පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අද්භූත එළි උල්කාපාතවලින්
    Sunday, 16 December 2012 23:13 0 Comments



    ulkasma1.jpg
    පසුගිය කාලය පුරා ලංකාවේ ස්ථාන ගණනාවක විවිධ අද්භුත එළි දක්නට ලැබුණු අතර ඒ පිළිබඳ විශාල ආන්දෝලනයක් ඇති විය. පසුගිය 12 වැනිදාද අහසේ සූර්යයන් දෙදෙනෙකු පෑවූ බවට වාර්තා පළවිය. පසුගිය දිනෙක දියතලාවේදී බස්නාහිරින් සූර්යයා පැයූ බවටද වාර්ථා පළ විය.
    මේ අතර ඊයේ වළස්මුල්ල කනුගහමුල්ල ප්‍රදේශයට දර්ශනය වූ ආලෝකය උල්කාපාතයක් නිසා ඇතිවූ බව තහවුරුවී තිබේ. ප්‍රදේශවාසීන් විසින් උල්කාපාතයේ වැටුනු කොටස් සොයාගෙන ඇති අතර

    :lol::lol::lol::lol::lol:

    kohomada yako diyathalawata withrak basnahirin ira payanne eheta tiyanne wenama irakda
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :lol::lol::lol::lol::lol:

    kohomada yako diyathalawata withrak basnahirin ira payanne eheta tiyanne wenama irakda
    පිටසක්වල ජීවීන්ට උතුරෙන් උනත් ඉරක් එවන්න පුලුවන්.නිඹුරු ග්‍රහයා ගැන අහලා නැද්ද?
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අලුත් අලුත් විස්තර දාන්නකෝ අපිට දැනුවත් වෙන්න. දැන් නම් දවල්ටත් යානාවක් දෙකක් ලංකාවටම පේන්න කැරකුවොත් හොඳා නේද? මම තාම දැකල නෑනෙ ඔය කියන පීරිසියක්. ඇත්තටම පීරිසි විතරද තියෙන්නෙ?
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Watuna-Gala600.jpg

    මෙන්න තව ඇස්ටොරොයිඩ් කෑල්ලක්. හරිම වටිනවා.මැණික් දියමන්ති වලට ඕවගේ අහලකින් යන්න බෑ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇස්ටරොයිඩ් කෑලි ලැබ්බොගිනි වලටත් වඩා වටිනවා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,783
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Watuna-Gala600.jpg

    මෙන්න තව ඇස්ටොරොයිඩ් කෑල්ලක්. හරිම වටිනවා.මැණික් දියමන්ති වලට ඕවගේ අහලකින් යන්න බෑ.
    මචන් මගේ වත්තටත් ගල් දෙක තුනක් පත බාවපන්කො විකුනල ලැම්බොගිනියක් ගන්ට!:love:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දෙසැම්බර් 21 වැනිදා ලැම්බොගිනි රේස් තියා මොන වාහනයක්වත් භාවිතා කරන්න තහනම්.සේරම තාවකාලිකව නිඹුරු තාරකා යානය වෙතට යවනවා.
     

    boyzsasith

    Member
    Jan 14, 2008
    391
    10
    0
    ඒ මොකද ටද ?

    දෙසැම්බර් 21 වැනිදා ලැම්බොගිනි රේස් තියා මොන වාහනයක්වත් භාවිතා කරන්න තහනම්.සේරම තාවකාලිකව නිඹුරු තාරකා යානය වෙතට යවනවා.

    ඒ මොකද ටද ?
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේවා ලංකාවට එවන්නේ පිටසක්වල ජීවීන්. එයාලා තමයි මේ සංසිද්ධි ඇති කරන්නේ මට සහායක් විදිහට.
    පලමුව කහ වැස්ස,දෙවනුව රතු වැස්ස, ඉන් පසු පිටසක්වල ආලෝක ධාරා සහ භූ චලන ,භූ කම්පන ඇති කරා.ඉන්පසු උල්කාපාත වර්ෂාවක්.ඒ වගේම ඉරවල් දෙකක් පවා වාර්ථා වුනා ලංකාවෙන්.නිඹුරු ග්‍රහයා තමයි.මේ අනුව සාක්ෂි ‍රැසක්ම දීලත් මම පිටසක්වල ජීවීයෙක් නොවෙයි කියලා කියන මෝඩයන් ගැන මට ලොකු සිනාහවක් විතරයි ඇති වෙන්නේ.

    මේ අනුව පසුගිය දවස්වල මෙන් ඉන් බ්ලැක්ස්ලා සහ බලවත් රටවල ඔත්තු සේවාවන්,හමුදාවන් ඔරියන් තුමා වටා ගැවසුනේ මොකද කියලා ඔයාලට සිතා ගන්න පුලුවන්. දෙසැම්බර් 21 වෙනිදා ලෝකය අල්ලන පිටසක්වල ජීවීන්ගේ නායකතුමා වන්නේ ඔරියන්තුමා බව ඔවුන් දැන ගෙන සිටියා.
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මේ අනුව පසුගිය දවස්වල මෙන් ඉන් බ්ලැක්ස්ලා සහ බලවත් රටවල ඔත්තු සේවාවන්,හමුදාවන් ඔරියන් තුමා වටා ගැවසුනේ මොකද කියලා ඔයාලට සිතා ගන්න පුලුවන්. දෙසැම්බර් 21 වෙනිදා ලෝකය අල්ලන පිටසක්වල ජීවීන්ගේ නායකතුමා වන්නේ ඔරියන්තුමා බව ඔවුන් දැන ගෙන සිටියා.

    දෙසැම්බර් 21 වෙනිදට මේ කතා මාලාවෙ හොඳ අවසානයක් ඉදිරිපත් නොකළොත් ඊලඟ වටයට ඔයාව ගන්නෙ නෑ.

    ~ අධ්‍යක්ෂක