්රියක්...විකියා විස්තර ඔක්කොම රත්නෙට කියපන් ඌත් එක්ක තමා මම එන්නේ මම ඔය පැත්ත ගැන දන්නේ නෑ .. එහෙනම් මම කැපුන හෙට හම්බ වෙමු !! සුබ රාත්රියක් !!![]()

ඔකේ මචන් සු රාවිකියා විස්තර ඔක්කොම රත්නෙට කියපන් ඌත් එක්ක තමා මම එන්නේ මම ඔය පැත්ත ගැන දන්නේ නෑ .. එහෙනම් මම කැපුන හෙට හම්බ වෙමු !! සුබ රාත්රියක් !!![]()

වයිෆ් එනවා මචන්.....මේ මිපුරයෝ වයිෆ් එන්නේ න්තයි මචන්
කොසගේ එනවද
ෆ්රෙන්ච් ෆ්රයිස් දාගමුඉත්තෑවගේ කූරු තියෙනවනේ.....
මචන් වෙජි බයිට් එකක් හදාගන්න පුළුවන් නේද.....![]()
හම්මේ ලොකු දෙයක් නැත්නම් අපේ උන්දෙ මගේ ඔලුව කනවාවයිෆ් එනවා මචන්.....

ෆ්රෙන්ච් ෆ්රයිස් දාගමු


good night macho....හම්මේ ලොකු දෙයක් නැත්නම් අපේ උන්දෙ මගේ ඔලුව කනවා
එහෙනම් උබ උදෙන්ම වරෙන් බන් මාත් ගිය ගුඩ් නයිට් බ්රා
මෙන්න හෙට කොන්දේසි
අපි මොන මගුල කලත් ඇලෙන් නාල ගොඩ ආපුවම සුද්දයියි
එත් ගනු කියන උදවිය බාගෙට කෙවත් අදුර ගන්න බැහැ
එනිසා බ ඩු ගැන ඉස්පෙයර් විල් ගැන හොර ෂොට් ගැන ඇන්න පැන්නා සින් කොන් කුවික් පික් අනියම් ලව් පෙර වැරදි ගැන කතා කිරීම සපුරා තහනම් වේ
පුහුල් හොරා කරෙන් දැනේ![]()

ළඟ හරියේ කාගිල්ස් එකක්වත් නැද්ද, නැත්නම් එනගමන් මගින් මොනවහරි ටිකක් අරන් එන්නද හප හපා ඉන්න.....

ඔය ඩොටේ කාගිල්ස් තියා සිල්ලර කඩයක්වත් තියෙනවද මන්ද !![]()


අවුලක් නෑ, විකිය උදේම යනවා වගේ....අපිටද උයන්න වෙන්නේ ?![]()

ඊයේ මගේ කොටු 11 පිරුන උඹට ඒක පෙනුනේ නෑපෝස්ට් 34000 ට සුබ පැතුම් !!![]()

ඊයේ මගේ කොටු 11 පිරුන උඹට ඒක පෙනුනේ නෑ![]()

අවුලක් නෑ, විකිය උදේම යනවා වගේ....
ඌ දැන් කඩුගන්නාව හරියේ කියල කෝල් කලා.
ගිහින් අස් පස් කරලා උයල තියයි......![]()

දැන් ඉන්න හාල් පාරුවෝ රෙප් හිඟා කාල කොටු පුරවන් ඉන්නේ .. ඉතින් ඕකේ මහ ලොකු වෙනසක් පේන්න නෑ බන් .. හැම එකාගෙම එක වගේ ඒක වෙන්න ඇති දැක්කේ නැත්තේ![]()
සුබ පැතුම් !!![]()

විකිය ඕක දන්නවා, ඌ කියුව පොට් එක අවුල් උනොත් කට්ටිය මාව කන්න හදයි කියල....අනේ මන්ද විකියගේ ස්පොට් එක ඇහිං දකිනකන් ෂුවර් නෑ .. අර දෙන කිං කොසාට සෙට් කරපු ස්පොට් එකක් වගේද දන්නේ නෑ![]()


විකිය ඕක දන්නවා, ඌ කියුව පොට් එක අවුල් උනොත් කට්ටිය මාව කන්න හදයි කියල....
තැන එහෙම අවුල් තැනක් නෙම් මම හිතන විදියට......![]()

බලමුකෝ විකියගේ රුපියල් 2000 ට ෆුල් බෝර්ඩ් දෙන ස්පොට් එක 