අද්භූත එළි උල්කාපාතවලින්
Sunday, 16 December 2012 23:13 0 Comments
![]()
![]()
![]()
පසුගිය කාලය පුරා ලංකාවේ ස්ථාන ගණනාවක විවිධ අද්භුත එළි දක්නට ලැබුණු අතර ඒ පිළිබඳ විශාල ආන්දෝලනයක් ඇති විය. පසුගිය 12 වැනිදාද අහසේ සූර්යයන් දෙදෙනෙකු පෑවූ බවට වාර්තා පළවිය. පසුගිය දිනෙක දියතලාවේදී බස්නාහිරින් සූර්යයා පැයූ බවටද වාර්ථා පළ විය.![]()
මේ අතර ඊයේ වළස්මුල්ල කනුගහමුල්ල ප්රදේශයට දර්ශනය වූ ආලෝකය උල්කාපාතයක් නිසා ඇතිවූ බව තහවුරුවී තිබේ. ප්රදේශවාසීන් විසින් උල්කාපාතයේ වැටුනු කොටස් සොයාගෙන ඇති අතර





kohomada yako diyathalawata withrak basnahirin ira payanne eheta tiyanne wenama irakda





