ඇතැමුන්ට ළිඳත් අයෙකුට IGI mission "තෝලන්ගමුව "ත්
පිටත උන් රෙපෙකුට වගා ළිඳත් හිමිවූ
තවත් අයෙකුට මෙතෙක් රැකි පතිවතද අහිමි වූ
ඉතාම සුන්දර හමුවීමක් සංවිඳානය කළ විකියාට අපේ උපහාරය !![]()

කලින්ම ගිහින්නෙ.. අපි එද්දි 5.20 වගෙ උනා..දැන් පැයක් විතර ඇති
කලින්ම ගිහින්නෙ.. අපි එද්දි 5.20 වගෙ උනා..

අර කන්දෙ වංගු දෙකයි බැස්සෙ, මෙන්න මුන් නවත්තලා බ්රෙක් වලට වතුර ගහනවාමට 20km වගේනෙ තියෙන්නෙ මචන්
ෆුහ් ඔරිජිනල් කාර් එකට මොකද උනේ![]()


හාරසිය කොමිෂන් එකනේ...![]()
ඇතැමුන්ට ළිඳත් අයෙකුට IGI mission "තෝලන්ගමුව "ත්
පිටත උන් රෙපෙකුට වගා ළිඳත් හිමිවූ
තවත් අයෙකුට මෙතෙක් රැකි පතිවතද අහිමි වූ
ඉතාම සුන්දර හමුවීමක් සංවිඳානය කළ විකියාට අපේ උපහාරය !![]()

කවියා ඔන්ලයින් එනකං හිටපන්. ෆොටෝ සමගම කියයි!කොහොමද බන්ස් විකිය සෙට් කරපු පොට් එක එහෙම ...![]()

"කලින් කෑවා.. සැර නෑනෙ" කිව්ව අයෙක් පසුව කඳුලු පිහදමන ලදී..නයි මිරිස්![]()

උඹලා කීය වෙද්දිද ගෙදර ආවෙ?
දැන් පැයක් විතර ඇති


ඇතැමුන්ට ළිඳත් අයෙකුට IGI mission "තෝලන්ගමුව "ත්
පිටත උන් රෙපෙකුට වගා ළිඳත් හිමිවූ
තවත් අයෙකුට මෙතෙක් රැකි පතිවතද අහිමි වූ
ඉතාම සුන්දර හමුවීමක් සංවිඳානය කළ විකියාට අපේ උපහාරය !![]()
ජබෝක්....


වැලි රත්වෙලාලු !අර කන්දෙ වංගු දෙකයි බැස්සෙ, මෙන්න මුන් නවත්තලා බ්රෙක් වලට වතුර ගහනවා
කිව්වෙ නං බ්රේක් වලට වැලි ගිහින්ලු.. හැබැයි වතුර ගහනකොට දුම දානවා පේනවා![]()
![]()

කොහොමද බන්ස් විකිය සෙට් කරපු පොට් එක එහෙම ...![]()
ඔවු ඔවු !කවියා ඔන්ලයින් එනකං හිටපන්. ෆොටෝ සමගම කියයි!![]()

"කලින් කෑවා.. සැර නෑනෙ" කිව්ව අයෙක් පසුව කඳුලු පිහදමන ලදී..![]()


"කලින් කෑවා.. සැර නෑනෙ" කිව්ව අයෙක් පසුව කඳුලු පිහදමන ලදී..![]()

ඇහ්හ් !! මූ ෆෝර්ම් වෙලා තියෙන තරම ?
![]()
හැබැයි අන්තිමට බියර් එකක් විතරයි......!! 
දෙන්නම් බොට සදා dry season වෙන්න එදාට![]()
කෝ මුකුත් උනේ නෑ නේ කසිප්පුවාට ......උන්ගෙන් අරන් බොන්න බැහැ බන් නික අතින් කාල හරක් බලනවා වගෙයි නේ එක
අපි පිටින් ගමු
බලපන් දැන් ගැලරි එකක් 1900 යි
අද ගැහුවා ගවනර් චොයිස් 1200 යි

ගැලරියක් 1900ක් .... ආස්චර්ය......

කිලොමීටර බාගයක් වත් යන්න කලින් බ්රේක් වලින් දුම් දාපු, තාමත් ඔරිජිනල් බ්රේක් තියනවා කියන කාරය කාගෙද ?![]()
ඕක අහන්නත් ඕනද ?![]()
